කෝ බලන්න ෆෝන් එක???

Ela Madda

Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    උබ අනුන්ගේ phone බලනකම් chemistry පාඩම් කරපන් :rofl:

    මෙන්න මගේ
    temp013918_84X89_38_211.jpg


    & SGS1

    හෙහ් මොකෝ බන් android කට්ටක් වත් ගනින්කෝ. උබත් Science ද කොරේ..??
     
    Last edited:

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මම මුලින්ම ගත්තේ මොකද්ද කියල මටත් මතක නෑ..
    ඊට පස්සේ නොකියා එන් 70 එක..
    ඊට පස්සේ තව මොකක්ද මගුලක්..
    ඊට පස්සේ Blackberry Storm
    ඊට පස්සේ Blackberry Storm 2

    ඊට පස්සේ මේ මගුල් චාර්ජ් කරලා එපා වෙලා අර නොකියා ෆෝන් එකක් තියෙන්නේ රුපියල් 2500 කට අන්න ඒක.. තාම ඒක පාවිචිචි කරන්නේ..අපරාදේ කියන්න බෑ සතියකට සැරයක් චාර්ජ් කලහම හොදටූම ඇති...

    Blackberry ෆෝන් ඒක නම් තාම ගෙදර තියනවා...අනික ඔෆිස්‌ එකේ වේලි වේලි තියනවා...
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    chemistry padan karapan.. pissu kelinne nathuwa

    me thunama paawichchi karanawa samsung galaxy i9000, 3315, 6300
    attachment.php


    attachment.php


    attachment.php



    3315 ekata dan awrudu 8k. hora wada walata thama eka thamai pawichchiya, samsung 9000 ekath maru. LED display eka
    oya athara thawa phone 100k withara pawichchi kala
    webcam eken gaththe photo quality na:no::no:

    padam karapiya!!!!
     

    Attachments

    • 120308-100359.jpg
      120308-100359.jpg
      77.3 KB · Views: 176
    • 120308-100408.jpg
      120308-100408.jpg
      57.1 KB · Views: 172
    • 120308-100416.jpg
      120308-100416.jpg
      61.7 KB · Views: 173

    Ela Madda

    Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    රත්තරං;12251799 said:
    chemistry padan karapan.. pissu kelinne nathuwa

    me thunama paawichchi karanawa samsung galaxy i9000, 3315, 6300
    attachment.php


    attachment.php


    attachment.php



    3315 ekata dan awrudu 8k. hora wada walata thama eka thamai pawichchiya, samsung 9000 ekath maru. LED display eka
    oya athara thawa phone 100k withara pawichchi kala
    webcam eken gaththe photo quality na:no::no:

    padam karapiya!!!!

    ela patta machn machoo Galaxy Si9000 eke flasher ne neda reta ehema gaththa photos wala quality eka kohamada