Web Family eka maxxa, maru weyan
උබෙ Downloading Avg. එක කොහොමද? 25 GB විතරනම් අවුලක් නෑ..මමත් Home Package එකෙන් Family Package Change උනෙ..Home Package Sux
ස්පීඩ් එකක් නතුව Unlimited තියාගෙන අල කන්නද බන්..
Download 25GB Limit කරගන්න එක උබෙ වැඩක්..මම කියන්නෙ Package Migrate වෙන එක හොදයි කියල.
25GB පැන්නට පස්සෙ උබට ඔනෙනම් SLT එකට 200 ගෙවල තව 1ගGB ගන්න පුලුවන්


උබට වහ කන්න හිතෙවි 

