professional නැත්නම් SLR කැමරා එකක Quality එක ගන්න බෑ බං ෆෝන් කැමරා එකකට. ඔන්න lens set එහෙම හයි කරන්න පුළුවන්නම්අඩු ගානෙ ටිකක් හරි හොඳයි කියන්න පුළුවන්. ඕව මහ බොරු වැඩ බං. අර navodwickra කිව්ව වගේ ෆොටෝ එකක් poster එකක් කරමට ලොකු කරන්න ඕනේ නම් හොඳයි
.
කවදාවත් camera එකක තියන mega pixel ගාන අනුව ඒකේ quality එක තීරණය වෙන්නේ නෑ නෙ මචං. මට නම් ඕක පේන්නෙ වැඩක් නැති දෙයක් කියලයි බං.
ඔව් බං,, ඕක බොරු මගුලක්,, මං joke එකට කිවුවෙprofessional cam එකක් ගන්න එකට වඩා ඕක ගන්න එක හොදයි කියල,,
අඩු ගානෙ ටිකක් හරි හොඳයි කියන්න පුළුවන්. ඕව මහ බොරු වැඩ බං. අර navodwickra කිව්ව වගේ ෆොටෝ එකක් poster එකක් කරමට ලොකු කරන්න ඕනේ නම් හොඳයි
.

මගේ වැඩ කලේ නෑ පස්සේ කොහොම හරි ලින්ක් ටික හදාගත්ත
