පාන් සහ දුප්පතා

එරෝෂාන්ගේ මමී ඩෑඩි එරෝෂාන්ගේ කකුලේ වැලි කැටයක් වත් ගැවෙන්නේ නැතුව හදලා තියෙන්නේ. එකනේ අනික් මිනිසුන්ගේ දුක තේරෙන්නේ නැත්තේ. එරෝෂාන්ගේ කක්කි පිප්පි පිහිදන්නත් අතට පයට වැඩ කාරයෝ ඉන්නවා. හැබැයි කතාව නිකන් හැම දාම කුරහන් තලප ගිලින එකෙක් වගේ, ජීවිතේට කඩේකට ගිහින් වත් නැහැ හැබැයි අපිට දෙන්නේ පොර ටෝක්. :lol::lol::rofl:
මොන පිස්සුද බන්
ඕකා මාලබේ පැත්තේ ගුබ්බැයමක ඉන්න
හරියට ඉන්න හිටින්න තැනක්වත් නැහැ
:lol::lol::lol::lol::lol::lol:
 

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඇත්ත කතාව මචන්.
    ලංකාවේ මිනිස්සු කොච්චර වුනත් පුදුම උත්සහවන්ත කමක් තියෙන්නේ. සමහර ය කියි න කියල. ඒ වුනාට මේ මිනිස්සු මොන දේ වුනත් ඒවා කොහොමහරි දරාගන්නවා. දැන් බලපන් තෙල් මිල වැඩි වුන කියල ලංකාවේ මිනිෂුඑ කොහොමහරි ඒවා දරාගන්නවා.
    දේශ
    පාලුවෝ මේක හොඳ පල්ලම කරගෙන උන්ගේ මදිය ලොකු කරගන්නවා.
    rep+
     
    • Like
    Reactions: Man Vs Wild

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අද අපේ erozan නංගිගේ ඔසප් චක්‍රය පටන්ගෙන වගේ. :P

    පව් නින්දෙන්ම ලේ ගිහින් වගේ. ඊයේ නිදාගන්නකොට පෑඩ් එකක් අඳින්න අමතක වෙලාද කොහෙද උදේම මොංගල් වෙලා. අම්මව යවලා කඩේට පෑඩ් පැකට් එකක් ගෙන්න කියලා. හැබැයි ඒක
    එනකොට කාටවත් පෙන්නේ නැතුව ඔතාගෙන එන්නත් කියලා අම්මට. නැත්තන් වස ලැජ්ජාවනෙ :rofl::baffled:.

    අම්මා එනකන් අම්මගේ පෑඩ් එකක් වත් දාලා ඉඳින් නාඩා.
    :D:rofl::rofl:

    6936069.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැං මචං පාං වලට පාං කියන්ඩ බෑ....
    දැං පාං ආමන්ත්‍රනය කරන්ඩ ඕනෙ මුලකුරු සමග...
    හු යන්න සහ ක යන්න මුලට යොදා... :angry:
     
    ලංකාවේ සමහර තාත්තලා තමන්ගේ දරුවන් වෙනුවෙන් විනාඩි පහක්වත් වැය කරන්නේ නැතැයි ජනාධිපතිතුමා දොස් කියා තිබුනේය. ඒක වැරදිය. මම වැරදිය කිව්වේ ජනාධිපතිතුමාගේ කතාව නොවේය. එතුමා කවදාක්වත් වැරදි කතා කියන්නේ නැත. වැ‍රැදියැයි කිව්වේ දරුවන් වෙනුවෙන් කාලය වෙන් නොකරන එකය. එහෙම හොඳ නැත. දරුවන් වෙනුවෙන් කාලය වැය කරන්ට ඕනෑය.ඒකට හොඳම ආදර්ශය අපේ ජනාධිපති තුමාය.එතුමා තමන්ගේ දරුවන් වෙනුවෙන් තම කාලය, ශ්‍රමය ශක්තිය පමණක් නොව රටේම එව්වා යොදවන්නේ සැබෑ දාරක ප්‍රේමය නිසාය. පුතු සෙනෙහේ සම් මස් නහර විද ඇට මිදුළු තුලටම යන බව සරච්චන්ද්‍ර උන්නැහේ කිව්වේ මේ බව දැන ගෙන වෙන්ට ඕනෑය.
    දැන් බලන්ට , ලොකු පුතා පාර්ලිමේන්තුවට අරගෙන ඇවිත් නීතිඥයෙක් කරලා දැම්මේය. තව ටික දවසකින් උප ඇමතිකමකුත් , ඊලඟට ඇමතිකමකුත් , ඊටත් පස්සේ අගමැති කමත් දී අනාගතයේ ජනාධිපති කමට යන්ට පාර හදා දී ඇතිය. දරුවන්ට ආදරේ තාත්තලා එහෙමය.
    දෙවැනි පුතා නාවික හමුදාවට දමා රට ජාතිය වෙනුවෙන් සටන කරන වීරයෙක් බවට පත් කලේය. අනාගතයේ එතුමා රටේ ආරක්ෂාව බාර අරගෙන සිටිනු ඇතිය. යුද්ධය තියෙන කාලයේ ඒ කුමාරයා හිටියේ එංගලන්තයේ බවට හො‍ටු කොල්ලන් කියන කතාවලින් වැඩක් නැත. පුහුණු නොවී යුද්ධ කරන්නේ කොහොමද? අවාසනාවට එතුමා පුහුණු වී ආපහු එනකොට යුද්දය ඉවරය. නැත්නම් කොටින්ට හැංගෙන්න වෙන්නේ මුහුද යටය.
    අවසාන වශයෙන් තුන්වැනි පුතාට කාර් රේස් පදිමින් , රගර් ගහමින් , සංගීත වල යමින් ආතල් එකේ ඉන්ට වැඩ සැලස්වූයේ මේ තාත්තා නොවේද? පුතාට රේස් පදින්ට පාරවල් වසා දෙන්නේ වෙන මොන තාත්තාද? ඒ විතරක්ද? පුතාලාට වෙනම ටී වී චැනල් එකක් හදා දී රටේ ක්‍රීඩා විකාශ ඔක්කොම ඒකට එන විදියට වැඩේ කර ඇතිය.
    ඇත්තටම මේ වගේ තාත්තලා ලබන්ට පිං කොරන්ට ඕනෑය.
    ඒකට රටේ ඉන්න අනිත් තාත්තලා. උන් දරුවන් ගැන මෙලෝ මගුලක් බලන්නේ නැත. අඩුම තරමේ විනාඩි පහක්වත් බලන්නේ නැත.
    ඔය සමහර තාත්තලා වැඩට යන්ට ගෙදරින් පිට වෙන්නෙ පාන්දර දෙකට තුනටය. බස් එකෙන් ගිහින් කෝච්චියෙන් ගිහින් කොලඹ වැඩට යන්නේ එක්කෝ ගාල්ල මාතර ඉඳලාය. නැත්නම් නුවර ඉඳලාය. ඊට පස්සේ 4 ට වැඩ ඇරී ගෙදර යන්නේ නැත. තව පැය දෙක තුනක් අතිකාල වැඩය. මුන් ගෙදර ගොහින් ලමයින් වෙනුවෙන් කාලය වැය කරන්නේ නැතිය. හතරට ඕෆ් වුනත් කෝච්චියේ බස් එකේ ගෙදර යන කොට රෑ දහය එකොලහ වෙනවාය.
    ඒ විතරක් නොවේය. මෙයාල සෙනසුරාදා ඉරිදාත් වැඩ කරනවාය. ඕටී කරනවාය. ඕටී නැති සමහරු බුකී වල පවා වැඩ කරනවාය. තව සමහරු සතියේ දවස් හතේම කුලී වැඩ කර කර ඉන්නවා මිස දරුවෝ ගැන එක විනාඩි පහක් හොයන්නේ බලන්නේ නැත. මාර තාත්තලාය.
    මෙහෙම දරුවෝ ගැන බලන්නේ නැතිවා මදිවට මෙයාලා ඒකටත් බනින්නේ ආන්ඩුවටය. බඩු මිල වැඩිය.පඩි මදිය. ඕටී කරනට වෙන්නේ ඒ නිසාය. බඩු මිල වැඩි වෙන්නේ බදු වැඩි නිසාය. බදු වැඩි කර ඇත්තේ පුතාලට කාර් රේස් පදින්ට සල්ලි හොයන්ටය ආදි වශයෙනි.
    අම්මපා මේ අවනඩු කාට කියන්ටද?
    ;)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    UNP කුක්කන්ගේ පොදු අහාරය පාන්,:P:lol::lol::lol:
    පොදු හතුරා erozan :lol::lol::lol::lol: කටිටියම මට පුදුම බයක් තියෙන්නෙ,නම දැක්ක ගමන් දගලනව,එතෙන්ට ගෙනාපු එක මගේ හැකියාව.:cool:
    උබල මොන මගුලක් කියල මට බැන්නත් එකක්වත් මට එපා උබලම තියාගනිල්ල :P:P
    හැබැයි සුද්දගෙ පාන් රොඩු අඩුවට කන්ඩ බලන් ඉන්න එකවත් නතර කරපල්ල මෝඩයො ටික.:P:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාන් සහ දුප්පතා වචනයේ ඇත්ත තේරැම

    පාන් = පාන්
    දුප්පතා = WICKILEAKS :lol::lol::lol::lol::lol::P
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    පිස්සු පුසා;12226801 said:
    ඒයි මෙන්න මෙයා උන විකාරෙන් නං දොඩවනවා :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    හුගක් byte උනානේ. ඒ හින්ද වෙන්න ඇති
     
    • Like
    Reactions: Man Vs Wild

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එරෝෂන්ට පාන් පිටි භීතිකාවක් තියෙනවා. ඉපදෙනකොට මු පිටි ගෝනියක් ඇතුලට වැටිලා කියලා ආරංචි. මොකද පොර ඉපදිලා තියෙන්නේ පාන් පිටි මෝලක. දැන් පාන් පිටි වලින් හදපු කෑමක් හරි නමක් හරි දැක්කොත් කක්කි පිප්පි යනවලු. එකයි ඔය දඟලන්නේ. :lol::lol:
     
    • Like
    Reactions: Man Vs Wild
    එරෝෂන්ට පාන් පිටි භීතිකාවක් තියෙනවා. ඉපදෙනකොට මු පිටි ගෝනියක් ඇතුලට වැටිලා කියලා ආරංචි. මොකද පොර ඉපදිලා තියෙන්නේ පාන් පිටි මෝලක. දැන් පාන් පිටි වලින් හදපු කෑමක් හරි නමක් හරි දැක්කොත් කක්කි පිප්පි යනවලු. එකයි ඔය දඟලන්නේ. :lol::lol:
    එතකොට දරු ප්‍රසුතියට උදවු කරලා තියෙන්නේ බක්කරේ කෙනෙක් :lol::lol: :lol::lol: :lol::lol: :lol::lol: