lankawe patan ganna puluwan business

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    උබට Computer තියන එකේ දාපන් Graphics Design Shop එකක්...හැබැයි ප්ලෝටෙර් ගණන් එත් වෙන එකෙක්ට දීල ප්‍රින්ට් කරගනින්...දන්නා විදිහට ලබයි වැඩේ.....මමත් මේ දවස් වල Business එකක් කරන්න හොයනවා බන් තම සෙට් උනේ නැනේ.....ගැලපෙන දෙයක්.....:(:(:(:(:(


    සුබ පතනවා උබට.... Bump...
     

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    What you have to understand about LAW is that it was written some yonker's years ago.. and there are many loopholes now :)

    That's just a saying that we have around when using in slang.

    Anyhow., it's understood that Netcafe's now need to be more open and transparent without doors to close etc etc... .. fuck that shit.. no one told you that you cannot have some heavy venetian blinds right? .. :) :) .. get my flow brother?
     
    Feb 26, 2012
    137
    10
    0
    දඩබ්බරයා;12190472 said:
    උබට Computer තියන එකේ දාපන් Graphics Design Shop එකක්...හැබැයි ප්ලෝටෙර් ගණන් එත් වෙන එකෙක්ට දීල ප්‍රින්ට් කරගනින්...දන්නා විදිහට ලබයි වැඩේ.....මමත් මේ දවස් වල Business එකක් කරන්න හොයනවා බන් තම සෙට් උනේ නැනේ.....ගැලපෙන දෙයක්.....:(:(:(:(:(


    සුබ පතනවා උබට.... Bump...

    matath hari deyak thaama set une naha machan. elakiri eke inna yaluwo tika monawahari honda idea ekak dei kiyala mama balaporoththu wenawa. :yes:

    umbatath unusum suba pathum machan.
     

    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    උබ බාන්ඩ විකුනන්න එපා. උඹ සේවා විකුනපන්. ඒකට උඹ මොකක් හරි දෙයක් දැනගෙන ඉන්න ඕන. දන්නේ නැත්නම් දැන් හරි ඉගෙන ගනින්
    මෙන්න උදාහරණ
    කේන්දර බලන එක.
    ගෙවල් වල සැලසුම්.
    උද්‍යාන අලංකරණය .
    නිවාස වල තීන්ත ආලේපය.
    මෝහනය (මම කරන්නේ ඒක)
    කොම්පුටෙර් සේවා
    වාහන සේවා.
    ඉගැන්වීම (ඉංග්‍රීසි , ගණිතය)
    විදුලි කාර්මික වයරිං
    වාහන පින්තාරු.
    තව ගොඩක් දේවල් තියනවා. එත ඉතින් එළකිරි එකේ ඉන්න උන් දන්නේ නෙට් යන්න විතරයි..
    ලොල් ලොල් ලොල්...

     
    Feb 26, 2012
    137
    10
    0
    උබ බාන්ඩ විකුනන්න එපා. උඹ සේවා විකුනපන්. ඒකට උඹ මොකක් හරි දෙයක් දැනගෙන ඉන්න ඕන. දන්නේ නැත්නම් දැන් හරි ඉගෙන ගනින්

    කේන්දර බලන එක.

    නිවාස වල තීන්ත ආලේපය.

    මෝහනය (මම කරන්නේ ඒක)


    තව ගොඩක් දේවල් තියනවා. එත ඉතින් එළකිරි එකේ ඉන්න උන් දන්නේ නෙට් යන්න විතරයි..
    ලොල් ලොල් ලොල්...


    thawa tikak kal yanakota ekath karanna wei. :)
     

    manu21

    Well-known member
  • Feb 8, 2007
    1,023
    127
    63
    ඇමතියෙක්ට සෙට් වෙලා බාර් ලයිසන් එකක් ගනින්,, අඩුම ගානේ බියර් විකුනන්න හරි,,කවදාවත් බංකොලොත් වෙන්නේ නෑ,උබ නොබී හරියට බිස්නස් එක ගෙනිච්චොත්,ලංකාවේ උන් නොකෑවත් බොන එක නවත්තන්නේ නෑ,,දැන් හොර අරක්කුත් අඩු නිසා අරක්කු විකිනෙනවා
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මාත් එකක් පටන් ගනන් ඉනෙ ඒත් මොකක කරන්නද කියලා හිතාගන්න බැ:dull:
    බම්ප් එකක් දෙන්නම් එකෙන් සමහරවිට මටහ් ප්‍රයොජනයක් වෙයි:rofl:
    ජයවේවා
    11.gif
     

    -Diablo-

    Member
    Feb 29, 2012
    28
    1
    0
    badu dealing, ganja, kudu...

    kiddin.

    tell us how much you can invest. consider buying something from ebay or somewhere and selling them back here.

    or the stock market is there.
     

    senira

    Member
    Jul 15, 2008
    3,957
    32
    0
    pisu kotuwa
    mata pm karapan mung ubata advise ekak dennan
    mama nan thama student kenek uba professional business adviser kenek kiyala hithagana katha karanna epa :P
     

    greenzonewebs

    Member
    Dec 9, 2011
    53
    1
    0
    Machang kade rent ekata diyan deela umba job ekak hoyaganna try karapan umbata thiyena talent eka anuwa decide karapan machang karanna puluwan mokadda kiyala? hondata hoyala balapan umbalage area eke neththe mona wage business da kiyala monada minissu wediyen illanne kiyala, jobs consultant ekak patan ganing
     

    EZTV

    Member
    Feb 28, 2012
    13
    0
    1
    Arthur c clarke eken ape un nam iganagaththe. phone repair course ekak karala bassa normal shop ekakata man andurana kollo dennek. dan soyanawa 1k withara :yes: ee wage deyak karanna