Aye kalin eka daaganna ba root karanne nathuwa. Umba chuttak me thread ekata awilla ahuwanam harine update karanna kalin. Umba normally software eka update karapu gaman root access nathuwa yanawa. Umba root karanna use karapu tool eka dan daala thiyena build eka compatible nathi case ekak thiyenne.
Thanx මචන්.එත් මං root කරලා update කලේ මේ thread එක පටන්ගන්න කලිනුයි.

)
හොදම උදාහරණය මම සල්ලි දීල ගත්ත ඒවා මගේ ෆෝන් එකයි tablet එකෙයි දෙකේම තියෙනවා අයේ සල්ලි දීල ගන්නේ නෑ
ඒවා උඹේ google id එකත් එක්ක බැඳිලා තියෙන්නේ.
Galaxy Nexus එක ගත්තේ නැතුව
.
. ඕව් software update එකක් කලොත් රූට් නැතුව යනවා අයේ මුල ඉදල කරන්න ඕනා.

. 
