ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    නෑ මචන් මං මුලින් root කලේ Easy rooting toolkit V4.0 created by DooMLoRD කියල එකකින්.
    මේ Update එකෙන් පස්සේ ඒකෙනුයි Super one click V1.7 එකෙනුයි try කලා.
    එත් ඒවා එකකින්වත් root වෙන්නේ නෑ.

    ආයිත් කලින් එක දාගන්නේ කොහොමද මචන්?
    මං දන්නේ නෑ.
    පුලුවන්නම් කියල දියන්කෝ.

    මචං මම one click universal rooting application කියල කිවෙ ඔය වගෙ ඔනෙම phone එකක් එක click එකකින් root කරන්න පුලුවන් software වලට. සමහර විට ඔය අලුත් ROM එක root කරන හැටි ඔය applications එකෙ නැතුව අති.
    මම දන්න විදිහට rooting method ROM එකෙන් එකට Phone model එකෙන් එකට වෙනස් වෙනව.
    Unlock Root එක use කරල බලන්න http://www.unlockroot.com/
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    macho mama "samsung galaxy y" eka ganna hithuwa liberty plaza eke 20900 kiyanava. meka hodayi da. :D:confused:

    GC_samsung-galaxy-y.jpg
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං Phone එකක් ලංකාවෙන් ගන්න එකද ලාබ Australia වලින් ගෙන්න ගන්න එකද :sorry:
    Australia ගිහින් එන එක්කෙනෙක් ගෙනවනම් ගාන් අඩුයි බන්. එත් ඔය online purchase කරල ගන්න ගියොත් TRC එකෙන් phone import කරන්න license එකක් ගන්න ඔනෙලු. phone එක අවහම custom එකට ගිහින් tax ගෙවන්න ඔනෙලු. ඔහොම case එකක් කියනවලු. හරියටම දන්නෙ නෑ. :D

    Import කරනවනම් 25%ක් වගෙ tax වැදෙනවලු. :baffled:
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83

    ගිහින් එන කෙනෙක්ට කියලා තමයි ගෙන්න ගන්න හිතුවේ :yes:
    Australia වල phone price තියන සයිට් එකක් නැද්ද මචං :rolleyes:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ගිහින් එන කෙනෙක්ට කියලා තමයි ගෙන්න ගන්න හිතුවේ :yes:
    Australia වල phone price තියන සයිට් එකක් නැද්ද මචං :rolleyes:
    >>>ගිහින් එන කෙනෙක්ට කියලා තමයි ගෙන්න ගන්න හිතුවේ :yes:
    එහෙනම් අඩුවට ගන්න පුලුවන් වෙයි.
    …
    >>>>Australia වල phone price තියන සයිට් එකක් නැද්ද මචං :rolleyes:
    …Google වල search කරල බලපන්. :D
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    >>>ගිහින් එන කෙනෙක්ට කියලා තමයි ගෙන්න ගන්න හිතුවේ :yes:
    එහෙනම් අඩුවට ගන්න පුලුවන් වෙයි.

    >>>>Australia වල phone price තියන සයිට් එකක් නැද්ද මචං :rolleyes:
    …Google වල search කරල බලපන්. :D

    Google වල search කරාම එක එක ගනන් තියන සයිට් එන්නේ
    ඒවයි ගනන් වැඩී ලංකාවටත් වඩා
    :oo::baffled::dull:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    this is a leak my friend Galaxy S2 got leaks since december :lol: you can go ahead and flash it via odin but make sure you read the bug list first :)

    Yes macho, this is also a leaked version. But a newer one (I guess ;) ) with lesser bugs.
    මොකද කියන්නේ මචෝ ... දාල බලන්නද ? නැත්තම් ඔය හිටිය වගේ තව ටික දවසක් ඉන්නද ? ආයිත් පරණ(Original) version එක දාගන්න පුළුවන් නම්, try එකක් දාන්න පුළුවන්.
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    macho mama "samsung galaxy y" eka ganna hithuwa liberty plaza eke 20900 kiyanava. meka hodayi da. :D:confused:

    GC_samsung-galaxy-y.jpg
    Aulak na ma price ekata thiyanna hodama android 4n eka oka tamai uba twa kiyak hari wadiyan dammnam SE Live ekata try karpan ekath speed 1ghz 1ghz processor,512 Ram,thiynwa 5mp cam eka 25k ekta witara ganna pulwan:yes::yes::yes:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Google වල search කරාම එක එක ගනන් තියන සයිට් එන්නේ
    ඒවයි ගනන් වැඩී ලංකාවටත් වඩා
    :oo::baffled::dull:

    මචං.. මමත් මගේ ෆෝන් එක ගන්න කලින්, US වලින් ගෙන්න ගන්න දැඟලුවා. කරපු මෝඩ කම තේරුනේ ලංකාවෙ ගනන් හොයල බැලුවමයි. මචං, දැං ලංකාවේ Competitive Prices වලට ෆෝන් තියනවා. මගේ ෆෝන් එකේ ගාන (US$ රුපියල් වලට හැරෙව්වම) US වල Price එකට වඩා පොඩි ගානයි වෙනස. මම නම් ගත්තේ warranty එකකුත් එක්ක. හදිස්සයේ අවුලක් උනොත් US යවන්න බෑ නේ බං හදා ගන්න.
    ගන්න එකක් මෙන්න මෙහෙන් ගනින් බං :lol:...
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මම ඔය Leak වෙච්ච firmware එක නම් දැක්ක බං... ගොඩක් එව්වා(hardware) වැඩ කරන්නේ නෑලු :no:. අනේ මන්ද බං. Samsung Galaxy Nexus එක relies කරාම හිතුවේ samsung ලා තමයි ඉස්සර වෙලාම ICS දෙන්නේ කියල. බලපන් බං, දැං ගොඩක් ෆෝන් වලට ICS ඇවිත්. මේ යක්කු තාම දුන්නේ නෑ. S2 එකටයි Note එකටයි March 1st දෙනව කිවුවා. උන්ගේ රටට තාම march 1st උනේ නැද්ද මන්දා :angry:.

    තව දෙයක් මචංලා. උඹල ඔය Download කරගන්න දෙන .apk ෆයිල්ස් වල malicious codes, virus එහෙම නෑ කියල sure ද? උඹලා ඕව ගන්න source එක sure ද? මට නම් තාම එකක් වත් දාන්න හිතුනේ නෑ :rolleyes:. හරියට check කරගන්න විදියකුත් නෑ නේ.

    අන්තිම කාරණේ ... මෙන්න මේ site එකෙන් ඔය apk files ලේසියෙන් දා ගන්න පුළුවන්. USB debug mode යන්න ඕන නෑ මං හිතන්නේ.
    http://www.apkinstall.com/
    හරියට sure නෑ දන්න එවුන් කියපල්ලා .....

    මම නම් මගේ ෆෝන් එක ගත්තේ ගිය මාසේ ... තාම වැඩි දෙයක් නම් දන්නේ නෑ .. මේ ත්‍රෙඩ් එක නම් මාර වැදගත් ... ඉගෙන ගන්න ගොඩක් දේ තියෙනවා ... Android නැණ නුවණ පෑදුවාට ස්තූති වේවා හැමෝටම !!!

    උඹ දන්නේ නැති හින්ද Android Development ගැන මට හිතුන පොඩ්ඩක් කියල දෙන්න මොකද උඹ දාල තියෙන comment එක දැක්කම මට තේරුණා උඹ කොච්චර වැරදියටද හිතාගෙන ඉන්නේ කියල. පොඉන්ට් ෆෝම එකෙන් දාන්නම්කො :lol:

    1. උඹට ඉක්මනට software update ඕන නම් nexus device එකක් ගන්න ඕනා. මේ එළකිරි එකේ මම ඇති තරම් ඕක කියල ඇති. Hardware හොද උන පලියට ෆෝන් එකක් හොද වෙන්නේ නෑ.

    2. Galaxy Nexus එක samsung ලා හැදුවට ඒක Google ෆෝන් එකක්. Google ලට ඕන හැටියට තමා ෆෝන් ඒක හදන්නේ ඒවගේම updates දෙන්නේ. මුල්ම update ඒක හම්බ වෙන්නේ Nexus Device වලට :)

    3. Samsung , HTC , Sony කවුරුත් බැඳිලා නෑ උඹලට update දෙන්න අන්න ඒක මුලින්ම තේරුම ගන්න ඕනා. අනික තමා මාර්තු ඒක දෙනවා කියල කවුද කිව්වේ samsung කිව්වද? නෑ බොරු ආරංචියක් විතරයි. තරහ වෙන්න එපා ඕක නත්තලට කලින් හම්බ උනොත් ලොකු දෙයක් :P

    4. Original/Official ඒක එන්න කලින් Leak එනවා ගොඩක් ෆෝන් වලට එහෙමයි. මගේ Acer Iconia A500 tab එකටත් මම දාල තියෙන්නේ Leak ICS Acer Firmware එකක්. මතක තිය ගන්න ඕන දේ තමා එවල අඩුපාඩු තියෙනවා කියන එක. Galaxy S2 එකට ආව අලුත්ම එකේ කියන්න තරම් අවුලක් නෑ මම දාගෙන ඉන්නේ එක.

    5. Android Developers ලා හදන modify කරපු ROM අද තිබුනේ නැත්තනම් Android කියන mobile OS එක මෙච්චර ප්‍රසිද්ද වෙන්නේ නෑ වැඩිය කවුරුත් පාවිච්චි කරන්නෙත් නෑ. කවදාවත් මම දැකලත් නෑ මට හම්බ වෙලත් නෑ එහෙම malware දාපු rom මොකද කවුරු හරි ROM එකක් develop කලොත් එකේ source code එක publish කරන්න ඕනා.

    6. වැදගත්ම දේ තමා ඔය බර ගනාක් දීල ගන්න ෆෝන් එක තමුන්ට ඕනේ හැටියට පාවිච්චි කරන්න බැරිනම් වැඩක් තියෙනවද? අන්න එකයි මම කියන්නේ custom rom දාගන්න කියල.

    Galaxy S2 එකක් නම් මේකත් බලන්න හැබැයි මම දාපු news එකක් නෙමේ ඔන්න
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Yes macho, this is also a leaked version. But a newer one (I guess ;) ) with lesser bugs.
    මොකද කියන්නේ මචෝ ... දාල බලන්නද ? නැත්තම් ඔය හිටිය වගේ තව ටික දවසක් ඉන්නද ? ආයිත් පරණ(Original) version එක දාගන්න පුළුවන් නම්, try එකක් දාන්න පුළුවන්.

    මමුලින්ම device එක root කරලා nandroid backup එකක් හද ගන්න ඊට පස්සේ ඕක ට්‍රයි කරන්න:yes:
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    onna machan math thiranya kala
    mage galaxy s2 eka root karanna

    dan thiyenne
    ver- 2.3.3
    i9100xwkei
    kernel- 2.6.35.7xwke2
    n.build gingerbread.xwke2

    mokadda hodama latestma version eka???
    danna kenek mata hoyala diyanko

    anik de thamai
    mama danata install kalla thiyena ewa okkoma bera ganna ona

    kohomada karanne
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    උඹ දන්නේ නැති හින්ද Android Development ගැන මට හිතුන පොඩ්ඩක් කියල දෙන්න මොකද උඹ දාල තියෙන comment එක දැක්කම මට තේරුණා උඹ කොච්චර වැරදියටද හිතාගෙන ඉන්නේ කියල. පොඉන්ට් ෆෝම එකෙන් දාන්නම්කො :lol:

    1. උඹට ඉක්මනට software update ඕන නම් nexus device එකක් ගන්න ඕනා. මේ එළකිරි එකේ මම ඇති තරම් ඕක කියල ඇති. Hardware හොද උන පලියට ෆෝන් එකක් හොද වෙන්නේ නෑ.

    2. Galaxy Nexus එක samsung ලා හැදුවට ඒක Google ෆෝන් එකක්. Google ලට ඕන හැටියට තමා ෆෝන් ඒක හදන්නේ ඒවගේම updates දෙන්නේ. මුල්ම update ඒක හම්බ වෙන්නේ Nexus Device වලට :)

    3. Samsung , HTC , Sony කවුරුත් බැඳිලා නෑ උඹලට update දෙන්න අන්න ඒක මුලින්ම තේරුම ගන්න ඕනා. අනික තමා මාර්තු ඒක දෙනවා කියල කවුද කිව්වේ samsung කිව්වද? නෑ බොරු ආරංචියක් විතරයි. තරහ වෙන්න එපා ඕක නත්තලට කලින් හම්බ උනොත් ලොකු දෙයක් :P

    4. Original/Official ඒක එන්න කලින් Leak එනවා ගොඩක් ෆෝන් වලට එහෙමයි. මගේ Acer Iconia A500 tab එකටත් මම දාල තියෙන්නේ Leak ICS Acer Firmware එකක්. මතක තිය ගන්න ඕන දේ තමා එවල අඩුපාඩු තියෙනවා කියන එක. Galaxy S2 එකට ආව අලුත්ම එකේ කියන්න තරම් අවුලක් නෑ මම දාගෙන ඉන්නේ එක.

    5. Android Developers ලා හදන modify කරපු ROM අද තිබුනේ නැත්තනම් Android කියන mobile OS එක මෙච්චර ප්‍රසිද්ද වෙන්නේ නෑ වැඩිය කවුරුත් පාවිච්චි කරන්නෙත් නෑ. කවදාවත් මම දැකලත් නෑ මට හම්බ වෙලත් නෑ එහෙම malware දාපු rom මොකද කවුරු හරි ROM එකක් develop කලොත් එකේ source code එක publish කරන්න ඕනා.

    6. වැදගත්ම දේ තමා ඔය බර ගනාක් දීල ගන්න ෆෝන් එක තමුන්ට ඕනේ හැටියට පාවිච්චි කරන්න බැරිනම් වැඩක් තියෙනවද? අන්න එකයි මම කියන්නේ custom rom දාගන්න කියල.

    Galaxy S2 එකක් නම් මේකත් බලන්න හැබැයි මම දාපු news එකක් නෙමේ ඔන්න

    බුදු අම්මෝ ... මම වැඩිය දේවල් දන්නේ නැතෝ :no: ... ස්තූතියි කියල දුන්නට .. :) උඔ කියපු දේවල් වලින් 1 සහ 2 කාරණා දෙක මම දැනගෙන හිටියා. මොකද මම මුලින් ගන්න ගියේ Galaxy Nexus එකක්.
    මගේ ලඟ තියෙන්නේ Galaxy Note එකක්. මට ඔය වැඩ ටික කරගන්න පුළුවන් විදියේ Guide එකක් දීපන් මචං. Internet link එකක් වුනත් කමක් නෑ. හැබැයි reliable source එකක්. මොනා කරන්නත් මට මේ දේ කියපන්. ඕනේ වෙලාවක මට ආයිත් තියන OS version එකට switch වෙන්න පුළුවන්ද කියල? තව මම සල්ලි දීල ගතපු පොඩි පොඩි app එහෙමත් තියනවා. ඒවට යන කල දසාවකුත් තියෙන්න එපායැ :lol:.
    අනිත් දේ... මම ඇහුවේ custom rom වල malware තියද කියල නෙමේ මචෝ .. ඔය දාන .apk (software) ෆයිල්ස් වල එහෙම අවුල් තියෙන්න පුළුවන් නේද කියලයි.
     
    1. ඕව් App වල malware තියෙන්න පුළුවන් App Market එකෙන් ගත්ත එවලත් තිබිල අහු උනා :yes:

    2. හොදම source එක තමා XDA Forum site එක මචෝ මම samrtphone එකක් ගත්ත දවසේ ඉදල ඔකේ තමා ඉන්නේ (එලකිරිය ඇරුනම :rofl:)

    3. උඹ සල්ලි දීල ගත්ත ඒවා OS එක නෙමේ ෆෝන් එක මාරු කලත් නැති වෙන්නේ නෑ :rolleyes: හොදම උදාහරණය මම සල්ලි දීල ගත්ත ඒවා මගේ ෆෝන් එකයි tablet එකෙයි දෙකේම තියෙනවා අයේ සල්ලි දීල ගන්නේ නෑ :D ඒවා උඹේ google id එකත් එක්ක බැඳිලා තියෙන්නේ.

    4. ඕව් ඕන වෙලාවට වෙන එකකට පනින්න පුළුවන් හැබැයි එක device එක මත තමා තීරණය වෙන්නේ Galaxy Devices ගොඩක් ලේසියි.

    5. උඹ ඕක රූට්‌ කරලා Titanium Backup දාගත්ත නම් App ටික Data එක්කම abckup කරන්න තිබ්බ.

    6. අන්තිමේට කියන්න ඕනා උඹ ලොකු මෝඩ කමක් කලේ මම වගේ :( Galaxy Nexus එක ගත්තේ නැතුව :yes:
     
    Status
    Not open for further replies.