ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    චිරි චිරි වැස්ස;12209071 said:
    ඕක තමා බං මාත් මේ ටිකේම ඔලුව කරවෙනකම් කල්පනා කරන්නෙ,, :baffled: :baffled: :baffled: මටත් ඕක විශ්වාස කරන්න බැහැ බං :oo: :oo: :oo:
    smiley-scared_1863.gif

    විශ්වස කරන්නම වෙන්නව මචො. මෙන්න phone එක Mobile World Congress 2012.

    http://www.youtube.com/embed/S1ZBa0BGad0

    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මටත් පොඩි ප්‍රශ්නයක් මචන්ලා. දන්නා කෙනෙක් ඉන්නවනම් උදවුවක් කරපන්.
    මගේ තියෙන්නේ SE Live with Walkman එකක්. Android 2.3.4.
    මං මේක කලින් root කරලා සිංහල font දාල තිබුනේ.
    පහුගිය දවසක fon එක PC Suite එකෙන් PC එකට connect කලාම software update තියෙනවා කියල msg එකක් ආවා. ඉතින් මමත් update කලා. Update කරන්න කලින් Build number එක තිබුනේ 4.0.2.A.0.58. දැන් එක 4.0.2.A.0.62 වෙලා. අඩේ ප්‍රශ්නේ කියන්නේ දැන් ෆෝන් එක root කරන්න බැහැනේ. මුල step ටික ඔක්කොම හරියට වෙලා අන්තිමට Super User install කරන්න බෑ කියනවනේ.
    දන්න කෙනෙක් උදවු කරපංකෝ.. :sorry::sorry::sorry::sorry:

    මචන් root කරන්න ගියෙ one click universal rooting application එකකින්ද?
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752

    0.62 fw eka zergrush exploit eken root karanna ba,exploit eka fix karala tiyenne.root karanna loku game ekak denna ona,and its not worth it
    move back to 0.42 fw machan,with flashtool
    0.62 fw eke greek da koheda languages poddak fix karala tiyenawa,echcharai wenasa
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මචන් root කරන්න ගියෙ one click universal rooting application එකකින්ද?

    නෑ මචන් මං මුලින් root කලේ Easy rooting toolkit V4.0 created by DooMLoRD කියල එකකින්.
    මේ Update එකෙන් පස්සේ ඒකෙනුයි Super one click V1.7 එකෙනුයි try කලා.
    එත් ඒවා එකකින්වත් root වෙන්නේ නෑ.

    0.62 fw eka zergrush exploit eken root karanna ba,exploit eka fix karala tiyenne.root karanna loku game ekak denna ona,and its not worth it
    move back to 0.42 fw machan,with flashtool
    0.62 fw eke greek da koheda languages poddak fix karala tiyenawa,echcharai wenasa

    ආයිත් කලින් එක දාගන්නේ කොහොමද මචන්?
    මං දන්නේ නෑ.
    පුලුවන්නම් කියල දියන්කෝ.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Samsung Galaxy S3 specs leaked: quad-core, 1080p screen, ICS

    samsung-galaxy-s3.jpg

    The Samsung Galaxy S3 is the most keenly awaited smart phone since a certain iPhone 5 failed to make an appearance last year. Well it's one step closer to becoming reality, as we have a spec list right here. And the big news is it has a 1080p screen, quad-core processor, and Android Ice Cream Sandwich, according to BGR's sources.

    The screen is 4.8-inches across, pegging it just shy of Panasonic's massive Eluga Power. The Full HD resolution means 1,920x1,080 pixels, so movies should look amazing on this thing. It also has a 16:9 aspect ratio, making it perfect for films.

    Code:
    http://crave.cnet.co.uk/mobiles/samsung-galaxy-s3-specs-leaked-quad-core-1080p-screen-ics-50007136/

    Dont buy this crap I have a galaxy s2 and i regret buying it everyday buy a nexus device. Samsung may put all top notch hardware inside their flagship phones but then after you buy it no software support at all it takes years to update unless you root it and install custom roms but then again to make custom roms they wont release hardware drivers. This never happens with nexus devices. I wont be buying this instead wait for the next nexus device which will come at the end of this year.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    නෑ මචන් මං මුලින් root කලේ Easy rooting toolkit V4.0 created by DooMLoRD කියල එකකින්.
    මේ Update එකෙන් පස්සේ ඒකෙනුයි Super one click V1.7 එකෙනුයි try කලා.
    එත් ඒවා එකකින්වත් root වෙන්නේ නෑ.

    ආයිත් කලින් එක දාගන්නේ කොහොමද මචන්?
    මං දන්නේ නෑ.
    පුලුවන්නම් කියල දියන්කෝ.

    Aye kalin eka daaganna ba root karanne nathuwa. Umba chuttak me thread ekata awilla ahuwanam harine update karanna kalin. Umba normally software eka update karapu gaman root access nathuwa yanawa. Umba root karanna use karapu tool eka dan daala thiyena build eka compatible nathi case ekak thiyenne.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    නෑ මචන් මං මුලින් root කලේ Easy rooting toolkit V4.0 created by DooMLoRD කියල එකකින්.
    මේ Update එකෙන් පස්සේ ඒකෙනුයි Super one click V1.7 එකෙනුයි try කලා.
    එත් ඒවා එකකින්වත් root වෙන්නේ නෑ.

    ආයිත් කලින් එක දාගන්නේ කොහොමද මචන්?
    මං දන්නේ නෑ.
    පුලුවන්නම් කියල දියන්කෝ.

    eka tama DoomLord ge kit eka hadala thiyenne zergrush exploit eken

    Flashtool tutorial
    http://forum.xda-developers.com/showthread.php?p=10879507#post10879507

    Live with walkman 0.42 fw
    http://hotfile.com/dl/132985913/55726f8/Xperia_Live_(WT19i)_4.0.2.A.0.42_UA.ftf.7z.html

    http://forum.xda-developers.com/showthread.php?t=1477440

    Hondata read karala balala flash karanna,I take no responsibility for your phone,all you do is at your own risk.Also all the data will be lost,so take backups of data before doing this :)
     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Aye kalin eka daaganna ba root karanne nathuwa. Umba chuttak me thread ekata awilla ahuwanam harine update karanna kalin. Umba normally software eka update karapu gaman root access nathuwa yanawa. Umba root karanna use karapu tool eka dan daala thiyena build eka compatible nathi case ekak thiyenne.

    root karalath ba meyata apahu old fw ekata yanna,mokada cwm eken backup ekak aran na ne.Only way to move is doing a full flash with flashtool :yes:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Ow ow Ithin root karanna puluwan flashtool eke link ekak dunnane :yes: miniha wade kara ganie

    0.62 fw eka root karanna sdk eka dala hena seen ekak karanna ona,wada wadi and nothing gaining nisa mama karana hati baluwe na instead moved back to 0.42 fw :P
    so if he wanna find our how to root 0.62 fw he's on his own :P

    edit-I forgot,also as I remember he need to unlock the boot loader to root 0.62 fw
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    0.62 fw eka root karanna sdk eka dala hena seen ekak karanna ona,wada wadi and nothing gaining nisa mama karana hati baluwe na instead moved back to 0.42 fw :P
    so if he wanna find our how to root 0.62 fw he's on his own :P

    Ehenam ithin bella kada ganne nathuwa .42 eakata downgrade karanna thiyenne.
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ඉස්සර වෙලාම කියන්න ඕනා Root කියන එකයි Unlock කියන එකයි පටලව ගන්න එපා කියල. ඔය දෙක සම්පුර්ණයෙන් වෙනස් දෙකක් Phone Unlock කරනවා කියන්නේ ඕනෑම Network එකකින් SIM card එකක් යොදා ගන්න පුළුවන් කියන එක. නමුත් Root කරනවා කියන්නේ ෆෝන් එකේ SuperUser Access ලබා ගැනීම. හරියටම Linux වල වගේ. ඇයි අපි Root කරන්න ඕනා? එකට හේතු ගොඩක් තියෙනවා. මම මේකට එක ෆෝන් එකක් ගන්නම් උදාහරණයක්‌ හැටියට.

    Galaxy S2

    1. මේක කැඩෙන ගන්නකොට ලට්ට ලොට්ට පුරවල එන්නේ ඔය ගොල්ලෝ සමහර විට දන්නේ නැති උනාට ගොඩක් ජරාව දාල තම එවන්නේ මේකට කියන්නේ BloatWare කියල.

    2. ගොඩක් මේවලින් බැටරිය ඉක්මනට බහිනවා ඒවගේම Processor එකට අමතර බරක් දරන්න වෙනවා. ඉතින් මේ ජරාව ඔක්කොම තියෙන්නේ System partiton එකේ. ඕක අයින් කරන්න root access ඔනම් වෙනවා

    3. Custom ROM දාන්න. ඇයි custom rom ? කඩෙන් ගන්න එක හොද මදිද? මදි තමා :P! Custom ROM වල ලට්ට ලොට්ට නෑ එක හින්ද බැටරියට හොදයි ඒවගේම ගොඩක් වේගවත්. අනික කරණය තමා Customize කියන එක උපරිමයෙන් කරන්න පුළුවන්. හා මොනවද දැන් මේ Customize කරන්න පුළුවන්?
    දැන් ෆෝන් එක on වෙනකොට කට්ටියට samsung logo එක දැකල ඇති වෙලා නද්ද්ද? මට නම් එපා වෙලා තියෙන්නේ ඉතින් ඔයාලට පුළුවන් මේක වෙනස් කර ගන්න. බැටරිය එක්ක කොච්චර ඉතුරු වෙලා තියෙනවද කියල බැටරිය ගාවින් වැටෙනවා නම් හොදයි නේද ? එකත් කර ගන්න පුළුවන්. ඔය වගේ තව ජාති කීයක්‌ නම් තමුන්ට ඕන විදියට වෙනස් කර ගන්න පුලුවන්ද.

    4. Custom Kernel - මොකක්ද යකෝ මේ? ඕකනේ මුලින්ම අහන්නේ මේක මම කියන්නේ වැඩිය තේරුමක් නැති අයට එක හින්ද මේක පිළිබද විශාරද දැනුමක් තියෙන අය හිනා වෙන්න එපා මෙහෙම කිව්වා කියල :frown: හොදයි kernel එක කියන්නේ හරියටම ගුවන් යානයක නියමුවා වගේ ඔක්කොම පාලනය කරන්නෙ මේකෙන්. ඉතින් custom kernel එකක් බාවිතා කරලා අපිට ගොඩක් දේවල් වෙනස් කර ගන්න පුළුවන් හොදම උදාහරණය තම Over Clocking. Samsung Galaxy S2 එකේ Speed එක 1.2GHz නමුත් මේක 1.6GHz කරන්න පුළුවන් :D

    මේවගේ ගොඩක් දේවල් ඔයාලට කරගන්න පුළුවන් ෆෝන් එක root කලට පස්සේ. මේ මම කිව්වේ බොහොම පොඩ්ඩයි :D

    අනේ මචෝ මන් ගාවත් තියෙන්නේ s2 එකක් .මේකට දාන්න පුළුවන් ඔක්කොම වැඩ කැලි ටික කියල දෙන්නකෝ:):):):). හැබැයි phone එකට කෙලවේන්නැති ඒවා .
    :shocked::shocked::shocked::shocked::no::no:
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,371
    1,484
    113
    ළිඳේ ♥♥♥♥
    චිරි චිරි වැස්ස;12209071 said:
    ඕක තමා බං මාත් මේ ටිකේම ඔලුව කරවෙනකම් කල්පනා කරන්නෙ,, :baffled: :baffled: :baffled: මටත් ඕක විශ්වාස කරන්න බැහැ බං :oo: :oo: :oo:
    smiley-scared_1863.gif

    38mp effective ;)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    අනේ මචෝ මන් ගාවත් තියෙන්නේ s2 එකක් .මේකට දාන්න පුළුවන් ඔක්කොම වැඩ කැලි ටික කියල දෙන්නකෝ:):):):). හැබැයි phone එකට කෙලවේන්නැති ඒවා .
    :shocked::shocked::shocked::shocked::no::no:

    ඉස්සර වෙලා යාළුවා ඕක root කරන්න ඊට පස්සේ කැමති නම ICS rom එකක් දාගන්න පුළුවන් නැත්තනම් හොද gingerbread rom එකක් දාගන්න පුළුවන් ෆෝන් එකට නම කෙල වෙන්නේ නෑ. :yes: කැමති නම් දෙන්නම් හෙල්ප් එකක් ;)
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    මචං Phone එකක් ලංකාවෙන් ගන්න එකද ලාබ Australia වලින් ගෙන්න ගන්න එකද :sorry:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40

    Leak උන firmware තියෙනවා full එකක් නම් තාම නෑ බලන් හිටපන් මචන් තව මාස දෙක තුනක් samsung ලා එකක් release කරනකන්

    මම ඔය Leak වෙච්ච firmware එක නම් දැක්ක බං... ගොඩක් එව්වා(hardware) වැඩ කරන්නේ නෑලු :no:. අනේ මන්ද බං. Samsung Galaxy Nexus එක relies කරාම හිතුවේ samsung ලා තමයි ඉස්සර වෙලාම ICS දෙන්නේ කියල. බලපන් බං, දැං ගොඩක් ෆෝන් වලට ICS ඇවිත්. මේ යක්කු තාම දුන්නේ නෑ. S2 එකටයි Note එකටයි March 1st දෙනව කිවුවා. උන්ගේ රටට තාම march 1st උනේ නැද්ද මන්දා :angry:.

    තව දෙයක් මචංලා. උඹල ඔය Download කරගන්න දෙන .apk ෆයිල්ස් වල malicious codes, virus එහෙම නෑ කියල sure ද? උඹලා ඕව ගන්න source එක sure ද? මට නම් තාම එකක් වත් දාන්න හිතුනේ නෑ :rolleyes:. හරියට check කරගන්න විදියකුත් නෑ නේ.

    අන්තිම කාරණේ ... මෙන්න මේ site එකෙන් ඔය apk files ලේසියෙන් දා ගන්න පුළුවන්. USB debug mode යන්න ඕන නෑ මං හිතන්නේ.
    http://www.apkinstall.com/
    හරියට sure නෑ දන්න එවුන් කියපල්ලා .....

    මම නම් මගේ ෆෝන් එක ගත්තේ ගිය මාසේ ... තාම වැඩි දෙයක් නම් දන්නේ නෑ .. මේ ත්‍රෙඩ් එක නම් මාර වැදගත් ... ඉගෙන ගන්න ගොඩක් දේ තියෙනවා ... Android නැණ නුවණ පෑදුවාට ස්තූති වේවා හැමෝටම !!!
     
    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda
    I can put your names/ whatever name you want to the lockscreen like this;

    ScreenShot.png

    I can either do it with a file you send, or can teach you guys how to do it.

    But I can write lenghthy manuals like chiri chiri. I can give you the key steps. If anyone is interested, tell me. (This might be important to you guys who use ROMs from doxianh who puts a siggy in the lockscreen)

    This method is not out there in the net. When I posted this on XDA, nobody knew how to do it. Elakiri Exclusive.! :D
     
    Status
    Not open for further replies.