India 321/3 (36.4 ov) India won by 7 wickets (with 80 balls remaining)

Oct 12, 2011
1,345
118
0
MATA NAM NIKAN Pissuwage .. Oyalata Kohomada ???


Sri Lanka 320/4 (50 ov)
India 321/3 (36.4 ov)
India won by 7 wickets (with 80 balls remaining)



:sorry::sorry::sorry: :sorry::sorry::sorry: :sorry::sorry::sorry: :sorry::sorry::sorry:
 

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    සිරා ශොට්ස් ටික මචන්.. ඕකුන් ඔය විදිහට වෙන ටීම් එකක් එක්ක ගැහුවනම් ආසාවෙන් බලන්න තිබ්බ.
    කරුමෙට මුන් ගැහුවෙ අපිටනෙ:baffled::baffled:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    malingaya ball karanakota para indiyan karayo ka gahuwa no ball kiyala.ethakota malingaya IPL gahanakota u danne no ball nemeida danne naha.para indian ballo hadi gavilama pala.
     
    Oct 12, 2011
    1,345
    118
    0
    සිරා ශොට්ස් ටික මචන්.. ඕකුන් ඔය විදිහට වෙන ටීම් එකක් එක්ක ගැහුවනම් ආසාවෙන් බලන්න තිබ්බ.
    කරුමෙට මුන් ගැහුවෙ අපිටනෙ:baffled::baffled:

    :sorry::sorry::sorry:
     

    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    අම්මෝ ඉන්දියාව අපිට පෝලිමක් දැම්මෝ..............
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ado man nidiyegena aherila beluwe ek aken thama score aka hapoi eeeka dakkama mata ayeth nidimatha wage :( :( :( mehema gahanda ape un damme noballmada ban :( :( ? ado match aka dinnata neme ban duka 36 overs walin 321 gahapu aka machanlahapooooooi :(
     

    helaya

    Junior member
  • Dec 6, 2007
    76
    10
    8
    ගහනවා කියල මෙහෙමත් ගහනවද බන්.... හෙණ ගහනවා වාගේ.... මාලිංගට අද රෑට නින්දේ යයිද දැන් නෑ
     

    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    දැන් අනිව ඔස්ට්‍රේලියා මැච් එක අපි දිනන්න ඕනෙ
    නැත්නම් ඕස්ට්‍රේලියවෙන් කෑවොත් run rate එක +(###) තියාගෙන කන්න ඕනෙ
    නැත්නම් අපිට final නම් මේ කපේට එන්න බැරි වෙයි
    :baffled::baffled::baffled:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ගහනවා කියල මෙහෙමත් ගහනවද බන්.... හෙණ ගහනවා වාගේ.... මාලිංගට අද රෑට නින්දේ යයිද දැන් නෑ

    uta mokada ban ninda yanne naththe.IPL salli kuttiya henen daka daka ageta ninda yai.:growl: