royal kupadiyange madana wisee

opanayake

Active member
  • Jun 24, 2011
    751
    201
    43
    at MilkyWay galaxy
    Schoolgirls.jpg

    කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාල දෙකකට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ දැරූ පාසල් සිසුන් 43 දෙනෙකු පෙර කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පොලීසියට ලැබුන දුරකථන ඇමතුමකට අනුව ක්‍රියාත්මක වූ පොලීසිය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සිසුන් සියලු දෙනාම කොළඹ රාජකීය විදුහලේ සිසුන් වන අතර ඔවුන් අත් අඩංගුවට පත්වී තිබෙන්නේ බිෂොප් විද්‍යාලයට ඇතුළුවූ අවස්ථාවේදීයි.

    පාසල් මහා ක්‍රිකට් තරග වන “බිග් මැච්” කාලය තුළඅතර එම තරග වලට යැයි කියමින් වාහනවල නැගී ‍විවිධ ඇදුම් ඇදගෙන වෙස්මූහුණු පැළදගෙන අශෝභන ආකාරයට හැසිරෙමින් මුදල් එකතු කරන පාසල් ශිෂ්‍යන්ට එ‍රෙහිව දැඩි නීතියම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පසුගියදා පැවසුවා

    සිවිල් ඇඳුමෙන් සැරසුන පොලිස් කණ්ඩායම් බාලිකා පාසල් අසල යොදා බාලිකා පාසල්වලට වැදී ශිෂ්‍යාවන්ට හිරිහැර කරන පාසල් ශිෂ්‍යයන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් මේ වන ‍විටත් කොළඹ ප්‍රධාන පෙළේ සියලුම බාලිකා පාසල් අවට දැඩි පොලිස් රැකවරණයක් යොදා ඇති බවත් ඔහු එහිදී පවසා සිටියා.

    මෙම “බිග් මැච්” මුල් කරගෙන කොළඹ ප්‍රධාන පෙළේ පාසල් අතර ඇතිවන ගැටුම්, කළහකාරී තත්වයන් මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ද පිරිමි පාසල් වල විදුහල්පතිවරුන් සමග පොලිසීය මේ වන විටත් සාකච්ඡා කෙරෙමින් පවතිනවා

    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Ane lokka, kee gahanna epa, me wede ada eeye indala wena dewal newe, me wage weda eda indalama una, anika royal witharak newe, colombo wala thiyana godak pirimi schools oya wede karanawa, Eg: St thomas, Ananada, Nalanda.. oya hema school ekakma, big match dawas walata oya scene eka karanawa. nikam eka school ekakata witharak blame eka danna epa.
    kohoma unath, powdgalikaawa mamath me wedeta kemathi ne.
     
    • Like
    Reactions: hiranrulez

    waltarzan

    Member
    May 26, 2011
    320
    9
    0
    බිශොප් නන්ගිලා ජන්ගි දාලද දන්නෙ නැ හිටීයෙ....ඒ වෙලාවෙ
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    man nam anith iskola gana danna ...habai colombo schools wala oka hadda parana tradition ekak thama :P big match kale trucking yanawa kiyanne okata :lol:

    bahutharayak kello kamathi iskoleta kollo set eka painawata :P un cheer karanawa pannahama :D

    mamath RC ... habai trucking yanna hambunna...

    okata yanne sulutharayak iskole ... hamadama policiyen panala allanwa lol

    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    ane manda ban
    oka karapu eka nam weradiy...
    habai iskola athara wali yawaganne nathuwa hitiya nam hari...
    methana dan uddayak wei
    :P
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Ane lokka, kee gahanna epa, me wede ada eeye indala wena dewal newe, me wage weda eda indalama una, anika royal witharak newe, colombo wala thiyana godak pirimi schools oya wede karanawa, Eg: St thomas, Ananada, Nalanda.. oya hema school ekakma, big match dawas walata oya scene eka karanawa. nikam eka school ekakata witharak blame eka danna epa.
    kohoma unath, powdgalikaawa mamath me wedeta kemathi ne.

    Hamoma owa karanawa thamai...habai Royal evun wagey mattu wela chaa wenne naha..Royal evun trucking giyath matthu...Stag night dammath video news wala yanawa....

    Owa mattu wenne nathuwa kara ganne barinam Nokara inne oney....
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34

    :yes:
     
    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    Hamoma owa karanawa thamai...habai Royal evun wagey mattu wela chaa wenne naha..Royal evun trucking giyath matthu...Stag night dammath video news wala yanawa....

    Owa mattu wenne nathuwa kara ganne barinam Nokara inne oney....

    ethakota machan ANANDA eke ponsila GAY trucking gihin mattu una ewa news walai paththara walai giya ewa dakke nadda ban? :lol::lol::lol::lol::lol: