



මචං මම item එකක් ගත්තා pay කරන්න යනකොට මෙහෙම කියනවනේ මේ මොකක්ද කියන්නේ.
![]()
ebay බඩු ගන්න අය උපදෙසක් දෙන්නකේා මේකට මොකක්ද අපි කරන්න ඕනේ....
මූ මොන grade 2 ද , account එක හැදුවෙත් ඊයේ![]()
මූ මොන grade 2 ද , account එක හැදුවෙත් ඊයේ![]()
na banz mu podi ekek da koheda....
මූ දන්නවනේ බං මට වඩා හොදට මං ගැැන
අනේ මචං මට නං දැං මේක එපා වෙලා.... ලංකාවට shipping කරනවද නැද්ද කියල හොයා ගන්නේ කොහොමදද....