Victoria-Randenigala-Habarana Trip December 2011 by Randheera@ElaKiri

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අහ් සුපිරි මල්ලි
    ෆට්ට ෆන් එකක් අරන් තියෙනවා නෙ
     

    drcurry1406

    Well-known member
  • Feb 17, 2008
    6,132
    374
    83
    එල එල..අපිත් යන එන තැන් තමයි..
    හොඳ රව්මක් දාලා වගේ පේනවා...මහනුවර පැත්තේ එනවනම් කියන්න හරිය..
    අපිත් ඉන්නවා :D

    ජය ශ්‍රී!! මල්ලෝ
    hahahaa bohoma isthuthi aiye godabessata :D

    Suba Dhavasak :cool:
    KiT Wewa
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    hahahaa bohoma isthuthi aiye godabessata :D

    Suba Dhavasak :cool:
    KiT Wewa
    එළකිරි මල්ලෝ..මේ පැත්තේ එනවනම් පුංචි ලොකාන්තේ එහෙමත් බලන්න යන්න පුළුවන්..
    වික්ටෝරියා බලපු වෙලාවේ එහෙටත් ගියානම් පට්ට ෆන් එකක් ගන්න තිබුනා
    වික්ටෝරියා ඉඳලා හුවයි බල්ටියයි වගේ තියෙන්නේ එහෙට :D