ඔයගොල්ලෝ බලලා තියෙන හොදම TV series එක....

Dokolla

Well-known member
  • Nov 19, 2011
    954
    244
    63
    On the spot..
    ඔයගොල්ලෝ බලලා තියෙන හොදම TV series එක....

    ඔයගොල්ලෝ බලලා තියෙන හොදම TV series එක මොකක්ද?
    එකක් විතර්ක් කියනවා නම් වැඩිය හොදයි..මගෙ නම් Prison Break...!!
     
    • Like
    Reactions: randitha chathumal

    Dokolla

    Well-known member
  • Nov 19, 2011
    954
    244
    63
    On the spot..
    Lost
    Prison Break
    24
    Friends :lol:

    Super Natural
    Heroes
    CSI
    Top Gear

    Heroes
    Vampire Diaries
    gdak balala thynawa bt me 2ka nm hdaii ahh thawa Roswell hodai. :)

    white Coller
    Nikita and Vampire diaries patta

    Stargate Universe.

    hondai hondai kattiyatama bohoma sthuthyi.. mama me mokak hari download karanna kiyala baluwe
     
    dole

    Active member
  • Jun 1, 2008
    181
    103
    43
    එක එක තැන
    SHERLOCK
    GAME OF THRONES
    තමයි මම බලලා තියන පට්ටම , සුපිරිම, දඩම සීරීස් දෙක.
    පොත් වල ඉන්න හෝම්ස් බලාපොරොත්තු වෙන අය සමහර විට මේකට අකමැති වෙයි, මේක මොඩර්න් හෝම්ස් කෙනෙක් ගැන. ගේම් ඔෆ් ත්‍රෝන්ස් නම් කියල වැඩක් නෑ

    තව ආසාවෙන් බලපුව තියනව fringe, lost, prison break වගේ, හැබැයි මේකට ගහන්ඩ බෑ.
     
    • Like
    Reactions: Dokolla

    Dokolla

    Well-known member
  • Nov 19, 2011
    954
    244
    63
    On the spot..
    SHERLOCK
    GAME OF THRONES
    තමයි මම බලලා තියන පට්ටම , සුපිරිම, දඩම සීරීස් දෙක.
    පොත් වල ඉන්න හෝම්ස් බලාපොරොත්තු වෙන අය සමහර විට මේකට අකමැති වෙයි, මේක මොඩර්න් හෝම්ස් කෙනෙක් ගැන. ගේම් ඔෆ් ත්‍රෝන්ස් නම් කියල වැඩක් නෑ

    තව ආසාවෙන් බලපුව තියනව fringe, lost, prison break වගේ, හැබැයි මේකට ගහන්ඩ බෑ.

    Sherlock fatta thama.. Game of thrones balanna kastiya nathi welawak enkam inne.. :) :cool::cool: