ඔයා කවුද ඇත්තටමබොරලුගොඩ මහතා;12247771 said:අපි දෙන්නා එක්කෙනෙක් කියල අගවන්න..![]()

හරි උබ එහම කරේ නැතිඋනාට හොර account හදලා එහම කරලා නැතිව ඇති නේද?..උබ විතරයි මේකේ සිල් රැකන් ඉන්න එකම මුස්ලිම් පොර නේ..
සාමාන්‍යයෙන් එළකිරි එකේ කෙනක් ලියන දිහා බැලුවම කියන්න පුළුවන්..
බළල්ලු ලවා කොස් ඇට බාවනවද?
නැත්නම් කොස්ඇට තම්බවන්න හදනවද කියලා.
උබ මේ ත්‍රෙඩ් එක දැම්මේ ඇයි කියලත් මම දන්නවා.
මොකද කියලත් දන්නවා.
![]()



මොනවා..බොරලුගොඩ මහතා;12247819 said:ඔයා දන්නෙ නැත්තම් වෙන කව්ද දන්නෙ??![]()
ඔයාට ඇයි බැරි ඔරිජිනල් අයිඩී එකෙන් එන්න.උබ ලෑස්ති අර කෙල්ලගේ හිරි ඔතප් බිදින්නද ඔය අනං මාන් symbol දාලාආ tit(.)(.)![]()

මේ දැන් bed එකටත් ගත්තාඋබ ලෑස්ති අර කෙල්ලගේ හිරි ඔතප් බිදින්නද ඔය අනං මාන් symbol දාලා![]()


මොනවා..ඔයාට ඇයි බැරි ඔරිජිනල් අයිඩී එකෙන් එන්න.
හරි උබ එහම කරේ නැතිඋනාට හොර account හදලා එහම කරලා නැතිව ඇති නේද?..උබ විතරයි මේකේ සිල් රැකන් ඉන්න එකම මුස්ලිම් පොර නේ..
බළල්ලු ලවා කොස් ඇට බාවනවද?
නැත්නම් කොස්ඇට තම්බවන්න හදනවද කියලා.
උබ මේ ත්‍රෙඩ් එක දැම්මේ ඇයි කියලත් මම දන්නවා.
මොකද කියලත් දන්නවා. සාමාන්‍යයෙන් එළකිරි එකේ කෙනක් ලියන දිහා බැලුවම කියන්න පුළුවන්..
![]()
උඹ ඉතින් සියල්ල දත් නේ.. හරි එහෙනම් ඔප්පු කරලාම පෙන්නපන් කෝ..
මේ සංසාරයේදි නම් උඹට ඔප්පු කරන්න විදියක් නෑ,..
ඒ ගැන නම් කතා දෙකක් නෑ. හේතුව මම ඒ විදියට ඇවිත් නැති හින්දා. 

ආදරණීය ටිටී වෙතබොරලුගොඩ මහතා;12247962 said:ඔයා, gayankuwait, captain Arjun, Coollifestyle4u වැනි අයට මම කව්ද කියලා කියන්න ඕන උනත් මම කියාගන්න බැරි තත්වෙක ඉන්නෙ.... හැබෙය් මම කව්ද කියල කියන දවසට මම එලකිරි එකට ආයිත් එන්නෙ නැ...
මෙ අය්ඩී එකෙන් මම මොන පරමාර්තෙන්ද ආවෙ ඒක් දැනට 45% විතර සම්පූර්න වෙලා තියෙන්නෙ කියල මම සතුටෙන් ප්‍රකාශ කරන්න ඕනෙ... 100% හරියන දවසට මම කව්ද කියලා හැමොම දැනගනී..