ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.
professional නැත්නම් SLR කැමරා එකක Quality එක ගන්න බෑ බං ෆෝන් කැමරා එකකට. ඔන්න lens set එහෙම හයි කරන්න පුළුවන්නම් :P අඩු ගානෙ ටිකක් හරි හොඳයි කියන්න පුළුවන්. ඕව මහ බොරු වැඩ බං. අර navodwickra කිව්ව වගේ ෆොටෝ එකක් poster එකක් කරමට ලොකු කරන්න ඕනේ නම් හොඳයි :D.
කවදාවත් camera එකක තියන mega pixel ගාන අනුව ඒකේ quality එක තීරණය වෙන්නේ නෑ නෙ මචං. මට නම් ඕක පේන්නෙ වැඩක් නැති දෙයක් කියලයි බං.

ඔව් බං,, ඕක බොරු මගුලක්,, මං joke එකට කිවුවෙprofessional cam එකක් ගන්න එකට වඩා ඕක ගන්න එක හොදයි කියල,, ;) ;) ;)
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    චිරි චිරි වැස්ස;12214461 said:
    ඔව් බං,, ඕක බොරු මගුලක්,, මං joke එකට කිවුවෙprofessional cam එකක් ගන්න එකට වඩා ඕක ගන්න එක හොදයි කියල,, ;) ;) ;)

    බොල චිරි චිරි යෝ අර උඹ දැම්ම පොස්ට් එක දැන් out dated දැන් ලින්ක් එන්නේ නෑ ඔක්කොම parameter එක්ක තේරුනාද? එන්නේ නෙකන්ම නිකන් generic URL එකක් එකට උඹ ෆෝන් model එක game ID එක set කරන්න ඕනා නැත්නම් මෙලෝ ලබ්බක් download වෙන්නේ නෑ මට උන හින්ද කිව්වේ :D
     
    ඉතින් බං ඔය මං දාල තියන snapshot ටික දැන් මං කරන ගමන් ගත්තුව,, ඔය අගේට Download උනේ :eek: :eek: :eek: :eek:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    චිරි චිරි වැස්ස;12214498 said:
    ඉතින් බං ඔය මං දාල තියන snapshot ටික දැන් මං කරන ගමන් ගත්තුව,, ඔය අගේට Download උනේ :eek: :eek: :eek: :eek:

    ඔය පරණ ඒවානේ බන් ට්‍රයි කරපන් අලුත් games ටිකක් මම ට්‍රයි කළා BackStab හරි ගියේ නෑ පස්සේ මම URL එක හදාගත්ත.
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මම ICS දැම්ම එත් සිංහල හරියට render උනේ නෑ මචන් එක හින්ද සුපුරුදු විදියට සිංහල දැම්මා උඹ දීල තියෙන App එක වද කරන්න FlipFonts තියෙන්න ඕනා නැත්නම් හරි යන්නේ නෑ

    මචං normal update වලන් ආපු සිංහල unicode එක සිරාවට render වෙනවා. පොඩ්ඩක් වත් අවුලක් නෑ. සිංහල docs වුනත් කියවන්න පුළුවන්. මට ආපු Update එක Android 2.3.6, India (N7000DDLA5) වලට relies කරපු එකක් (ලංකාවට වෙනම එකක් කවදා හදයිද දන්නේ නෑ).
    අනික fontomizer දුවන්න වෙන මුකුත් ඕනේ නෑ නේද මචෝ.
     
    ඔය පරණ ඒවානේ බන් ට්‍රයි කරපන් අලුත් games ටිකක් මම ට්‍රයි කළා BackStab හරි ගියේ නෑ පස්සේ මම URL එක හදාගත්ත.

    මට අලුත් එකක apk එකක් දාපන්, මං බලන්නම්
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,915
    1
    15,657
    113
    422202_201496643291045_100002921321139_362883_489447555_n.jpg
    428094_201496703291039_100002921321139_362884_314745963_n.jpg
    425952_201496763291033_100002921321139_362885_1898658187_n.jpg
    431572_201496816624361_100002921321139_362886_124235663_n.jpg
    431583_201496866624356_100002921321139_362887_1263812596_n.jpg
    426063_201496936624349_100002921321139_362888_1478718176_n.jpg
    425400_201497046624338_100002921321139_362890_219570616_n.jpg
    429764_201497296624313_100002921321139_362895_773548782_n.jpg

    අහ් වැඩ්ඩො කියන්න බලන්න මෙ ෆෝන් එක මොකක්ද කියලා :D
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අහ් වැඩ්ඩො කියන්න බලන්න මෙ ෆෝන් එක මොකක්ද කියලා :D

    අනේ බන් screen shot බලලා එහෙම කියන්න පුලුවන්ද? පේන හැටියට CyanogenMod දාල තියෙන්නේ එකනේ අර ADW launcher එක තියෙන්නේ අනික AOSP android. Xperia බට්ටෙක් වගේ :lol:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    චිරි චිරි වැස්ස;12214621 said:
    එනව මචං,, මං උඔට PM එකක් දාන්නම් snapshot එකක්,, බලපන්කො :yes: :yes:

    මාර මගුලක් නේ යකෝ :shocked: මගේ වැඩ කලේ නෑ පස්සේ කොහොම හරි ලින්ක් ටික හදාගත්ත :yes:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,915
    1
    15,657
    113
    අනේ බන් screen shot බලලා එහෙම කියන්න පුලුවන්ද? පේන හැටියට CyanogenMod දාල තියෙන්නේ එකනේ අර ADW launcher එක තියෙන්නේ අනික AOSP android. Xperia බට්ටෙක් වගේ :lol:

    :rofl:
    11.gif
    උබ වැඩ්ඩෙක් තමයි :D එල එල

    421277_201497329957643_100002921321139_362896_1336945198_n.jpg
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    චිරි චිරි වැස්ස;12214645 said:
    proxy change karala balapan :nerd: :nerd: :nerd:

    නෑ නෑ මචෝ download ලින්ක් එක නෙමේ ඔය java app එකට දාපුවම අවේ එකම එක ලින්ක් එකයි එක බාගෙට තියෙන්නේ. හැබැයි උඹට ඔය එවපු එක නෙමේ මොකද මේක වෙලා දැන් පට්ට කල් හැබයි එකම game එක. පස්සේ මම වැඩ කරන එකක් අරගෙන බැලුව මොනවද missing කියල ඒවා ටික හොයල දැම්ම. ඊට පස්සේ නම් වැඩිය ට්‍රයි කලේ නෑ gameloft හොර ඒවා මොකද අර රුපියල් 20 ට app දුන්නනේ කාලයක් එතකොට අස ඒවා දෙක තුනක් ගත්ත :D:rofl:
     
    laughing_smiley.gif_320_320_256_9223372036854775000_0_1_0.gif

    හොද දේවල් කොච්චර දුන්නත් ඒවට REP දෙන්නෙ නැති උනාට,,, :frown: :frown: :frown: :frown: එක අව්ලක් උන ගමන් REP පොකුරු පොකුරු කපන්නනෙ අපේ අයියල බලන් ඉන්නෙ,,, :rofl: :rofl: :rofl: ඒ හින්ද බලමුකො Complaint කීයක් එයිද කියල :rolleyes: :rolleyes: :rolleyes:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    චිරි චිරි වැස්ස;12214717 said:
    laughing_smiley.gif_320_320_256_9223372036854775000_0_1_0.gif

    හොද දේවල් කොච්චර දුන්නත් ඒවට REP දෙන්නෙ නැති උනාට,,, :frown: :frown: :frown: :frown: එක අව්ලක් උන ගමන් REP පොකුරු පොකුරු කපන්නනෙ අපේ අයියල බලන් ඉන්නෙ,,, :rofl: :rofl: :rofl: ඒ හින්ද බලමුකො Complaint කීයක් එයිද කියල :rolleyes: :rolleyes: :rolleyes:

    Ai ban moko une? :baffled:
     
    Status
    Not open for further replies.