43 school boys arrested

sandak_nam

Member
Jul 22, 2008
1,030
189
0
බාලිකා විදුහල් 2කට පැන්න සිසුන් 40 ක් පොලිසියේ.
2012 පෙබරවාරි 29 බදාදා- පස්වරු 02:58
කොළඹ ප‍්‍රධාන පෙලේ බාලිකා විද්‍යාල දෙකකට අයුතු ලෙස ඇතුල් වීමට උත්සාහ කළ කොළඹ ප‍්‍රධාන පෙලේ පිරිමි පාසලක සිසුන් 40 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ සිසුන් පිරිස මේ වන විට කොල්ලූපිටිය සහ කුරුදුවත්ත පොලිස් ස්ථාන භාරයේ රඳවා සිටින බවයි. අද (29) දහවල් මෙම පාසල් සිසුන් අයුතු ලෙස ඇතුලූ වීමට උත්සාහ කර ඇත්තේ කොල්ලූපිටිය සහ කුරුදුවත්ත ප‍්‍රදේශවලට ආසන්න බාලිකා විද්‍යාල දෙකකටයි.
:P
hirunews
 
Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,630
    4,482
    113
    royal aniwa:P okun maha wal hetta:P
    :rolleyes: ehama hari rc un wal ne ubala wage P nemaine
    aye dekak nehe... Royal ewun thamayi oya choka wedeta prasidda :lol:

    Arrest karapu 40ma Royal :D

    whtz de big deal pal...its a ritual nw RC guys do trucking with elegance n a touch of royalty...most girl schools welcome de RC hat collectors and ignore de other wela gedara school godayas maybe u belong to one of those godays thts why ur having a go at one of de finest institutions in asia
     
    shehan12345

    Well-known member
  • Jan 31, 2008
    1,940
    113
    63
    Colombo
    :rolleyes: ehama hari rc un wal ne ubala wage P nemaine

    whtz de big deal pal...its a ritual nw RC guys do trucking with elegance n a touch of royalty...most girl schools welcome de RC hat collectors and ignore de other wela gedara school godayas maybe u belong to one of those godays thts why ur having a go at one of de finest institutions in asia
    so true dude...:yes::yes::yes::yes: