නෑ මචන් මං මුලින් root කලේ Easy rooting toolkit V4.0 created by DooMLoRD කියල එකකින්.
මේ Update එකෙන් පස්සේ ඒකෙනුයි Super one click V1.7 එකෙනුයි try කලා.
එත් ඒවා එකකින්වත් root වෙන්නේ නෑ.
ආයිත් කලින් එක දාගන්නේ කොහොමද මචන්?
මං දන්නේ නෑ.
පුලුවන්නම් කියල දියන්කෝ.
මචං මම one click universal rooting application කියල කිවෙ ඔය වගෙ ඔනෙම phone එකක් එක click එකකින් root කරන්න පුලුවන් software වලට. සමහර විට ඔය අලුත් ROM එක root කරන හැටි ඔය applications එකෙ නැතුව අති.
මම දන්න විදිහට rooting method ROM එකෙන් එකට Phone model එකෙන් එකට වෙනස් වෙනව.
Unlock Root එක use කරල බලන්න http://www.unlockroot.com/
Last edited:





you can go ahead and flash it via odin but make sure you read the bug list first 


) with lesser bugs.
. අනේ මන්ද බං. Samsung Galaxy Nexus එක relies කරාම හිතුවේ samsung ලා තමයි ඉස්සර වෙලාම ICS දෙන්නේ කියල. බලපන් බං, දැං ගොඩක් ෆෝන් වලට ICS ඇවිත්. මේ යක්කු තාම දුන්නේ නෑ. S2 එකටයි Note එකටයි March 1st දෙනව කිවුවා. උන්ගේ රටට තාම march 1st උනේ නැද්ද මන්දා
. 
)
Galaxy Nexus එක ගත්තේ නැතුව