අද මගේ උපන්දිනේ

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අද මගේ උපන්දිනේ

    යාලුවනේ, අද මගේ උපන්දිනේ.
    මාව මේ ලෝකෙට බිහිකරපු මගෙ ආදරණීය අම්මාව සහ මං වෙනුවෙන් දුක් විඳපු මගෙ ආදරණීය තාත්තව මේ වෙලාවෙ ආදරෙන් මතක් කරනව.
    parents-child.jpg


    Party.gif


    ගූගල් එකෙනුත් මට විශ් කරල
    64007_10150638407294347_695054346_8784654_1944456761_n.jpg

    මෙන්න මගෙ ගානෙ ඔක්කොටම කේක්.
    yummy-cakes-photos.jpg

    ශැම්පේන් එකකුත් බොමු.
    champagne-cristal.jpg