රනිල් නෙවෙයි සක්කරයටවත් මේවා බැහැ නේද මචන්හා.. හා.. කෙලින්ම උඹල කෙලින්ම කියපල්ලා. මහරජා ගෙදර යවලා රනිල්ට මුල් මුල්පුටුව දෙන්න කියලා.. ඊටපස්සෙ උඹලා හිතනවද පාන් ගනන් අඩුකරයි කියලා. ඇට තමයි![]()

රනිල් නෙවෙයි සක්කරයටවත් මේවා බැහැ නේද මචන්හා.. හා.. කෙලින්ම උඹල කෙලින්ම කියපල්ලා. මහරජා ගෙදර යවලා රනිල්ට මුල් මුල්පුටුව දෙන්න කියලා.. ඊටපස්සෙ උඹලා හිතනවද පාන් ගනන් අඩුකරයි කියලා. ඇට තමයි![]()

හා.. හා.. කෙලින්ම උඹල කෙලින්ම කියපල්ලා. මහරජා ගෙදර යවලා රනිල්ට මුල් මුල්පුටුව දෙන්න කියලා.. ඊටපස්සෙ උඹලා හිතනවද පාන් ගනන් අඩුකරයි කියලා. ඇට තමයි![]()






පිස්සු පුසා;12225239 said:රනිල් නෙවෙයි සක්කරයටවත් මේවා බැහැ නේද මචන්![]()

බත් කන එක අපටනම් ප්රශ්නයක් නැහැ කොල්ලෝ??? පාන් ගනන් බස්සන්න හැදුවොත් බේකරි සංගම් කියයි හෙට ඉඳලා අපි පාන් දෙන්නෑ පාන් බැරිනම් කේක් කාපන් කියලා. තුන්වේලටම බත් කන එක ඊට වැඩිය හොඳයි.![]()

උබ ඔච්චර ඉගෙන ගෙනත් අයි බන් puka විකුණන් එකම කරන්නේමොනවාද යකෝ අමුතු තාර්කික උත්තර.උබනේ දැන් කියුවේ උබේ ජොබ් එක පාරවල් අතුගාන එක කියල,මොන මගුලක් කියනවද මන්ද.
අනේ ඇත්තට උබෙන් පාරවල් අතුගාන ජොබ් එක එල්ලගෙන සැහෙනට එනවද, උබ වගේ ඉගැනීමක් නැති එවුන් ඉන්නවනේ .
![]()




පිස්සු පුසා;12225285 said:බත් කන එක අපටනම් ප්රශ්නයක් නැහැ කොල්ලෝ
එත් එක කරන්න බැරි දුප්පත් පිරිසකුත් ඉන්නවා එකයි ප්රශ්නේ![]()




දන්නවද දන්නෑහරුප කියන්න එපා බං. පාන් ගෙඩියකින් දෙන්නෙකුට එක වේලක් කන්න පුලුවන්, එතකොට තුන් වේලටම පාන් කනවානම් 55*3=180යි.
එතකොට හාල් කිලෝ එකකින් දෙන්නෙකුට තුන් වේලම කන්න පුලුවන්. ඒත්කොට රුපියල් 60යි. තව රුපියල් 60ක් දාමුකො මාලු පිනිවලට . උඹ්ලගෙ ආසාවනේ. ඒතකොට 120යි. ලංකාවෙ ලාභම කෑම තමයි බත්. මමත් උයන හින්ද. කියන්නේ



උඹ ජීවිතෙටම උයලා නං නෑ පුතේ උඹ කියනවට තව රුපියල් 30ක් දාමු. එතකොටත් 150 නේදන්නවද දන්නෑ
බත් උයන්න ඉන්ධන කියලා ජාතියක් ඕනි ලංකාවෙ ගොඩක් ඉන්ධන විදිහට ගන්නෙ ලාම්පුතෙල් ගෑස් දර විදුලිය වගේ ඒවා. ඒවා ගෙ මිල කියන එක ගොඩක් වැඩී , කැලෑ එලිවෙන හින්දා දරත් අඩුයි
මාලු පිනි උයන්න තුනපහ ලුනු වගේ තව ගොඩක් ජාති ඕනෑ . ඒවා දවසින් දවස් ගනන් යනවා මිනිස්සුන්ට ආදායම්න වැඩි වෙලා නැති හින්දා ජීවත්වෙන්න ගොඩක් අමාරුයි
ඔයා උයන්නෙ මේවා නැතිවද ?

කියන කියන ඒවට තිහ තිහ දාපන් එතකොට 200ත් පනී උබේ මොලෙත් පෑදෙයිඋඹ ජීවිතෙටම උයලා නං නෑ පුතේ උඹ කියනවට තව රුපියල් 30ක් දාමු. එතකොටත් 150 නේ![]()
මං ඒ රුපියල් තිහ දැමෙමෙ ගෑස් වලට.. නත්නම් උන් මෙතන අඬනවනෙ බංකියන කියන ඒවට තිහ තිහ දාපන් එතකොට 200ත් පනී උබේ මොලෙත් පෑදෙයි