ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,839
    1
    1,046
    113
    චිරි චිරි වැස්ස;12215510 said:
    නරකම නැහැ නේද Hack කර ගත්තු WiFi Network එකේ Speed එක:confused::confused::confused::confused:

    1809488566.png

    AndroidParticles.gif

    uba android ekkama WiFi ekakatath gema dunnada :P apita koinda ithin oowa he he ela ela machan.
     
    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    මගෙ දෙයියො ටික.උබලට පිං සිද්ද වෙනවා බන් මේ කරන උදවුවට.මේක පටන් ගත්තු එකාට නම් නිවන් දකින්නම ඔනා.යකෝ ඉදලා ඉදලා ෆට්ට පොයින්ට් එකක් මට අහු උනේ.එල එල..දිගටම කරපල්ලා
     
    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    මට මෙහෙම අවුලක් තියනවා බන්:confused:..SPB SHELL 3D එක ඉන්ස්ටොල් කරගන USE කරන්න නම් පුළුවන්.ඒත් කරුමෙට වත් PHONE එක OFF උනොත් ඒක LAUNCHER වලට එන්නෙ නෑ:no:.මොකද ඒකට කරන්නේ?:rolleyes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද
    මචන්ලා මම android phone එකක් ගන්න හිතුවා. මම apple වල නම් osගහල, jailbreak කරලා. unlock කරලා දැන් apple නම් nothing. but මම android ගැන නම් මෙලෝ හසරක් දන්නේ නැ. එක නිසා මම හිතුවා android phone එකක් ගන්න. මම samsung galaxy y එකක් ගන්න කියල ඉන්නේ. ගන්න ඉසෙල්ලා මට මේ ටික දැන ගන්න ඕනෑ.

    1. මේකට custom rom උපරිම එන version එක මොකද්ද.
    2. phone එක හොදයි ද.
    3. මේක ලේසියෙන් root කරන්න පුළුවන්ද.

    දන්නා කෙනක් ඉන්නවා නම් මට මේ ටික කියල දෙනවද.
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    ANDROID වැඩකාරයෝ ටික එකතු වෙලා මට හොද ක්‍රැක් කරපු virus Guard එකක් හොයල දෙනවද..... kasper sky එකට තමා මන් හැබැයි කැමති... ඊට වඩා හොද එකක් තියෙනවනම් කමක් නෑ දෙන්න මට.....බොහම ස්තුතියි... මගේ ෆොනේ එක galaxy note එකක්..රූට් කරලනම් නෑ.එහෙමනම් මන් බලන් ඉන්නවා...............ඔන්න....:rofl::rofl::rofl::rofl::rofl:
     
    මගෙ දෙයියො ටික.උබලට පිං සිද්ද වෙනවා බන් මේ කරන උදවුවට.මේක පටන් ගත්තු එකාට නම් නිවන් දකින්නම ඔනා.යකෝ ඉදලා ඉදලා ෆට්ට පොයින්ට් එකක් මට අහු උනේ.එල එල..දිගටම කරපල්ලා

    බුදු සන්තෝ,,,
    36_19_2.gif
    අනේ බොලවු,, මට දැන්ම නිවන් දකින්න බැරියෝ,,,,,
    th_cry.gif

    මට මෙහෙම අවුලක් තියනවා බන්:confused:..SPB SHELL 3D එක ඉන්ස්ටොල් කරගන USE කරන්න නම් පුළුවන්.ඒත් කරුමෙට වත් PHONE එක OFF උනොත් ඒක LAUNCHER වලට එන්නෙ නෑ:no:.මොකද ඒකට කරන්නේ?:rolleyes:

    Uninstall කරල,,, ආය install කරල බැලුවද :confused: :confused: :confused: :confused:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද
    මචන්ලා මම android phone එකක් ගන්න හිතුවා. මම apple වල නම් osගහල, jailbreak කරලා. unlock කරලා දැන් apple නම් nothing. but මම android ගැන නම් මෙලෝ හසරක් දන්නේ නැ. එක නිසා මම හිතුවා android phone එකක් ගන්න. මම samsung galaxy y එකක් ගන්න කියල ඉන්නේ. ගන්න ඉසෙල්ලා මට මේ ටික දැන ගන්න ඕනෑ.

    1. මේකට custom rom උපරිම එන version එක මොකද්ද.
    2. phone එක හොදයි ද.
    3. මේක ලේසියෙන් root කරන්න පුළුවන්ද.

    දන්නා කෙනක් ඉන්නවා නම් මට මේ ටික කියල දෙනවද.
     
    මචන්ලා මම android phone එකක් ගන්න හිතුවා. මම apple වල නම් osගහල, jailbreak කරලා. unlock කරලා දැන් apple නම් nothing. but මම android ගැන නම් මෙලෝ හසරක් දන්නේ නැ. එක නිසා මම හිතුවා android phone එකක් ගන්න. මම samsung galaxy y එකක් ගන්න කියල ඉන්නේ. ගන්න ඉසෙල්ලා මට මේ ටික දැන ගන්න ඕනෑ.

    1. මේකට custom rom උපරිම එන version එක මොකද්ද.
    2. phone එක හොදයි ද.
    3. මේක ලේසියෙන් root කරන්න පුළුවන්ද.

    දන්නා කෙනක් ඉන්නවා නම් මට මේ ටික කියල දෙනවද.
    1. http://forum.xda-developers.com/forumdisplay.php?f=1472
    ඔය link එකේ තියනව galaxy y එකට custom rom

    2. ගානෙ හැටියට phone එක අව්ලක් නෑ,, ඒත් ram එකනම් ටිකක් මදි,, :dull: :dull: (මේකත් දැකල නවෝදය කියයිද දන්නෙ නෑ මං පොඩි ඒවට අතගහන්නෙ නෑ කියල ;) ;) ;))

    3. මේ thread එකේ කලින් post වල මං දැම්ම ලේසියෙන් root කරගන්න පුලුවන් tools වගයක්,, ඒ වගේම අපේ වැඩකාරයො සෙට් එක root කරගන්න විදි step by step කියල දීලත් තියනව,, ඒ නිසා කලින් post කරල check බලන්න

    good luck
    thumbsup-thumbs-up-approve-ok-smiley-emoticon-000283-facebook.gif

    • Like
    Reactions: chanakamanjula

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද
    චිරි චිරි වැස්ස;12217819 said:
    1. http://forum.xda-developers.com/forumdisplay.php?f=1472
    ඔය link එකේ තියනව galaxy y එකට custom rom

    2. ගානෙ හැටියට phone එක අව්ලක් නෑ,, ඒත් ram එකනම් ටිකක් මදි,, :dull: :dull: (මේකත් දැකල නවෝදය කියයිද දන්නෙ නෑ මං පොඩි ඒවට අතගහන්නෙ නෑ කියල ;) ;) ;))

    3. මේ thread එකේ කලින් post වල මං දැම්ම ලේසියෙන් root කරගන්න පුලුවන් tools වගයක්,, ඒ වගේම අපේ වැඩකාරයො සෙට් එක root කරගන්න විදි step by step කියල දීලත් තියනව,, ඒ නිසා කලින් post කරල check බලන්න

    good luck
    thumbsup-thumbs-up-approve-ok-smiley-emoticon-000283-facebook.gif

    ela thanks macho 8+++
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    චිරි චිරි වැස්ස;12215510 said:
    නරකම නැහැ නේද Hack කර ගත්තු WiFi Network එකේ Speed එක:confused::confused::confused::confused:

    1809488566.png

    AndroidParticles.gif

    adoo maaaaaaaaaaaaaaarai ne ban....machan oken gams anan manam torrent software ekak dal DL karanna puluwanda..
    nathnam issara wage PC ekata fone eka connect karala bluwetooth walin yanawa wage PC eken conncet wenna puluwanda machan..

    android walata torren suport naha ne thama :(

    thibbanam ela ne ;)_
     
    Android වලට torrent තියනව මචෝ,,,,, :yes: :yes: :yes: :yes: මම Phone එකටයි Lap එකටයි දෙකටම මේ WIFI Network එක Hack කරල දාගත්ත,,,,,, ;) ;) ;) ;) ;) ;) දවසකට 100GB විතර බානව,,,,,, :shocked: :shocked: :shocked:
     
    Status
    Not open for further replies.