එලකිරි කුමාරවරුන්ට අනම්මනම් කියන්නෙපා හරිය. තොපිල මේකෙ සන්ලයිට් පොත්ත අතුලල නාල ඔලුවට ගාන ජෙල් පැකට් එකේ අතේ වදින ටික කිහිලි දෙකේ පිහ දාන් යන්නෙ නෑ උන්නාන්සෙලඅම්බෝ මුන්ගේ කැරි බොරු ටික![]()
එලකිරි කුමාරවරුන්ට අනම්මනම් කියන්නෙපා හරිය. තොපිල මේකෙ සන්ලයිට් පොත්ත අතුලල නාල ඔලුවට ගාන ජෙල් පැකට් එකේ අතේ වදින ටික කිහිලි දෙකේ පිහ දාන් යන්නෙ නෑ උන්නාන්සෙලඅම්බෝ මුන්ගේ කැරි බොරු ටික![]()
ඊයා යකෝ. මෙච්චර පහත් කරන්න එපාඔලුවට ගාන ජෙල් පැකට් එකේ අතේ වදින ටික කිහිලි දෙකේ පිහ දාන් යන්නෙ නෑ උන්නාන්සෙල
මේකෙ ආතල් ගන්න උනුත් ඉන්නව මිත්‍රය. ෆුල් ලිටරල් ප්‍රොෆෙශනල් comment විතරක් නෙමේ මේකෙ තියෙන්නෙ. comment වලින් මිනිස්සු මනින්ඩ පුලුවන් නම් ඉතිං...kuhakai kiyala ahala tibbata comments dakkama therenawa tiyena un ekka nathi un kochchara irishiya kuhakai da kiyala...
Versaceජීවිතේ උබලා පාවිච්චි කරලා තියෙන හොදම සුවදක් තියෙන perfume එක මොකක්ද බන්?
හොදම එක විතරක් කියපන්.
මට නම් හොදම එක Azzaro the most wanted