විහඟි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,729
    12,754
    113
    'ඒව වෙන්න තිබුනු විදිහට වෙන්න ඇති නැත්නම් ඔයා මගෙ වෙන්නෙ නෑනෙ.'
    මම එතකොට එයාට එහෙම කියන්නෙ මෙච්චර මට ආදරය කරන හදවතකට දුකක් දීල පව් පුරව ගන්න බැරි හින්දා.:(
    :yes::yes::yes::yes::yes: