පාන් සහ දුප්පතා

හා.. හා.. කෙලින්ම උඹල කෙලින්ම කියපල්ලා. මහරජා ගෙදර යවලා රනිල්ට මුල් මුල්පුටුව දෙන්න කියලා.. ඊටපස්සෙ උඹලා හිතනවද පාන් ගනන් අඩුකරයි කියලා. ඇට තමයි :lol::lol:
රනිල් නෙවෙයි සක්කරයටවත් මේවා බැහැ නේද මචන් :lol:
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හා.. හා.. කෙලින්ම උඹල කෙලින්ම කියපල්ලා. මහරජා ගෙදර යවලා රනිල්ට මුල් මුල්පුටුව දෙන්න කියලා.. ඊටපස්සෙ උඹලා හිතනවද පාන් ගනන් අඩුකරයි කියලා. ඇට තමයි :lol::lol:
    :yes::yes::cool::cool::lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පිස්සු පුසා;12225239 said:
    රනිල් නෙවෙයි සක්කරයටවත් මේවා බැහැ නේද මචන් :lol:

    ??? පාන් ගනන් බස්සන්න හැදුවොත් බේකරි සංගම් කියයි හෙට ඉඳලා අපි පාන් දෙන්නෑ පාන් බැරිනම් කේක් කාපන් කියලා. තුන්වේලටම බත් කන එක ඊට වැඩිය හොඳයි. :)
     
    ??? පාන් ගනන් බස්සන්න හැදුවොත් බේකරි සංගම් කියයි හෙට ඉඳලා අපි පාන් දෙන්නෑ පාන් බැරිනම් කේක් කාපන් කියලා. තුන්වේලටම බත් කන එක ඊට වැඩිය හොඳයි. :)
    බත් කන එක අපටනම් ප්‍රශ්නයක් නැහැ කොල්ලෝ
    එත් එක කරන්න බැරි දුප්පත් පිරිසකුත් ඉන්නවා එකයි ප්‍රශ්නේ
    :sorry:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    කාලෙත් එකක් හැමදේම වෙනස් වෙනවා උබේ තර්කය නම් මට පිළිගන්න බෑ හේතුව හැමදාම එකම පඩියට මිනිස්සු වැඩ කරන්නෙ නෑ
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මොනවාද යකෝ අමුතු තාර්කික උත්තර.:P උබනේ දැන් කියුවේ උබේ ජොබ් එක පාරවල් අතුගාන එක කියල,මොන මගුලක් කියනවද මන්ද.:P:P:lol::lol:අනේ ඇත්තට උබෙන් පාරවල් අතුගාන ජොබ් එක එල්ලගෙන සැහෙනට එනවද, උබ වගේ ඉගැනීමක් නැති එවුන් ඉන්නවනේ . :lol::lol::lol::lol:
    උබ ඔච්චර ඉගෙන ගෙනත් අයි බන් puka විකුණන් එකම කරන්නේ
    එක ලේසියි පහසුයිද :P
    උබගේ පරම් පරා ජොබ් එක උනාට පොඩ්ඩක් ඕකෙන් මිදියන් :lol:

    උබට එක පාරක් අරින්න උබ කියක් ගන්නවද බන්
    ඔකේ ගාන වෙනස් වෙන්නේ නැද්ද :shocked:
    මේ උදදමනෙත් එක්ක උබගේ ඕකට අරින්න එන ගාන අඩුවෙලා එහෙම නැද්ද
    :eek:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පිස්සු පුසා;12225285 said:
    බත් කන එක අපටනම් ප්‍රශ්නයක් නැහැ කොල්ලෝ
    එත් එක කරන්න බැරි දුප්පත් පිරිසකුත් ඉන්නවා එකයි ප්‍රශ්නේ
    :sorry:

    හරුප කියන්න එපා බං. පාන් ගෙඩියකින් දෙන්නෙකුට එක වේලක් කන්න පුලුවන්, එතකොට තුන් වේලටම පාන් කනවානම් 55*3=180යි.පාන් විතරයි හොඳේ..

    එතකොට හාල් කිලෝ එකකින් දෙන්නෙකුට තුන් වේලම කන්න පුලුවන්. ඒත්කොට රුපියල් 60යි. තව රුපියල් 60ක් දාමුකො මාලු පිනිවලට . උඹ්ලගෙ ආසාවනේ. ඒතකොට 120යි. ලංකාවෙ ලාභම කෑම තමයි බත්. මමත් උයන හින්ද. කියන්නේ :rolleyes:
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    මිනිස්සු කන්න බොන්න නැතිව මැරෙනව කිව්වම මහරජාට කඩේ යන එවුන් අහනවා ලංකාවෙද කියලා මෝඩ යක්කු :angry::angry::angry:
     
    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    ඇත්ත කතාව මචන් කාලකන්නි යක්කු ඔක්කොම කියයි "ඇයි තොපි පාන් කන්නේ කාපියකෝ බත්" කියල , එදා වේලට හම්බකරන් කන මිනිස්සුන්ගේ දුක ඔය කෑගහන එක කාලකන්නියෙක්ටවත් තේරෙන්නේ නෑ :(:(:(:(:(:(:(. Rep added ++++++
     
    Jan 4, 2012
    620
    99
    0
    ඇයි අර දුප්පත් මිනිස්සුන්ට කන්න ආසියාවෙ ලොකුම කුලුන හදන්නෙ
    අනේ මෙහෙමත් හරක්නෙ අපි ලොක්කො කලේ
    දුප්පත් මිනිහගෙ දුප්පත් කම දැනෙන්නෙ දුප්පත් කම හොදට විදපු එකෙක් විතරයි
    නැතුව සැන්විච් කකා බෙන්ස් වල යන පර බල්ලන්නට නෙමෙයි.
    අපියි ලොකුම වැරැද්ද කරගත්තෙ මචංලා.දැන් ඒකට පසුතැවිල වැඩක් නැ.දෙන දෙයක් කාල වෙන දෙයක් බලා ඉන්නව ඇරෙන්න
    :(:(:(
    රෙප්+
     
    • Like
    Reactions: WICKILEAKS

    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    හරුප කියන්න එපා බං. පාන් ගෙඩියකින් දෙන්නෙකුට එක වේලක් කන්න පුලුවන්, එතකොට තුන් වේලටම පාන් කනවානම් 55*3=180යි.

    එතකොට හාල් කිලෝ එකකින් දෙන්නෙකුට තුන් වේලම කන්න පුලුවන්. ඒත්කොට රුපියල් 60යි. තව රුපියල් 60ක් දාමුකො මාලු පිනිවලට . උඹ්ලගෙ ආසාවනේ. ඒතකොට 120යි. ලංකාවෙ ලාභම කෑම තමයි බත්. මමත් උයන හින්ද. කියන්නේ :rolleyes:
    දන්නවද දන්නෑ
    බත් උයන්න ඉන්ධන කියලා ජාතියක් ඕනි ලංකාවෙ ගොඩක් ඉන්ධන විදිහට ගන්නෙ ලාම්පුතෙල් ගෑස් දර විදුලිය වගේ ඒවා. ඒවා ගෙ මිල කියන එක ගොඩක් වැඩී , කැලෑ එලිවෙන හින්දා දරත් අඩුයි

    මාලු පිනි උයන්න තුනපහ ලුනු වගේ තව ගොඩක් ජාති ඕනෑ . ඒවා දවසින් දවස් ගනන් යනවා මිනිස්සුන්ට ආදායම්න වැඩි වෙලා නැති හින්දා ජීවත්වෙන්න ගොඩක් අමාරුයි :P:P:P

    ඔයා උයන්නෙ මේවා නැතිවද ?

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දන්නවද දන්නෑ
    බත් උයන්න ඉන්ධන කියලා ජාතියක් ඕනි ලංකාවෙ ගොඩක් ඉන්ධන විදිහට ගන්නෙ ලාම්පුතෙල් ගෑස් දර විදුලිය වගේ ඒවා. ඒවා ගෙ මිල කියන එක ගොඩක් වැඩී , කැලෑ එලිවෙන හින්දා දරත් අඩුයි

    මාලු පිනි උයන්න තුනපහ ලුනු වගේ තව ගොඩක් ජාති ඕනෑ . ඒවා දවසින් දවස් ගනන් යනවා මිනිස්සුන්ට ආදායම්න වැඩි වෙලා නැති හින්දා ජීවත්වෙන්න ගොඩක් අමාරුයි :P:P:P

    ඔයා උයන්නෙ මේවා නැතිවද ?

    උඹ ජීවිතෙටම උයලා නං නෑ පුතේ උඹ කියනවට තව රුපියල් 30ක් දාමු. එතකොටත් 150 නේ :lol:
     
    e4dilshan

    Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    උඹ ජීවිතෙටම උයලා නං නෑ පුතේ උඹ කියනවට තව රුපියල් 30ක් දාමු. එතකොටත් 150 නේ :lol:
    කියන කියන ඒවට තිහ තිහ දාපන් එතකොට 200ත් පනී උබේ මොලෙත් පෑදෙයි
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කියන කියන ඒවට තිහ තිහ දාපන් එතකොට 200ත් පනී උබේ මොලෙත් පෑදෙයි
    මං ඒ රුපියල් තිහ දැමෙමෙ ගෑස් වලට.. නත්නම් උන් මෙතන අඬනවනෙ බං
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මොනවා කරන්නද බන්, අපි නොකා නොබී හරි අපේ රජ පවුල නඩත්තු කරන්න ඕනනේ. "සිව් මහා බබුන් දුන් විවරණින් අපටත් රජෙක් පහලව ඇතේ...." කියා කියා ඉන්න තම තියෙන්නේ .
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    මේ ඉරිදා ලංකාදිප පත්තරේ 16 පිටුව කියවන්න..