MOON Photography (Elakiri Event)

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    600px-Hubble_ultra_deep_field_high_rez_edit1.jpg

    The Hubble Ultra Deep Field shows over 10,000 galaxies in a mere 0.000024% of the sky.

    පිස්සු හැදෙනව මේව දැක්කම :shocked:
    අපෙ විශ්වය කොච්චර ලොකුද
    මේ පොටෝ එක තමයි විශ්වයෙ ඈතටම ගත්ත පොටෝ එක.
    මේකෙ පෙන්නනව 10,000 කටත් වැඩි මන්දාකිනි.
    මේ ගොඩක් ඒව අපේ මන්දාකිනියෙ ඉදන් ආලෝක වර්ෂ බිලියන 13~ කට වඩා ඈතින් තියෙන ඒව :shocked:
    ඒ කියන්නෙ මේ අපිට පේන මන්දාකිනි වලින් එන ආලෝකය මේ පින්තූරෙ ගත්ත හබල් දුරේක්ශෙට එන්න අවුරුදු බිලියන 13~ ගිහිල්ල. මේක නිකන් කාලෙ ආපස්සට ගිහිල්ල විශ්වය දිහා
    බලනව වගේ වැඩක්. :shocked:
    ඒ කියන්නෙ මේ අපි දකින්නෙ විශ්වය ආරම්බයේ තිබ්බ මන්දාකිනි. අපිට මේව දැං පෙනුනට අපි දැනට දකින මේ ආලෝකය ඒවයින්
    නිකුත් කරල තියෙන්නෙ මීට අවුරුදු බිලියන ගානකට කලින් :shocked: ( ආලෝකයේ වේගය තමයි මේ ලෝකෙ වේගවත්ම දෙය විදියට තාම පිළිගන්නෙ. ආලෝකෙට උනත් වේගයක් තියෙනවනෙ. කොච්චර ස්පීඩ් උනත් ඉරෙන් නිකුත් වන ආලෝකය අපිට එන්න විනාඩි 8 යනවලුනෙ, ඒ කියන්නෙ ඉරේ ඉදන් මෙහෙට දුර ආලෝක විනාඩි 8ක් යනව = 150,000,000 km , ඒ කියන්නෙ දැං අපිට එන ඉර එලිය, ඉරෙන් නිකුත් වෙලා විනාඩි 8 වෙනව , වෙන විදියකින් කිව්වොත් ඉර එකපාරට නැති උනොත් පෘථිවියෙ ඉන්න අපිට ඉරේ එලිය නැති වෙන්නෙ විනාඩි 8 කට පස්සෙ, ඉතින් හිතන්න මේ මන්දාකිනි වලින් එන ආලෝකය එන්නෙ එහෙම අවුරුදු බිලියන ගානකට කලින්)
    ඉතින් මේව අද තියෙද දන්නෙත් නෑ කොහෙ තියෙද දන්නෙත් නෑ , මොකද අද මේව තියෙන්නෙ කොහෙද කියල බලන්න අපිට තව අවුරුදු බිලියන 13~ ඉන්න
    වෙන නිසා.
    මේතරන් පරණ මන්දාකිනි වල මෙහෙම පොටෝ ගත්තෙ අපේ විශ්වය හැදුනෙ කොහොමද , ඒ කාලෙ කොහොමට තියෙන්න ඇද්ද කියල බලන්න
    මේ පොටෝ වල තියෙන මන්දාකිනි විශ්වය ඇති වෙලා අවුරුදු මිලියන 400~600 විතර පස්සෙ ඒව කියල තමයි කියන්නෙ
    ඉතින් වැඩි කලක් නෑ ආලෝක වර්ශ බිලියන ගනන් එක්ක බැලුවම.
    මේ තරන් මන්දාකිනි ගොඩක් එක ලග තියෙන්න හේතුව තමයි විශ්වය හැදෙන මුල් කාලෙ අපේ මන්දාකිනි ඔක්කොම එක ලග තිබිල තියෙන්නෙ. ඒව කාලයත් සමග එකිනෙකින් ඈත් වේගන යනව, ගෙවුන අවුරුදු බිලියන 13ට පස්සෙ අද තියෙන විදියට මේව ඈත් වෙලා තියෙන්නෙ , මේක පැහැදිලි කරනව big bang theory එකෙන්. ඒක තමයි විශ්වය නිර්මාණය උන විදිය කියන වැඩි දෙනා පිළිගන්න අපේ බුදුරජාණන් වහන්සේ පවා දේශනා කරපු විදිය. මේකෙන් කියවෙන විදියට විශ්වය මුල් කාලෙ ඉතා අධික ඝනත්වයක් තිබ්බ ඉතාමත් අධික උෂ්ණත්වයෙන් යුතු ඉතා ඉක්මනින් ප්‍රසාරණය වෙමින් පවතින දෙයක් , අදටත් විශ්වය ප්‍රසාරණය වෙමින් පවතිනව. ඊට පස්සෙ මේක ආයෙත් හැකිලෙන්න ගන්නවලු. ඊට පස්සෙ මහා පිපිරුමක් වෙලා විශ්වය නැති වෙලා ආයෙත් අළුත් විශ්වයක් හැදෙන්න ගන්නවලු :nerd: අනේ මන්ද නෙහ් :P

    විශ්වය ගැන හිතන්න හිතන්න පිස්සු හැදෙනව, මේක කොච්චර විශාලද කෙලවරක් කොහෙද හැදුනෙ කොහොමද :nerd: පිස්සු හැදෙයි.

    මේ පින්තූරෙ අරන් තියෙන්නෙ හබල් දුරේක්ශයෙන් වාර 800 කදි අරන් ඒව ඔක්කොම එක පින්තූරයක් කරල, තප්පර මිලියනයක් (දවස්11+) කට සමාන කාලයක් විශ්වයෙ අන්තිම කොන් වලින් එන
    ආලෝකය එකතු කරල ඩිජිටල් සෙන්සර් වලට එකතු කරන්. වැඩේට මාස ගානක් ගිහිල්ල තියෙනව.
     
    Last edited:

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    කවුද මේ ?:confused: සෑහෙන්න දුකකින් ඉන්නවා වගේ... :(

    ehema kiyanna epa ban :( apitath duka hithenawa. umbath anathaya wage hitapu kalayak thibbe nadda ? thibbane ? dan mun loku minissu unama apita salakana hati :( Handa pamani :( (eekath puwata pin sidda wenna)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපෙ විශ්වය කොච්චර ලොකුද
    මේ පොටෝ එක තමයි විශ්වයෙ ඈතටම ගත්ත පොටෝ එක.
    මේකෙ තියෙන තරු වලින් වැඩි හරිය මන්දාකිනි
    මේ ගොඩක් ඒව අපේ මන්දාකිනියෙ ඉදන් ආලෝක වර්ෂ බිලියන 13~15 කට වඩා ඈතින් තියෙන ඒව :shocked:
    ඒ කියන්නෙ මේ අපිට පේන මන්දාකිනි වලින් එන ආලෝකය මේ පින්තූරෙ ගත්ත හබල් දුරේක්ශෙට එන්න අවුරුදු බිලියන 13~15 ගිහිල්ල.
    ඒ කියන්නෙ මේ අපි දකින්නෙ විශ්වය ආරම්බයේ තිබ්බ මන්දාකිනි. අපිට මේව දැං පෙනුනට අපි දැනට දකින මේ ආලෝකය ඒවයින්
    නිකුත් කරල තියෙන්නෙ මීට අවුරුදු බිලියන ගානකට කලින් :shocked: (ඉරෙන් නිකුත් වන ආලෝකය අපිට එන්න විනාඩි 8 යනවලුනෙ , ඒ කියන්නෙ දැං අපිට එන ඉර එලිය ඉරෙන් නිකුත් වෙලා විනාවි 8 වෙනව , ඒ කියන්නෙ ඉර එකපාරට නැති උනොත් පෘථිවියෙ ඉන්න අපිට ඉරේ එලිය නැති වෙන්නෙ විනාඩි 8 කට පස්සෙ, ඉතින් හිතන්න මේ මන්දාකිනි වලින් එන ආලෝකය එන්නෙ එහෙම අවුරුදු බිලියන ගානකට කලින්)
    ඉතින් මේව අද තියෙද දන්නෙත් නෑ කොහෙ තියෙද දන්නෙත් නෑ , මොකද අද මේව තියෙන්නෙ කොහෙද කියල බලන්න අපිට තව අවුරුදු බිලියන 13~15 ඉන්න
    වෙන නිසා.
    මේ තරන් පරණ මන්දාකිනි වල මෙහෙම පොටෝ ගත්තෙ අපේ විශ්වය හැදුනෙ කොහොමද , ඒ කාලෙ කොහොමට තියෙන්න ඇද්ද කියල බලන්න
    මේ පොටෝ වල තියෙන මන්දාකිනි විශ්වය ඇති වෙලා අරුවුදු මිලියන 600~800 විතර පස්සෙ ඒව කියල තමයි කියන්නෙ
    ඉතින් වැඩි කලක් නෑ ආලෝක වර්ශ බිලියන ගනන් එක්ක බැලුවම.

    විශ්වය ගැන හිතන්න හිතන්න පිස්සු හැදෙනව, මේක කොච්චර විශාලද කෙලවරක් කොහෙද හැදුනෙ කොහොමද :nerd: පිස්සු හැදෙයි.

    අනේ මන්ද ... පිස්සු හැදිලා හොඳ වෙලා ආයෙත් පිස්සු හැදෙනවා :(
     
    :baffled: මේව දැක්කම හරියට ග්‍රීක් වගේ... :rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :baffled: මේව දැක්කම හරියට ග්‍රීක් වගේ... :rofl:
    තේරෙන්නෙ නැද්ද නාකියො :angry:
    අර ඉරේ උදාහරනෙ බලල ආයෙත් මන්දාකිනි ගැන බලන්න :oo:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අනේ මන්ද ... පිස්සු හැදිලා හොඳ වෙලා ආයෙත් පිස්සු හැදෙනවා :(
    :cool: මමත් ලගදිම orian and andromida nebula and galaxy වල පින්තූර ටිකක් අරන් දාන්නම් :)
    මාර ඉන්ටරෙස්ටින් ඕයි මේ සබ්ජෙක්ට් එක , මම 1500$ බජට් එක වෙන් කරා astrophotography වෙනුවෙන් :rofl:
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    තේරෙන්නෙ නැද්ද නාකියො :angry:
    අර ඉරේ උදාහරනෙ බලල ආයෙත් මන්දාකිනි ගැන බලන්න :oo:

    :sorry: තේරුණා තේරුණා... තේරුණා වැඩි කමට තමයි ග්‍රීක් වගේ කිව්වෙ... :yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :sorry: තේරුණා තේරුණා... තේරුණා වැඩි කමට තමයි ග්‍රීක් වගේ කිව්වෙ... :yes:
    :rofl:
    පිස්සු නේහ් :oo: එපා වෙනව ඇති විශ්වෙ ගැන හොයන සයන්ටිස්ට් ලට :P
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    :rofl:
    පිස්සු නේහ් :oo: එපා වෙනව ඇති විශ්වෙ ගැන හොයන සයන්ටිස්ට් ලට :P

    ඔව් ඒකනම් ඇත්ත.. ඒ උනත් හරිම රසවත් ඇති හොයන් යනකොට... :rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අපෙ විශ්වය කොච්චර ලොකුද
    මේ පොටෝ එක තමයි විශ්වයෙ ඈතටම ගත්ත පොටෝ එක.
    මේකෙ පෙන්නනව 10,000 කටත් වැඩි මන්දාකිනි.
    මේ ගොඩක් ඒව අපේ මන්දාකිනියෙ ඉදන් ආලෝක වර්ෂ බිලියන 13~ කට වඩා ඈතින් තියෙන ඒව :shocked:
    ඒ කියන්නෙ මේ අපිට පේන මන්දාකිනි වලින් එන ආලෝකය මේ පින්තූරෙ ගත්ත හබල් දුරේක්ශෙට එන්න අවුරුදු බිලියන 13~ ගිහිල්ල. මේක නිකන් කාලෙ ආපස්සට ගිහිල්ල විශ්වය දිහා
    බලනව වගේ වැඩක්. :shocked:
    ඒ කියන්නෙ මේ අපි දකින්නෙ විශ්වය ආරම්බයේ තිබ්බ මන්දාකිනි. අපිට මේව දැං පෙනුනට අපි දැනට දකින මේ ආලෝකය ඒවයින්
    නිකුත් කරල තියෙන්නෙ මීට අවුරුදු බිලියන ගානකට කලින් :shocked: ( ආලෝකයේ වේගය තමයි මේ ලෝකෙ වේගවත්ම දෙය විදියට තාම පිළිගන්නෙ. ආලෝකෙට උනත් වේගයක් තියෙනවනෙ. කොච්චර ස්පීඩ් උනත් ඉරෙන් නිකුත් වන ආලෝකය අපිට එන්න විනාඩි 8 යනවලුනෙ, ඒ කියන්නෙ ඉරේ ඉදන් මෙහෙට දුර ආලෝක විනාඩි 8ක් යනව = 150,000,000 km , ඒ කියන්නෙ දැං අපිට එන ඉර එලිය, ඉරෙන් නිකුත් වෙලා විනාඩි 8 වෙනව , වෙන විදියකින් කිව්වොත් ඉර එකපාරට නැති උනොත් පෘථිවියෙ ඉන්න අපිට ඉරේ එලිය නැති වෙන්නෙ විනාඩි 8 කට පස්සෙ, ඉතින් හිතන්න මේ මන්දාකිනි වලින් එන ආලෝකය එන්නෙ එහෙම අවුරුදු බිලියන ගානකට කලින්)
    ඉතින් මේව අද තියෙද දන්නෙත් නෑ කොහෙ තියෙද දන්නෙත් නෑ , මොකද අද මේව තියෙන්නෙ කොහෙද කියල බලන්න අපිට තව අවුරුදු බිලියන 13~ ඉන්න
    වෙන නිසා.
    මේතරන් පරණ මන්දාකිනි වල මෙහෙම පොටෝ ගත්තෙ අපේ විශ්වය හැදුනෙ කොහොමද , ඒ කාලෙ කොහොමට තියෙන්න ඇද්ද කියල බලන්න
    මේ පොටෝ වල තියෙන මන්දාකිනි විශ්වය ඇති වෙලා අවුරුදු මිලියන 400~600 විතර පස්සෙ ඒව කියල තමයි කියන්නෙ
    ඉතින් වැඩි කලක් නෑ ආලෝක වර්ශ බිලියන ගනන් එක්ක බැලුවම.
    මේ තරන් මන්දාකිනි ගොඩක් එක ලග තියෙන්න හේතුව තමයි විශ්වය හැදෙන මුල් කාලෙ අපේ මන්දාකිනි ඔක්කොම එක ලග තිබිල තියෙන්නෙ. ඒව කාලයත් සමග එකිනෙකින් ඈත් වේගන යනව, ගෙවුන අවුරුදු බිලියන 13ට පස්සෙ අද තියෙන විදියට මේව ඈත් වෙලා තියෙන්නෙ , මේක පැහැදිලි කරනව big bang theory එකෙන්. ඒක තමයි විශ්වය නිර්මාණය උන විදිය කියන වැඩි දෙනා පිළිගන්න අපේ බුදුරජාණන් වහන්සේ පවා දේශනා කරපු විදිය. මේකෙන් කියවෙන විදියට විශ්වය මුල් කාලෙ ඉතා අධික ඝනත්වයක් තිබ්බ ඉතාමත් අධික උෂ්ණත්වයෙන් යුතු ඉතා ඉක්මනින් ප්‍රසාරණය වෙමින් පවතින දෙයක් , අදටත් විශ්වය ප්‍රසාරණය වෙමින් පවතිනව. ඊට පස්සෙ මේක ආයෙත් හැකිලෙන්න ගන්නවලු. ඊට පස්සෙ මහා පිපිරුමක් වෙලා විශ්වය නැති වෙලා ආයෙත් අළුත් විශ්වයක් හැදෙන්න ගන්නවලු :nerd: අනේ මන්ද නෙහ් :P

    විශ්වය ගැන හිතන්න හිතන්න පිස්සු හැදෙනව, මේක කොච්චර විශාලද කෙලවරක් කොහෙද හැදුනෙ කොහොමද :nerd: පිස්සු හැදෙයි.

    මේ පින්තූරෙ අරන් තියෙන්නෙ හබල් දුරේක්ශයෙන් වාර 800 කදි අරන් ඒව ඔක්කොම එක පින්තූරයක් කරල, තප්පර මිලියනයක් (දවස්11+) කට සමාන කාලයක් විශ්වයෙ අන්තිම කොන් වලින් එන
    ආලෝකය එකතු කරල ඩිජිටල් සෙන්සර් වලට එකතු කරන්. වැඩේට මාස ගානක් ගිහිල්ල තියෙනව.
    updated :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :cool: මමත් ලගදිම orian and andromida nebula and galaxy වල පින්තූර ටිකක් අරන් දාන්නම් :)
    මාර ඉන්ටරෙස්ටින් ඕයි මේ සබ්ජෙක්ට් එක , මම 1500$ බජට් එක වෙන් කරා astrophotography වෙනුවෙන් :rofl:

    umbata mona andomida da ban ? :P Android thiyagena linde penapan.. ;) sirawata mageth asama subject ekak ban .. :D
     
    Similar threads