ආගම්~බේද_නැතිකරමු..

Status
Not open for further replies.

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    පැටියා;12248612 said:
    ඹවු මචං උඹෙ හොනට් එකත් බලාගන්න මම ඔහෙ එන්න ඉන්නෙ :rofl:

    2554zsg.jpg


    මේක බලන්න නම් මීගමුවට එන්න වෙනවා මචන් :rofl::rofl::rofl:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113

    මචන් ලැජ්ජයි බං උඹ ගැන පොඩ්ඩක් විනිතව කතා කරපන්..
    උඹේ පරිසරයේ ස්වභාවය පෙන්නන්නේ නැතිව..
    අනේ උගෙයි උබැයි ස්වභාවය.:P:rofl:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මේක තමයි ඒක :P
    Yamaha-XJ6-20091.jpg


    උබ දැක්කද ඔකක් තිබ්බා පහුගිය දවස් ටිකේ :P දැන් කට්ටුවෙ තියෙන්නෙ. 600cc :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බොරලුගොඩ මහතා;12247962 said:
    ඔයා, gayankuwait, captain Arjun, Coollifestyle4u වැනි අයට මම කව්ද කියලා කියන්න ඕන උනත් මම කියාගන්න බැරි තත්වෙක ඉන්නෙ.... හැබෙය් මම කව්ද කියල කියන දවසට මම එලකිරි එකට ආයිත් එන්නෙ නැ...

    මෙ අය්ඩී එකෙන් මම මොන පරමාර්තෙන්ද ආවෙ ඒක් දැනට 45% විතර සම්පූර්න වෙලා තියෙන්නෙ කියල මම සතුටෙන් ප්‍රකාශ කරන්න ඕනෙ... 100% හරියන දවසට මම කව්ද කියලා හැමොම දැනගනී..
    ඇයි උඹ නෝලිමිට් එකේ කුඩුකාරයගෙ පුතාද
    පල පොන්ටියො යන්න
    තෝ එනව මෙනත දේශන දෙන්න
    100% සම්පූර්ණ කරගන්න කලින්
    උඹේ නැතිවෙච්ච සෙන්ටිමීටර් ගාන හොයාගනින්
     

    aruna47

    Well-known member
  • බොරලුගොඩ මහතා;12248736 said:
    උරෝ හිතනවලු තමන් තමය් උසස්ම ජාතිය කියලා... :rofl::rofl:

    උබලගේ ජතියනේ යකෝ උරෝ කියන්නේ. හැක් හැක්.. තොගේ ජාතිය අපි උරෝ වෙන්නේ නැහැ නේ මොකද උරෝ කවදාවත් කතා කරන්නෙත් නැහැ type කරන්නෙත් නැහැ :rofl::rofl:
     
    Status
    Not open for further replies.