ආදරයෙන් පැරදුන මගේ කතාව

ආදරය


  • Total voters
    109

linkinpark_lk

Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    මම මෙතන තියෙන ආදර කතා ඔක්කොම වගෙ කියෙව්වා දුක හිතෙනවා ඉතින් මොනා කරන්නද සහොදරවරුනි ...මම නම් හෙතුව මම කමති කෙල්ල මට කැමති නැ ....අකමැත්තෙන් කරන්න බැනෙ එක නිසා තනි ජීවිතය තොර ගත්තා .....අර එක සහොදරයෙක් එක ගන සදහන් කර තිබුනු කතව නම් ඉතාම හොද එකක්..

    එක නිස මට කියන්න තියෙන්නෙ තමන්ට බොරු කරපු අය නිස ජීවිතෙ නස්ති කර නොගෙන අපෙ අරමුන කර යන එක තමා හොද........ජයවෙවා

    ATTHATAMA SAHOO THAMAN AADRE KARANA KELLAWA LABANA KENATA WADA THAMANTA AADRE KARANA KELLEK THORA GANIN,KAWADAWATH WARADIN NA.
     

    pabu

    Junior member
  • May 14, 2009
    101
    7
    18
    matara
    machooo salenna epaaa. palamu aadare tharam sundara deyak nee kiwwata. ehema kiyanna palamu aadare saarthaka wechcha aya.mageth 1st love break down.hithuwe nathi widiyata 1st ekata wadaa dahas waarayak hoda kenek hamba unaa.amathaka karanna baruwa hitiyata bayawenna epa amathaka wenawa.anna ethenin ehaata hitha genichchoth goda sahooo...

    thawada deyak ... apita hoda kenaa epaaa..kaata hari apiwa hodanam anna poin eka. Jeeevithe sathutinma thamai. 1st love eka mama passen gihin wati wati goda daaganna haduwata bari una. but 2nd eka.wati wati passen giyethne .. mokaha thamanta himi kena thamangaawatama enawa sahoo eeekai.

    "Hithuwewath nathi dawasaka hithan nathuwama lan weewi sahoo"
    "indeevi kothanaka hooo....himikaariyaa upan numbee namin.....
    "wadeevi kedinakahooo... ee anathuraaaa.. hitha hadaagena indin........
     
    Last edited:

    and

    Member
    Jan 6, 2010
    446
    20
    0
    මගේම ලෝකේ
    [QUOTE


    lasana kelo pase giyama tamai ban wadiyama ohoma wenne unut lasana kolek dakama pisu hadenawa [/SIZE] :frown: :growl: :angry:[/QUOTE]


    haha eka aththa :):):):)
    අත්දුටුවයි ප්‍රත්යක්ශයි
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ආදරයෙන් පැරදුනාම මැරෙන්න හිතෙනවා වෙලාවකට.
    අත්දැකිමෙන් කියන්නේ.ඒ වෙලාවට ගොඩක් කල්පනා කරන්න ඕන ඉස්සරහට කරන්න ඕන එක ගැන.
     

    DODO Bird

    Member
    Jul 9, 2011
    128
    10
    0
    Madagascar
    ආදරයෙන් පැරදුනාම මැරෙන්න හිතෙනවා වෙලාවකට.
    අත්දැකිමෙන් කියන්නේ.ඒ වෙලාවට ගොඩක් කල්පනා කරන්න ඕන ඉස්සරහට කරන්න ඕන එක ගැන.

    මම කිව්වේ boot එකක් කාලා ඇති කියලා. ඒක නේ අර ත්‍රෙඩ් එකත් දැම්මේ නේද?
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේ වගේ දුක හිතෙන කතා ඇහුවම මට කවදාවත් ආදරේ කරන්න හිතෙන්නේ නෑ.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කෙනෙක් ආදරයක් බලාපොරොත්තු වෙන්න ඕනේ කවදා හරි ඒ ආදරය නැතිවෙනවා කියලා හිතේ තියාගෙන. ජීවිතේ හැම දෙයක්ම තාවකාලිකයි. මමත් කෙනෙක්ගෙන් ඇල්ම බැල්ම බලාපොරොත්තු වෙලා එකපාරකම එයා මාත් එක්ක නැති එක ගැන හරියට දුක් වුනා. ආයේ මම කවදාවක් ආදරයක් නම් බලාපොරොත්තු වෙන්නේ නෑ
     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    කෙනෙක් ආදරයක් බලාපොරොත්තු වෙන්න ඕනේ කවදා හරි ඒ ආදරය නැතිවෙනවා කියලා හිතේ තියාගෙන. ජීවිතේ හැම දෙයක්ම තාවකාලිකයි. මමත් කෙනෙක්ගෙන් ඇල්ම බැල්ම බලාපොරොත්තු වෙලා එකපාරකම එයා මාත් එක්ක නැති එක ගැන හරියට දුක් වුනා. ආයේ මම කවදාවක් ආදරයක් නම් බලාපොරොත්තු වෙන්නේ නෑ

    සහෝ එහෙම කියන්න එපා!:no::no:මයාගෙ ආදරේ ඇත්ත නම් කොයි වෙලේ හරි මොන විදියට හරි එයා ආපහු එයි!:)
     

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    machan love kiyala deyak na Love = sex+jealousy :D
    love karana Bahutharayakata wenne kelawena eka.. mama 3yrs biwwa mage
    1st love eka nawathila.. mama hithagena inneth marry nokara thaniyama inna..