LEAP YEAR

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
සාමන්‍යයෙන් වසර 4 කට වරක් එන දවසක් නමයි අද දවස. ඒ කියන්නෙ පෙබරවාරි 29 වෙනිදා. එලකිරි එකේ කවුරුවත් ඉන්නවද අද දවසෙ උපන් දිනය හරි වෙනත් විශේෂ දෙයක් සමරන කට්ටිය. එහෙම ඉන්නවනම් අපිත් එක්ක ඒක බෙදාගන්න.

මම දන්න නන්ගි කෙනෙක් ඉන්නව පෙබරවාරි 29 වෙනිදා උපන් දිනය සමරන. එයා ඉස්සර හිටියෙ නම් බන්ඩාරවෙල, පස්සෙ කසාද බැන්දා දැන්නම් කොහෙ ඉන්නවද කියල දන්නෙ නැහැ.


අඩු තරමින් අද දවසට වත් මේ බම්ප් දාල මේ නූල උඩින් තියන්න
 

mayura12345

Member
Mar 31, 2007
2,236
85
0
badulla
600full-leap-year-poster.jpg