Don't move to 0.62 fwit needs boot loaker unlocked and sdk to root
zergrush exploit won't work
bootloader ekanam already unlocked
wena mokakda script ekak daala root karagaththa
thanks machan. 
Don't move to 0.62 fwit needs boot loaker unlocked and sdk to root
zergrush exploit won't work
wena mokakda script ekak daala root karagaththa
thanks machan. 
මට උනෙත් ඕකම තමයි මචන්...
matanam meka harigiya
e hinda sutus gaala wade goda giyaa.චිරි චිරි වැස්ස;12215510 said:නරකම නැහැ නේද Hack කර ගත්තු WiFi Network එකේ Speed එක
![]()
![]()
apita koinda ithin oowa he he ela ela machan.
..SPB SHELL 3D එක ඉන්ස්ටොල් කරගන USE කරන්න නම් පුළුවන්.ඒත් කරුමෙට වත් PHONE එක OFF උනොත් ඒක LAUNCHER වලට එන්නෙ නෑ
.මොකද ඒකට කරන්නේ?





uba android ekkama WiFi ekakatath gema dunnadaapita koinda ithin oowa he he ela ela machan.
e hinda allapu gedara ekkenatath pinak wenna kiyala hithan eka allagaththa,,,
මගෙ දෙයියො ටික.උබලට පිං සිද්ද වෙනවා බන් මේ කරන උදවුවට.මේක පටන් ගත්තු එකාට නම් නිවන් දකින්නම ඔනා.යකෝ ඉදලා ඉදලා ෆට්ට පොයින්ට් එකක් මට අහු උනේ.එල එල..දිගටම කරපල්ලා
මට මෙහෙම අවුලක් තියනවා බන්..SPB SHELL 3D එක ඉන්ස්ටොල් කරගන USE කරන්න නම් පුළුවන්.ඒත් කරුමෙට වත් PHONE එක OFF උනොත් ඒක LAUNCHER වලට එන්නෙ නෑ
.මොකද ඒකට කරන්නේ?
![]()

තවත් දෙයක් අහන්න ඔනා..රූට් කරපුවාම වගකීම නැතුව යනවා නේදෝ?????????
![]()
1. http://forum.xda-developers.com/forumdisplay.php?f=1472මචන්ලා මම android phone එකක් ගන්න හිතුවා. මම apple වල නම් osගහල, jailbreak කරලා. unlock කරලා දැන් apple නම් nothing. but මම android ගැන නම් මෙලෝ හසරක් දන්නේ නැ. එක නිසා මම හිතුවා android phone එකක් ගන්න. මම samsung galaxy y එකක් ගන්න කියල ඉන්නේ. ගන්න ඉසෙල්ලා මට මේ ටික දැන ගන්න ඕනෑ.
1. මේකට custom rom උපරිම එන version එක මොකද්ද.
2. phone එක හොදයි ද.
3. මේක ලේසියෙන් root කරන්න පුළුවන්ද.
දන්නා කෙනක් ඉන්නවා නම් මට මේ ටික කියල දෙනවද.
(මේකත් දැකල නවෝදය කියයිද දන්නෙ නෑ මං පොඩි ඒවට අතගහන්නෙ නෑ කියල
)චිරි චිරි වැස්ස;12217819 said:1. http://forum.xda-developers.com/forumdisplay.php?f=1472
ඔය link එකේ තියනව galaxy y එකට custom rom
2. ගානෙ හැටියට phone එක අව්ලක් නෑ,, ඒත් ram එකනම් ටිකක් මදි,,![]()
(මේකත් දැකල නවෝදය කියයිද දන්නෙ නෑ මං පොඩි ඒවට අතගහන්නෙ නෑ කියල
![]()
![]()
)
3. මේ thread එකේ කලින් post වල මං දැම්ම ලේසියෙන් root කරගන්න පුලුවන් tools වගයක්,, ඒ වගේම අපේ වැඩකාරයො සෙට් එක root කරගන්න විදි step by step කියල දීලත් තියනව,, ඒ නිසා කලින් post කරල check බලන්න
good luck
![]()
චිරි චිරි වැස්ස;12215510 said:නරකම නැහැ නේද Hack කර ගත්තු WiFi Network එකේ Speed එක
![]()
![]()

_adoo maaaaaaaaaaaaaaarai ne ban....machan oken gams anan manam torrent software ekak dal DL karanna puluwanda..
nathnam issara wage PC ekata fone eka connect karala bluwetooth walin yanawa wage PC eken conncet wenna puluwanda machan..
android walata torren suport naha ne thama
thibbanam ela ne_
මම Phone එකටයි Lap එකටයි දෙකටම මේ WIFI Network එක Hack කරල දාගත්ත,,,,,,
දවසකට 100GB විතර බානව,,,,,,
