India 321/3 (36.4 ov) India won by 7 wickets (with 80 balls remaining)

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ඇත්තටම ලොක කුසලානයෙන් පසු ශ්‍රි ලන්කාව හොදටම ක්‍රිඩා කල අවස්තාවක් වුනා මෙ තරගාවලිය නමුත් අද තරගය එ සියල්ලම අතුගාලා දැම්මා වගෙ වුනා කුමක්ද වුනෙ කියලා හිතාගන්නවත් බැ හැබැයි ක්‍රිකට් ක්‍රිඩාවෙදි මෙවැනි දෙවල් වෙනවා

හැබැයි අර කිව්වා වගෙ මෙක වෙන කාන්ඩායමක් එක්ක වුනා නම් දුක නැ නමුත් ඉන්දියාවට දුන්න එකයි ගැටලුව තරග්පවා දිම් කිසිවක් සිදු වුනෙ නැ සිදු වුනෙ අනපෙක්ශිත් ප්‍රතිප්‍රහරය හමුවෙ නායකයා ඇතුලු පන්දු යවන්න්න් ගෙ මානසිකත්වය පහල යැමක්

වැඩෙ තියෙන්නෙ දැන් අපි මිලග තරගය ජය ගන්නම ඔනැ
:(
 

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මාලිංගගෙ සූර වීර යෝකර, අවුට් ස්විං එහෙම දකින්න පුදුම ආසයි. මේ එන IPL එකේ නම් හොඳට බලාගන්න පුලුවන් වෙයි..:)

    අනිවා මචන්...:yes:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    mekai machan seen eka eka patta batting pitch ekak. ball swing unema ne. hanuma dara palanawa wage paeluwa. ape dilshanuth oya 160 gehuwe... me match eka dinna tibune molen . wediya kalabala nowi hemita.. anika ara balling power play eka aragena tiyenne 27 over eke. oka mul over 15 gaththa nam oita wada wenas deyak wenna tibuna. dan itin aus match eka kohoma hari gahaganna wenawa. peradunath nambu pitin paradinna one. kewoth wede sun..
     

    sandz

    Member
    Oct 28, 2007
    271
    7
    0
    දැන් අනිව ඔස්ට්‍රේලියා මැච් එක අපි දිනන්න ඕනෙ
    නැත්නම් ඕස්ට්‍රේලියවෙන් කෑවොත් run rate එක +(###) තියාගෙන කන්න ඕනෙ
    නැත්නම් අපිට final නම් මේ කපේට එන්න බැරි වෙයි
    :baffled::baffled::baffled:

    run rate walin wadak na ban khoma hari match 1k dinanna one naththam ithin ape team eka "WELCOME BACK HOME" thama....
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    run rate walin wadak na ban khoma hari match 1k dinanna one naththam ithin ape team eka "WELCOME BACK HOME" thama....
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    Cricket is so unpredictable game 8 runs per over also gettable in some batting tracks but we they start hammering we lost our minds including the Captain but SL Team should forget that nightmare and should focus on Fridays game

    That is a Must win for SL to qualify to the Finals no matter what margin we lose it :yes: runrate does not count first it's winning agianst the other team

    We played some good cricket after worse South African tour

    SO I wish all the best for Lankan team

    Eventhough lions got injured still we are lions
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Cricket is a funny game, I remember when Aussies got 434 runs South African Chase it quite comfortably (438 with a Run Rate 8.76) not only that in our last indian tour if i am not mistaken india got 414 after their 50 overs, Sri Lanka came very close scored 411 runs but lost by 3 runs to india, mind you in that game also Dilshan scored 160

    So yesterday india got 321 in 36.4 over with a run rate of 8.75 per over so one can say if they bat their full 50 overs slot they would have pass 450 mark quite easily. (highest ODI score is 443–9 (50 overs) by Sri Lanka)

    India innings

    • Powerplay 1: Overs 0.1 - 10.0 (Mandatory - 97 runs, 2 wickets)
    (India: 100 runs in 11.1 overs (67 balls), Extras 3)
    • Powerplay 2: Overs 27.1 - 32.0 (Bowling side - 58 runs, 1 wicket)
    •Powerplay 3: Overs 32.1 - 36.4 (Batting side) - 73 runs, 0 wickets)

    Total Runs Scored in PowerPlays = 228 runs (19.4 Overs with 11.75 run rate)

    So others normal 17 overs india scored only 93 runs (5.47)

    Sri Lanka innings
    •Powerplay 1: Overs 0.1 - 10.0 (Mandatory - 41 runs, 0 wicket)
    •Powerplay 2: Overs 15.1 - 20.0 (Bowling side - 22 runs, 0 wicket)
    •Powerplay 3: Overs 32.1 - 37.0 (Batting side - 41 runs, 0 wicket)

    Total Runs Scored within the PowerPlay = 104 runs (20 Overs with 5.2 run per over)

    Other 30 overs SL has scored 216 runs (7.20 runs per over)

    So if Sri lankan were able to manage their normal run rate in their powerplay they would've easily got 360 runs after the 50 overs

    Conclusion: So by looking at the above facts & figures we can conclude that Power play overs help Indians to keep their hopes alive while for Sri Lankan it has taken away our hopes for the Final.
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අපෙ එලකිරි යලුවන්ට මතක් කරන්න කැමති අපිත් මෙ වගෙ නෙලලා තියෙනවා ඉන්ගලන්ත කාණ්ඩායමට එයාලගෙ රටෙදිම දැනට එය දෙවැනි වෙගවත්ම run chase එක වෙලා තියෙනවා ඉන්දියාවට පලමු ස්තානය හිමිවිම නිසා

    අපිට රෙකොඩ් තියලා තියෙනවාට අපිත් රෙකොඩ් බිදින කොල්ලො හරිද එක නිසා ඔය තරගය ගැන එච්චර හිතන්න එපා


    1. India 321/3 - 36.4 runrate 8.75 vs Sri Lanka in Hobart - 28 Feb 2012
    2. Sri Lanka 324/2 - 37.3 runrate 8.64 vs England in Leeds - 1 Jul 2006


    (including all time best ODI partnership of 286 runs for any wicket between Jayasuriya 152 & Tharanga 109)

    We are lions !