අර්ජුන රණතුංග ආණ්ඩුවට? වැඩේ ගොඩ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අර්ජුන රණතුංග ආණ්ඩුවට? වැඩේ ගොඩ

    Arjuna-Ranatunga.gif

    ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අර්ජුන රණතුංග මහතා රජයට එක්වීමේ සාකච්චා පවත්වමින් ඇතැයි වාර්තා වේ.
    මේ සම්බන්ධව රජයේ ඉහල පෙලේ නියෝජිතයන් සමඟ සාකච්චා වට කිහිපයක්ම පවත්වා ඇති බවත් එහිදී ඔහු විසින් කොන්දේසි කිහිපයක්ද ඉදිරිපත් කර ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
    පසුගිය දිනකදී මන්ත‍්‍රීවරයා පවසා සිටියේ ක‍්‍රීඩා අමාත්‍ය ධුරය ලබා දෙන්නේ නම් එය භාර ගැනීමට තමන් සූදානම් බවයි.

    *** ඔන්න ෆොන්සේකාගේ ගෝලයෝ එකා දෙන්න මාරු වෙනවා.:lol::lol::lol: අන්තිමට ෆොන්සේකට එකෙක්වත් ඉතුරු වෙන්නේ නෑ ,හොද වැඩේ.:yes::P:P

    http://www.lankacnews.com/sinhala/news/49960/
     
    • Like
    Reactions: colombo3d

    amith077

    Active member
  • Oct 13, 2007
    328
    112
    43
    Kegalle - Malabe
    Arjuna-Ranatunga.gif

    ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අර්ජුන රණතුංග මහතා රජයට එක්වීමේ සාකච්චා පවත්වමින් ඇතැයි වාර්තා වේ.
    මේ සම්බන්ධව රජයේ ඉහල පෙලේ නියෝජිතයන් සමඟ සාකච්චා වට කිහිපයක්ම පවත්වා ඇති බවත් එහිදී ඔහු විසින් කොන්දේසි කිහිපයක්ද ඉදිරිපත් කර ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
    පසුගිය දිනකදී මන්ත‍්‍රීවරයා පවසා සිටියේ ක‍්‍රීඩා අමාත්‍ය ධුරය ලබා දෙන්නේ නම් එය භාර ගැනීමට තමන් සූදානම් බවයි.

    *** ඔන්න ෆොන්සේකාගේ ගෝලයෝ එකා දෙන්න මාරු වෙනවා.:lol::lol::lol: අන්තිමට ෆොන්සේකට එකෙක්වත් ඉතුරු වෙන්නේ නෑ ,හොද වැඩේ.:yes::P:P

    http://www.lankacnews.com/sinhala/news/49960/

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මොකක්ද මේ පොටෝ වලයි අර්ජුනගෙයි තියෙන සම්බන්දය?:rolleyes::rolleyes:
    ඔය මොකෙක් හරි තාප්පෙක ලියල යන දේවල් ලොකු කරගෙන දගලන්ද පිස්සුද බන්.:lol::lol::lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mokedda balu wesige ballek mage rep kapala. u hetha athi mama jeewath wenne rep walin kiyala.
    :lol::lol::lol::lol::lol:

    මුන් හිතාගෙන ඉන්නෙ අපි තමයි අර්ජුන රණතුංගව ආණ්ඩුවට ගත්තෙ කියල. :lol::lol:
    මුන්‍‍ට පිස්සු මචන්, :lol:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    මොකා ආවත් අර ප්‍රොස්ට්‍රේට් කැන්සර් එක හොද වෙන්නෙ නෑනේ. මැයි වෙනකොට බඩු ශුවර්. දැන් පුරස්නෙ නුවර සීයව අගමැතිකමෙන් අයින් කරල පවුලෙ කෙනෙක් අගමැති කරන එක.. :lol:
    මැයි මැයි වෙනකොට කොයි කොයි සෙල්ලම්!
    :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකා ආවත් අර ප්‍රොස්ට්‍රේට් කැන්සර් එක හොද වෙන්නෙ නෑනේ. මැයි වෙනකොට බඩු ශුවර්. දැන් පුරස්නෙ නුවර සීයව අගමැතිකමෙන් අයින් කරල පවුලෙ කෙනෙක් අගමැති කරන එක.. :lol:
    මැයි මැයි වෙනකොට කොයි කොයි සෙල්ලම්!
    :P

    :lol::lol::lol::lol::lol::lol: අපි මැයි වලින් පස්සෙ බලමුකෝ එතකොට ඔව කියන කතාවලට උත්තර නිකන්ම ලැබෙයිනෙ :lol::P:P ඇයි දැන්මේ ෆොන්සේකගෙ ගෝලයො හිමිට ලිස්සන්නෙ??? උන්ටත් ෆොන්සේකව එපා වෙලාද???:shocked: අත්ත ඇත්ත කිසිම දේශපාලන අනාගතයක් නැති එවුන් ලග මොකට ඉන්නවද නේද.:lol::lol::P
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    අන්න දැන් නිව්ස් වලට අර්ජුන පෙන්නුවා...SF නිදහස් කරගැනිමේ සංවිදනයේ මාධ‍ය සාකච්චාට ඇවිත් හිට්යා..