කොහේ යන්නද බන්........
මෙන්න මෙහෙට වෙලා ඉදින්........

කෙල්ලගේ Tel නම්බර් එක දියන් මට.......
මම එක එයාට කියන්නම්...........
මෙන්න මෙහෙට වෙලා ඉදින්........

කෙල්ලගේ Tel නම්බර් එක දියන් මට.......
මම එක එයාට කියන්නම්...........



මට ඒ ගැන දැනගන්නයි බන් ඇහුවෙ...එහෙම කරන්න බෑ කියලා කියන්නෙ.එල එල..ඔන්න ඔහේ ඉදපන්..![]()

mama account eke password eka pm dapan mama wenas kalama umbata log wenna be ne
අම්මෝ.....ඊට වඩා හොදයි වහ බොනවා...Captain ජැක් ස්පැරෝ;12240679 said:කොහේ යන්නද බන්........
මෙන්න මෙහෙට වෙලා ඉදින්........![]()
කෙල්ලගේ Tel නම්බර් එක දියන් මට.......
මම එක එයාට කියන්නම්...........![]()

මම ඇහුවෙ අයින් වෙන්නෙ කොහොමද කියලයි...මම අයින් වෙනවා කියලා නෙමෙයි..අනික උබ දන්නවද අයින් වෙන්න පුලුවන්ද කියලා ? නොදන්න දෙයක්වත් දැනගන්න බෑනෙ මුන් එක්ක..thama inawada oya![]()





ඔන්න මු මගුලක් කතා කරනවා![]()
මෙචර කල් active member කෙනෙක් විදියට ඉදලත් උබ දන්නේ නැද්ද procedure එක
fb වගේ එහෙම acc: del එක කරලා යන්න බෑ
GT ට කියපන් banned කරන්න කියල![]()



උඹ තාම ගියෙ නැද්ද![]()



ඔයා හරි සහෝදරයා.ඇයි මිත්‍රයා එක පාරට,මටත් ඔක කරගන්න ඔන වෙලා තිබුනා එලෙවල් කාලයේ,පස්සෙ,GT අයියාට PM කරා ඩිලිට් කරලා දාන්න කියලා,එහෙම කරන්න බැ ෆොරම් වල FB වගේ ටිකක් අවුල් කිව්වා,ඉතින් මම ඉලඟට කොහොම හරි මාවම පාලනය කර ගත්තා,එක තමා කරන්න තියෙන්නෙ,අනික එළකිරි එකෙන් අයින් වුනොත් උදව්වක් ඔන වුනාම එහෙම කරේ අපරාදෙ නෙද කියලා හිතෙයි,තමුන්ව පාලනය කර ගන්න එක තමා කියන්න තියෙන්නෙ යාළුවා,දැන් තමා මට හිතෙන්න GT අයියා අකවුන්ට් එක ඩිලිට් නොකරපු එක හොඳයි කියලා...
මට ගොඩක්ම උවමනා උනේ එහෙම කරන්න පුලුවන්ද කියලා දැනගන්නයි..
එලකිරිය දාලා යන්නේ කොහොමද මම..