අර්ජුන රණතුංග ආණ්ඩුවට? වැඩේ ගොඩ
http://www.lankacnews.com/sinhala/news/49960/
ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා රජයට එක්වීමේ සාකච්චා පවත්වමින් ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධව රජයේ ඉහල පෙලේ නියෝජිතයන් සමඟ සාකච්චා වට කිහිපයක්ම පවත්වා ඇති බවත් එහිදී ඔහු විසින් කොන්දේසි කිහිපයක්ද ඉදිරිපත් කර ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
පසුගිය දිනකදී මන්ත්‍රීවරයා පවසා සිටියේ ක්‍රීඩා අමාත්‍ය ධුරය ලබා දෙන්නේ නම් එය භාර ගැනීමට තමන් සූදානම් බවයි.
*** ඔන්න ෆොන්සේකාගේ ගෝලයෝ එකා දෙන්න මාරු වෙනවා.

අන්තිමට ෆොන්සේකට එකෙක්වත් ඉතුරු වෙන්නේ නෑ ,හොද වැඩේ.

අත්ත ඇත්ත කිසිම දේශපාලන අනාගතයක් නැති එවුන් ලග මොකට ඉන්නවද නේද.