පාන් සහ දුප්පතා

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    :P:Pඋබ කරන ඒවා මට දාන්ඩ එන්ඩ එපා :P:P

    ඔව් නේද උබට හොදට දානවා ඇතිනෙ ඒ පැත්තෙ.උබත් ඉතින් හීනියට දීගෙන ඉන්නෙ කට බඩ පුරා තලි තලියේ කිසි කිසි ගාලා වදිනකොට ආස නිසානෙ.කමක් නැ මම උබේ ඒදා වේල හොයා ගන්න ආතල් මුක්කුවට අතපාන්නෙ නැ උබ වගෙ එව්නුත් ඉන්න එපැයි.
     
    ඔව් නේද උබට හොදට දානවා ඇතිනෙ ඒ පැත්තෙ.උබත් ඉතින් හීනියට දීගෙන ඉන්නෙ කට බඩ පුරා තලි තලියේ කිසි කිසි ගාලා වදිනකොට ආස නිසානෙ.කමක් නැ මම උබේ ඒදා වේල හොයා ගන්න ආතල් මුක්කුවට අතපාන්නෙ නැ උබ වගෙ එව්නුත් ඉන්න එපැයි.


    erozanගේ දවසේ නාගැනීම ආරම්භ වූ වගයි :P:P:P:P
     

    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    ඕක තමා බන් රටේ සාමාන්‍ය ජනතාවගේ තත්වය
    ලංකාවේ ඉන්න දේශපාලන බල්ලෝ සහ උන්ට කඩේ යන්න හාල්පාරුවන්ට ඕක දැනේනේ නෑ නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිගන WICKILEAKS සහ සහචර හිගන රැල තමත් සුද්දගෙ පාන් රොඩු ලාබෙට ඉල්ලීම නතරකර නැත. :lol::lol::lol:
    උබල කොචිචිර කන්ඩ නැතුව හිටියත් පාන් මිල අඩු වෙන පාටක් නැ.
    :lol: අඩුවට සුද්දගෙ පාන් රොඩු ‍ඔනෙනමි පුලුවන්නමි ආණුඩුව පෙරලපල්ල,නැතුව වෙන විකල්පයක් නැ:lol::lol::P:P
     
    Last edited:

    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    පාන් සහ දුප්පතා
    මේක සත්‍ය සිදුවීමක්
    අපේ ගෙවල් ආසන්නයේ පාර දිගට මැටල් කඩන (මැටල් කියන්නේ අර කළුගල් අගලට දෙකට සයිස් කිරීම) වැඩපොලවල් තියෙනවා ඒවායේ බොහෝ දෙනෙක් වැඩ කරන්නේ කාන්තාවන්
    මේ මිනිස්සු ඉතාම දුප්පත් ඉතාම අහිංසක මිනිස්සු
    මෙම වැඩපොළක් ආසන්නයේ මගේ මිතුරෙක් හෝටලයක් පවත්වාගෙන යනවා ඉතින් ඔතනට දවසක් උදේ දහයට විතර අර ගල් කඩන කාන්තාවන් දෙන්නෙක් ආවා
    ඇවිත් ඉල්ලුවේ පාන් බාගයයි කහට දෙකයි (හිස් බෝතලයකට) සිනි වෙනුවට කන්න ටොෆි කැලි දෙකයි
    ඒ විදියට ගන්න හැමදාම එන බව මගේ මිතුර කිව්වා
    පස්සේ ආරංචි කරලා බලපුවම මේ මිනිස්සු ගෙදරින් එන්නේ උදේට කහට කෝප්පයක් විතරක් බිල
    අර පාන් කාලයි හකුරු කෑල්ලයි ඔවුන්ගේ උගේ කෑම වේලයි දහයේ තේ එකයි දෙකම
    මේ මිනිස්සු දවල්ට ගන්න එන්නේ පාන් රාත්තලයි මොනවා හරි හොදි ටිකක් ග්‍රොසරි බැගයකට දාල (ගන්නේ හොදි විතරයි කැලි ගන්න ඔවුන්ට වත්කමක් නැහැ)
    දැන් පාන් ගෙඩිය රුපියල් 55 යි ඔය මම කිව්වේ මිට අවුරුදු තුන හතරකට කලින් සිද්දියක්
    ඉතින් එදා බාගෙට පුරවාගත් කුස අද පුරවා ගන්නේ කාලක් වෙන්නැති මේවා කාටවත් පෙන්නේ නැහැ
    පාන් වැඩි කියල මිනිස්සු කැ ගහන කොට සුනිමල් වගේ කටු කන පිම්පියෝ කියන්නේ බත් කාපල්ලා කියල යකෝ උදේ හතහමාරට වැඩට ඇවිල්ල හැන්දෑවේ හයට ගෙදර යන මිනිස්සුන්ට බතක් තිය පාන්වත් කියාගන්න බැරිය
    මේ අහිංසකයෝ කන පාන් කාලේ ටැක්ස් එකෙන් අද කි දෙනෙක් රස මසවුලෙන් සන්තර්පණය වෙනවද ඇත්තටම මුන්ට මේවා දිරවයිද
    හුගක් එවුන් පාන් මිල නැග්ගම එක සාධාරණිකරණය කරනවා ඒ එක පරයේක්වත් තමන්ගේ සාක්කුවෙන් කන බොන එවුන් නෙවෙයි අරකියපු දුප්පතුන්ගේ ටැක්ස් වලින් ගෙවන රීරි මන්ෂයි දාඩියයි බොන මල ප්‍රේතයෝ
    සමාජයේ තත්වේ ඕකයි අපි යථාර්තය දකින්න බිම් මට්ටමට බහින්න ඕනි :nerd:


    Truly emotional story. I guess you can find more and more similar stories in Sri Lanka and probably sooner or later this will spin out of control.
    Thanks for sharing this bro.
    Very good one though
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මහින්ද මහත්තයාට ඕවා ගානක් නැහැ, පුතාට ආතල් දෙන්න රෙස් තියනවා, සල්ලි මලවලා කනවා, කටු කන බල්ලන්ටත් ඉතින් කටු ටික හරි ලැබෙන නිසා කට පියාගෙන ඉන්නවා, ආස්චර්යක් කිය කිය, පාන් කාල කපු මිනිස්සු අද කන්නේ ඒ කාලෙනුත් භාගයයි, එහෙමත් නැත්තන් වේලක් ඇර වෙලක් තමයි, අපි නම් කොහොම හරි කනවා, එත් දුප්පත් මනුස්සයා කන්නේ කොහොමද ?
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පාන් සහ දුප්පතා 03-09-2012 01:30 PM ubata oya tharam duka nam e minissunta pan gediyak aran denna thibunane.UNP higannange kata withariy wada naha

    tho hithuwada katukana higana sunaka parayo e minissu higanno kiyala thopi wage anunge katu kanna
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිගන WICKILEAKS සහ සහචර හිගන රැල තමත් සුද්දගෙ පාන් රොඩු ලාබෙට ඉල්ලීම නතරකර නැත. :lol::lol::lol:
    උබල කොචිචිර කන්ඩ නැතුව හිටියත් පාන් මිල අඩු වෙන පාටක් නැ.
    :lol: අඩුවට සුද්දගෙ පාන් රොඩු ‍ඔනෙනමි පුලුවන්නමි ආණුඩුව පෙරලපල්ල,නැතුව වෙන විකල්පයක් නැ:lol::lol::P:P
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    නඩුත් හාමුදුරුවගෙ බඩුත් හාමුදුරුවන්ගෙ...

    අපිට කියන්න තියෙන්නෙ..

    උඹේ කටෙත් පස් මගෙ කටෙත් පස් කියල තමා...
    :yes::yes:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    "බළලුන් ලවා කොස් ඇට බැවීම"

    Fish-Hook-Game.gif


    බැලුවම අපිට වැඩිය උවමනාව තියෙන්න මේ ආණ්ඩුව පෙරලන්න මහින්ද මහත්තයගේ කටු කන බල්ලන්ටනේ, උන් එදත් කලේ අනුන්ගේ පානෙන් එලිය බලපු එක, උන් අදත් කරන්නෙත් ඒකමයි,
    :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ ඒගමන පාන් බටිටො ටික :lol::lol::lol::lol:
    සුවර් එකටම පාර අතුගාන්ඩ ගිහින් ඇති. :P:lol::lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කෝ ඒගමන පාන් බටිටො ටික :lol::lol::lol::lol:
    සුවර් එකටම පාර අතුගාන්ඩ ගිහින් ඇති. :P:lol::lol:
    නැහැ තොගේ අම්මට පෝලිමක් දන්නා ගියා
    පල කටුකන බැල්ලිගෙ පුතා යන්න