Special offer internet package-cheap

Muttley

Active member
  • Jun 29, 2010
    882
    184
    43
    මචන්ලා....උබලා ගාව university or institute ID එකක් තියනවනම් Etisalat outlet ඕනිම එකකින් මේක ගන්න පුළුවන්...මෙයාගෙන් ගන්න ලනකවේ ඉන්න හැමෝටම බැනේ. අද කලේ ඔය පොස්ට් කරන වැඩ කොහොමත් trust කරන්න බැ. දැක්කනේ ලොතරැයි හොරෙකුත් ලගදි අල්ලලා පත්තරේ දාලා තිබ්බා. (මෙයා එහෙම නැතිව අති, ඒත් trust කරන්න බැනේ.).ඉතින් Etisalat outlet ගන්න එක තමයි ගොඩක් හොද. Hotline call කරලා බලන්න. එයාලා කියයි ගන්න පුළුවන් තැන
     
    analiza26

    Member
    Jul 11, 2010
    742
    30
    0
    :yes::yes::D:D:P:P:P
    21 MB පු* තමයි

    මල්ලි ඔයා මෙක පොඩ්ඩක් බලුවනම් හොදයි වගෙ .... මෙ speed එක එන්නෙ signal strength අඩු වෙලවේ,, දෑන් තෙරෙනව අතිනෙ කගෙද p** කියලා ..මෙක විශ්වස කරන්ඩ බරිනම්... just call me 072-9334791, skype එකෙන් මගෙ screen එක share karala prove කරන්නම්......

    2na7drb.png
     
    Last edited:

    analiza26

    Member
    Jul 11, 2010
    742
    30
    0
    මචන්ලා....උබලා ගාව university or institute ID එකක් තියනවනම් Etisalat outlet ඕනිම එකකින් මේක ගන්න පුළුවන්...මෙයාගෙන් ගන්න ලනකවේ ඉන්න හැමෝටම බැනේ. අද කලේ ඔය පොස්ට් කරන වැඩ කොහොමත් trust කරන්න බැ. දැක්කනේ ලොතරැයි හොරෙකුත් ලගදි අල්ලලා පත්තරේ දාලා තිබ්බා. (මෙයා එහෙම නැතිව අති, ඒත් trust කරන්න බැනේ.).ඉතින් Etisalat outlet ගන්න එක තමයි ගොඩක් හොද. Hotline call කරලා බලන්න. එයාලා කියයි ගන්න පුළුවන් තැන
    you are correct bro.. but me package eka outlet and branches valin ganda ba.. because this is a specially given package.. man kivve colombo etisalat head office ekata enda kiyala.. dura vadinam,, enda barinam vitharai post karannam kivve... therum ganilla.. boru baila kiyavandepa methana
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    math me package eka gatha. hebei meyagen neme wena kenek gen. meka doctors la tai, students latai dena package ekak man danna widihata.

    man dialog, mobitel, airtel okkoma pawichci karala thiyanawa. mata nam me okkogenma honda etisalat thamai. awulakata thiyenne coverage madika. mata speed nam 21Mbps enne na. mata nam maximum enne 4.5Mbps wage. hebai average eka 2Mbps wage thiyanawa hugak welawata.

    denata thiyana packages walin wasima package eka meka man dannna widihata.
    10GB for 999/=
    additional 1GB is 200/= (1MB is 20 cents)
     
    analiza26

    Member
    Jul 11, 2010
    742
    30
    0
    :D:D:D මචන්.මම උබෙන් ගත්ත package එක එලටම වැඩ.තව ගන්න පුලුවන්ද?මගේ යාලුවො set එකක් ඉන්නව.උනුත් ඉල්ලුව.

    Ela ela ekenma ganda puluwan.. just give them my number or give their number .. ill call... thanx "33000W" lokka