Dream Cars News & Sightings

chanuprasa

Member
Feb 20, 2012
116
12
0
Brescia , Italy
මට හිතුනා අපේ යාලුවන්වත් එකතු කරගෙන අපුරු Thread එකක් පටන් ගන්න...:yes:

කවුරුත් කැමතිනේ කාර් වලට !! ඉතින් ඔයාලා හොයගන්න , ඔයාල කැමතිම කාර්වල පින්තුර... විඩියෝ එහෙම Share කරගන්න පුලුවන් මේ Thread එකේ..

මොකටද බොරු කියන්නේ.. මම ගොඩක් ආස කරන්නේ මිල අධික වාහන වලට.:oo: ගන්න තරම් වත්කමක් නැහැ... එත් වයසේ වැරැද්ද නිසාදෝ පුදුම ආසවක් තියෙන්නේ ...:love:

හී....හී....හී .... වැඩේට බහිමු දැන්.. මම කැමති කාර් වල පින්තුර දානවා... යාලුවෝ ටිකත් දාන්න හොදේ...

මේ ඔබේ කාර් පාරාදිසයයි .... බෘම්....... බෘම්......:rofl:


Awesome sighting of yesterday - Milano - MERCEDES SLS AMG! BEAUTY! ;) do you like it?

picture.php


Today Milan is rich of supercars.. this is the first .. FERRARI 458 ITALIA in black! what a monster! ;)

picture.php
 

4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    above two cars were at Via Manzoni eh?
    I saw another ferrarri at around The Club at about 1am thursday..
    couldn't take a picture tho...
    :D
     

    chanuprasa

    Member
    Feb 20, 2012
    116
    12
    0
    Brescia , Italy
    F12berlinetta - Digital Design Flight

    Amazingly beatiful ferrari, one of the sexiest cars youve made since the 458, but the 458 is still my fave, but this is on my top ten list :)