විශ්වස කරන්නම වෙන්නව මචො. මෙන්න phone එක Mobile World Congress 2012.චිරි චිරි වැස්ස;12209071 said:ඕක තමා බං මාත් මේ ටිකේම ඔලුව කරවෙනකම් කල්පනා කරන්නෙ,,![]()
![]()
මටත් ඕක විශ්වාස කරන්න බැහැ බං
![]()
![]()
![]()
![]()
http://www.youtube.com/embed/S1ZBa0BGad0
Last edited:
විශ්වස කරන්නම වෙන්නව මචො. මෙන්න phone එක Mobile World Congress 2012.චිරි චිරි වැස්ස;12209071 said:ඕක තමා බං මාත් මේ ටිකේම ඔලුව කරවෙනකම් කල්පනා කරන්නෙ,,![]()
![]()
මටත් ඕක විශ්වාස කරන්න බැහැ බං
![]()
![]()
![]()
![]()
මටත් පොඩි ප්රශ්නයක් මචන්ලා. දන්නා කෙනෙක් ඉන්නවනම් උදවුවක් කරපන්.
මගේ තියෙන්නේ SE Live with Walkman එකක්. Android 2.3.4.
මං මේක කලින් root කරලා සිංහල font දාල තිබුනේ.
පහුගිය දවසක fon එක PC Suite එකෙන් PC එකට connect කලාම software update තියෙනවා කියල msg එකක් ආවා. ඉතින් මමත් update කලා. Update කරන්න කලින් Build number එක තිබුනේ 4.0.2.A.0.58. දැන් එක 4.0.2.A.0.62 වෙලා. අඩේ ප්රශ්නේ කියන්නේ දැන් ෆෝන් එක root කරන්න බැහැනේ. මුල step ටික ඔක්කොම හරියට වෙලා අන්තිමට Super User install කරන්න බෑ කියනවනේ.
දන්න කෙනෙක් උදවු කරපංකෝ..
චිරි චිරි වැස්ස;12158075 said:



0.62 fw eka zergrush exploit eken root karanna ba,exploit eka fix karala tiyenne.root karanna loku game ekak denna ona,and its not worth itමටත් පොඩි ප්රශ්නයක් මචන්ලා. දන්නා කෙනෙක් ඉන්නවනම් උදවුවක් කරපන්.
මගේ තියෙන්නේ SE Live with Walkman එකක්. Android 2.3.4.
මං මේක කලින් root කරලා සිංහල font දාල තිබුනේ.
පහුගිය දවසක fon එක PC Suite එකෙන් PC එකට connect කලාම software update තියෙනවා කියල msg එකක් ආවා. ඉතින් මමත් update කලා. Update කරන්න කලින් Build number එක තිබුනේ 4.0.2.A.0.58. දැන් එක 4.0.2.A.0.62 වෙලා. අඩේ ප්රශ්නේ කියන්නේ දැන් ෆෝන් එක root කරන්න බැහැනේ. මුල step ටික ඔක්කොම හරියට වෙලා අන්තිමට Super User install කරන්න බෑ කියනවනේ.
දන්න කෙනෙක් උදවු කරපංකෝ..
මචන් root කරන්න ගියෙ one click universal rooting application එකකින්ද?
0.62 fw eka zergrush exploit eken root karanna ba,exploit eka fix karala tiyenne.root karanna loku game ekak denna ona,and its not worth it
move back to 0.42 fw machan,with flashtool
0.62 fw eke greek da koheda languages poddak fix karala tiyenawa,echcharai wenasa
Samsung Galaxy S3 specs leaked: quad-core, 1080p screen, ICS
![]()
The Samsung Galaxy S3 is the most keenly awaited smart phone since a certain iPhone 5 failed to make an appearance last year. Well it's one step closer to becoming reality, as we have a spec list right here. And the big news is it has a 1080p screen, quad-core processor, and Android Ice Cream Sandwich, according to BGR's sources.
The screen is 4.8-inches across, pegging it just shy of Panasonic's massive Eluga Power. The Full HD resolution means 1,920x1,080 pixels, so movies should look amazing on this thing. It also has a 16:9 aspect ratio, making it perfect for films.
Code:http://crave.cnet.co.uk/mobiles/samsung-galaxy-s3-specs-leaked-quad-core-1080p-screen-ics-50007136/
නෑ මචන් මං මුලින් root කලේ Easy rooting toolkit V4.0 created by DooMLoRD කියල එකකින්.
මේ Update එකෙන් පස්සේ ඒකෙනුයි Super one click V1.7 එකෙනුයි try කලා.
එත් ඒවා එකකින්වත් root වෙන්නේ නෑ.
ආයිත් කලින් එක දාගන්නේ කොහොමද මචන්?
මං දන්නේ නෑ.
පුලුවන්නම් කියල දියන්කෝ.
නෑ මචන් මං මුලින් root කලේ Easy rooting toolkit V4.0 created by DooMLoRD කියල එකකින්.
මේ Update එකෙන් පස්සේ ඒකෙනුයි Super one click V1.7 එකෙනුයි try කලා.
එත් ඒවා එකකින්වත් root වෙන්නේ නෑ.
ආයිත් කලින් එක දාගන්නේ කොහොමද මචන්?
මං දන්නේ නෑ.
පුලුවන්නම් කියල දියන්කෝ.

Aye kalin eka daaganna ba root karanne nathuwa. Umba chuttak me thread ekata awilla ahuwanam harine update karanna kalin. Umba normally software eka update karapu gaman root access nathuwa yanawa. Umba root karanna use karapu tool eka dan daala thiyena build eka compatible nathi case ekak thiyenne.

root karalath ba meyata apahu old fw ekata yanna,mokada cwm eken backup ekak aran na ne.Only way to move is doing a full flash with flashtool![]()
miniha wade kara ganieOw ow Ithin root karanna puluwan flashtool eke link ekak dunnaneminiha wade kara ganie


0.62 fw eka root karanna sdk eka dala hena seen ekak karanna ona,wada wadi and nothing gaining nisa mama karana hati baluwe na instead moved back to 0.42 fw
so if he wanna find our how to root 0.62 fw he's on his own![]()
Ehenam ithin bella kada ganne nathuwa .42 eakata downgrade karanna thiyenne.

ඉස්සර වෙලාම කියන්න ඕනා Root කියන එකයි Unlock කියන එකයි පටලව ගන්න එපා කියල. ඔය දෙක සම්පුර්ණයෙන් වෙනස් දෙකක් Phone Unlock කරනවා කියන්නේ ඕනෑම Network එකකින් SIM card එකක් යොදා ගන්න පුළුවන් කියන එක. නමුත් Root කරනවා කියන්නේ ෆෝන් එකේ SuperUser Access ලබා ගැනීම. හරියටම Linux වල වගේ. ඇයි අපි Root කරන්න ඕනා? එකට හේතු ගොඩක් තියෙනවා. මම මේකට එක ෆෝන් එකක් ගන්නම් උදාහරණයක් හැටියට.
Galaxy S2
1. මේක කැඩෙන ගන්නකොට ලට්ට ලොට්ට පුරවල එන්නේ ඔය ගොල්ලෝ සමහර විට දන්නේ නැති උනාට ගොඩක් ජරාව දාල තම එවන්නේ මේකට කියන්නේ BloatWare කියල.
2. ගොඩක් මේවලින් බැටරිය ඉක්මනට බහිනවා ඒවගේම Processor එකට අමතර බරක් දරන්න වෙනවා. ඉතින් මේ ජරාව ඔක්කොම තියෙන්නේ System partiton එකේ. ඕක අයින් කරන්න root access ඔනම් වෙනවා
3. Custom ROM දාන්න. ඇයි custom rom ? කඩෙන් ගන්න එක හොද මදිද? මදි තමා! Custom ROM වල ලට්ට ලොට්ට නෑ එක හින්ද බැටරියට හොදයි ඒවගේම ගොඩක් වේගවත්. අනික කරණය තමා Customize කියන එක උපරිමයෙන් කරන්න පුළුවන්. හා මොනවද දැන් මේ Customize කරන්න පුළුවන්?
දැන් ෆෝන් එක on වෙනකොට කට්ටියට samsung logo එක දැකල ඇති වෙලා නද්ද්ද? මට නම් එපා වෙලා තියෙන්නේ ඉතින් ඔයාලට පුළුවන් මේක වෙනස් කර ගන්න. බැටරිය එක්ක කොච්චර ඉතුරු වෙලා තියෙනවද කියල බැටරිය ගාවින් වැටෙනවා නම් හොදයි නේද ? එකත් කර ගන්න පුළුවන්. ඔය වගේ තව ජාති කීයක් නම් තමුන්ට ඕන විදියට වෙනස් කර ගන්න පුලුවන්ද.
4. Custom Kernel - මොකක්ද යකෝ මේ? ඕකනේ මුලින්ම අහන්නේ මේක මම කියන්නේ වැඩිය තේරුමක් නැති අයට එක හින්ද මේක පිළිබද විශාරද දැනුමක් තියෙන අය හිනා වෙන්න එපා මෙහෙම කිව්වා කියලහොදයි kernel එක කියන්නේ හරියටම ගුවන් යානයක නියමුවා වගේ ඔක්කොම පාලනය කරන්නෙ මේකෙන්. ඉතින් custom kernel එකක් බාවිතා කරලා අපිට ගොඩක් දේවල් වෙනස් කර ගන්න පුළුවන් හොදම උදාහරණය තම Over Clocking. Samsung Galaxy S2 එකේ Speed එක 1.2GHz නමුත් මේක 1.6GHz කරන්න පුළුවන්
මේවගේ ගොඩක් දේවල් ඔයාලට කරගන්න පුළුවන් ෆෝන් එක root කලට පස්සේ. මේ මම කිව්වේ බොහොම පොඩ්ඩයි



. හැබැයි phone එකට කෙලවේන්නැති ඒවා . 





චිරි චිරි වැස්ස;12209071 said:ඕක තමා බං මාත් මේ ටිකේම ඔලුව කරවෙනකම් කල්පනා කරන්නෙ,,![]()
![]()
මටත් ඕක විශ්වාස කරන්න බැහැ බං
![]()
![]()
![]()
![]()

අනේ මචෝ මන් ගාවත් තියෙන්නේ s2 එකක් .මේකට දාන්න පුළුවන් ඔක්කොම වැඩ කැලි ටික කියල දෙන්නකෝ. හැබැයි phone එකට කෙලවේන්නැති ඒවා .
![]()
කැමති නම් දෙන්නම් හෙල්ප් එකක් 
Leak උන firmware තියෙනවා full එකක් නම් තාම නෑ බලන් හිටපන් මචන් තව මාස දෙක තුනක් samsung ලා එකක් release කරනකන්
. අනේ මන්ද බං. Samsung Galaxy Nexus එක relies කරාම හිතුවේ samsung ලා තමයි ඉස්සර වෙලාම ICS දෙන්නේ කියල. බලපන් බං, දැං ගොඩක් ෆෝන් වලට ICS ඇවිත්. මේ යක්කු තාම දුන්නේ නෑ. S2 එකටයි Note එකටයි March 1st දෙනව කිවුවා. උන්ගේ රටට තාම march 1st උනේ නැද්ද මන්දා
.
. හරියට check කරගන්න විදියකුත් නෑ නේ.
