phone එකක් ගන්න හිතන් ඉන්නවා නම්,.......

Steam.PuNk

Member
Oct 27, 2014
76
3
0
දැන් මචං sony කරන්නේ singer එකෙන්. උන්ට කියල තමා මචං ගෙන්න ගන්න වෙන්නේ :yes:

idealz කියන ඵකේ බැලුවා මචන්.. උන් ගෙන්නනවා කිව්වා.. සිංගර් ඵකෙනුත් අහල බලන්න ඹ්නෙ..thankz :D
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
35
Colombo
Lumia 830 -- මේක හරි :)
Lumia 730 -- මේකත් හරි
Lumia 735 මචං -- මෙහෙම එකක් තාම ඇවිත් නෑ කිව්වා බං. :no::dull:

ඔව් මචං සමහර softlogic වල නම් නැහැ. සමහර branches වල තියෙනව වගේ.. එහෙම නැතුව idealzLanaka එකේ එවුන් company warranty එක්ක ඕක 42 500කට දෙනවා..
Softlogic web site ඕක 44 990 ක් මචං
https://www.mysoftlogic.lk/Phones_Mobile Phones_Nokia_Lumia_735-3a-3-4912-9.html
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,426
    4,150
    113
    කඩවත

    නෑ බං මං උංගෙනුත් ඇහුවා. එහෙම ෆෝන් එකක් එන්නෑ කිව්වා නෙව :oo::oo::oo:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    35
    Colombo
    නෑ බං මං උංගෙනුත් ඇහුවා. එහෙම ෆෝන් එකක් එන්නෑ කිව්වා නෙව :oo::oo::oo:

    එතන හිටපු එකා දන්නේ නැතුව ඇති බන්.. මේ තියන්නේ බඩු web site එකේ දාල.. තාම උන්ගේ branch එකට ඇවිත් නැතුව ඇති මචං
    https://www.mysoftlogic.lk/Phones_Mobile Phones_Nokia_Lumia_735-3a-3-4912-9.html
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,426
    4,150
    113
    කඩවත
    එතන හිටපු එකා දන්නේ නැතුව ඇති බන්.. මේ තියන්නේ බඩු web site එකේ දාල.. තාම උන්ගේ branch එකට ඇවිත් නැතුව ඇති මචං
    https://www.mysoftlogic.lk/Phones_Mobile Phones_Nokia_Lumia_735-3a-3-4912-9.html
    නෑ බං. මං උංගෙං ඇහුවෙ Lumia 735 මචං ෆෝන් එක ආවාද කියලා නෙ :dull:
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    ලස්සන නූලක් නෙව..ඕම යන් කොල්ලෝ ඕම යන්...:lol::yes::yes::):cool:

    s4 eke i9505 da hoda nattan i9515 da mcho? okak gannawanan ganna hodama place 1 mokakda?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    35
    Colombo
    ලස්සන නූලක් නෙව..ඕම යන් කොල්ලෝ ඕම යන්...:lol::yes::yes::):cool:

    s4 eke i9505 da hoda nattan i9515 da mcho? okak gannawanan ganna hodama place 1 mokakda?

    :cool::cool:
    මම නම් හිතන්නේ i9505 එක හොදයි කියල මචං. මොකද එකේ internal 16/32/64 GB වලින් කැමති එකක් හොයල ගන්න පුළුවන්. internal 32 GB හරි 64 GB හරි තියෙන එකක් ගත්තම වාසි මචං.
    i9515 කියන්නේ value edition එක. එකේ එන්නේ internal 16GB එක විතරයි මචං.
     
    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    34
    0
    Patta machan. Mama me Z3 compact ekak ganna hadanne. Me therad eka godak watinawa machan.