අප්‍රසන්නම movie එක

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    උම්බ කියන්නෙ මේකද? IMDB
    මටනම් චාටර් බන්..Paranormal Activity එකත් එක්ක බලනකොට මෙක මටනම් 50%

    ඔව්, මචන් මුලදි ටිකක් විතර බොරින් ගතියක් තිබ්බාත්..
    මට නම් ෆුල් හොල්මන් වුන ෆිල්ම් එකක් තමයි මේ..
    උඹලා බයානක ෆිල්ම් බලන්නේ උදේ වරුවේ ද ? එහෙම නැත්නම් දවල් වරුවේ වගේ ද ?
    මචන් මේ වගේ ෆිල්ම් බලන්න ඕනේ රෑට...
    රෑට තනියෙන් ඉදගෙන තමයි මම සාමාන්‍යයෙන් කාමරය පිරෙන්න ශබ්දය දාගෙනයි බලන්නේ..
    එතකොටයි ෆිල්ම් එකේ තෘප්තිය නොඅඩුව ලබා ගන්න පුලුවන් වෙන්නේ..
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,271
    17,187
    113
    attachment.php
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔව්, මචන් මුලදි ටිකක් විතර බොරින් ගතියක් තිබ්බාත්..
    මට නම් ෆුල් හොල්මන් වුන ෆිල්ම් එකක් තමයි මේ..
    උඹලා බයානක ෆිල්ම් බලන්නේ උදේ වරුවේ ද ? එහෙම නැත්නම් දවල් වරුවේ වගේ ද ?
    මචන් මේ වගේ ෆිල්ම් බලන්න ඕනේ රෑට...
    රෑට තනියෙන් ඉදගෙන තමයි මම සාමාන්‍යයෙන් කාමරය පිරෙන්න ශබ්දය දාගෙනයි බලන්නේ..
    එතකොටයි ෆිල්ම් එකේ තෘප්තිය නොඅඩුව ලබා ගන්න පුලුවන් වෙන්නේ..
    :rofl: ඉට පස්සෙ සුරංගනා කතා කියපන්:lol:
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    Cannibal Holocaust
    Men Behind the Sun

    The 120 Days Of Sodom

    Ichi The Killer

    Ichi The Killer Episode 0

    1 Ichi

    Guinea Pig series

    Jungle Holocaust

    Faces of Death Collection ( Real )

    August Undergrounds

    Murder-Set-Pieces

    Irreversible

    ane lokka mea movie tika download kara ganna links denna ko plsssssssss
     
    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,749
    353
    83
    @Moon
    The Human Centipede 1 ෆිල්ම් එකේ මීඩියා ෆයර් ඩවුන්ලෝඩ් ලින්ක් තියෙනවද? :P:P:P

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under

    :P:P