රූට් කරලද මචන් තියෙන්නේ ? නැත්නම් ඉස්සර වෙලා රූට් කරලා ඉන්න ඕනා ඊට පස්සේ දාන්න පුළුවන්. රූට් access නැතුව /system/fonts folder එක edit කරන්න බෑ![]()
රූට් කරල නෑ මචන් කොහෙමද කරන්නෙ??
රූට් කරලද මචන් තියෙන්නේ ? නැත්නම් ඉස්සර වෙලා රූට් කරලා ඉන්න ඕනා ඊට පස්සේ දාන්න පුළුවන්. රූට් access නැතුව /system/fonts folder එක edit කරන්න බෑ![]()
රූට් කරල නෑ මචන් කොහෙමද කරන්නෙ??

මෙන්න මේ ටික කරපන් ඉස්සර වෙලා phone එකේ power off කරලා vol down ඒකයි power ඒකයි ඔබපන් එතකොට යයි HBOOT menu එකට එකේ උඩින්ම බලපන් S-OFF ද කියල තව බලපන් HBOOT version එක ඔන්න ඔය දෙක පොස්ට් කරපන් බලන්න. සමහර විට උඹට 2.3.3 වලට downgrade කරන්න වෙයි මට ෂුවර් නෑ බලමුකෝ![]()
ACE PVR SHIP S -0N RL
HBOOT-2.00.0027
MICROP-0438
RADIO-26.14.04.28_M
SEP 7 2011, 19:06:24
මේ ටික තමා එන්නේ
තව FAST BOOR, RECOVERY,FACTORY RESET, SIMLOCK,IMAGECRC තියනව....
මරු කොල්ලෙක් නෙ?Well , themes daala mod karana ekanam wedak ne thamai . But we can say he's a good dev if he can atleast unpack & repack a kernel & SE walata kitchen ekak wath ne man danna widihata . Boot img thiyena ewa nam kitchen ekakin un/repack karanna puluwan lesiyen . BUt SE kernel ekak modify karanawan weda karayek thamai
What about this guy![]()
Check the flag ..
A very popular character on XDA .. Check the Thanks amot & Thread ratings
http://forum.xda-developers.com/showthread.php?t=1295089
http://forum.xda-developers.com/showthread.php?t=1384147
http://forum.xda-developers.com/showthread.php?t=1470829
No others ?
edit : forgot to say , his rom is the 2nd best performing rom for Nexus S in benchmarking .
http://forum.xda-developers.com/showthread.php?t=1481856
& Proud to say , He's a dear friend of mine![]()
ado patta ne. man ek eke innavada.
මරු කොල්ලෙක් නෙ?
Awulak ne neda 
machanla mage thiyenne se x10i 4n eka... danna kastiya dannawa ne meke sound aduy kiyala hodatama...mekata xloud kiyala ekak awith thiyanawa eka daganna hati poddak kiyanawa da machanla...unrooted meka....
man dakka xrecover eken meka danna puluwan kiyala..but mata soft eka hamba une na
BRAVIA ENGINE eka mokakda eka ganath poddak kiyala denna....anika eke link ekak denna...

Innawa ban uu EK eke .
Kohomath umbala wedak ne . manma pennanna one mewa . ekekwath dekala ne meeta kalin![]()
![]()
Man podi ad ekak demme man genamaAwulak ne neda
![]()

. Galaxy Note එකේ අලුත් kernel එක root කරන්න පොඩි ගේමක් දෙන්න ඕනේ. කොහොම හරි වැඩේ ගොඩ. දැං Mobile ODIN download වෙනවා (ඉස්සරහට තියන වැඩ ලේසි කරගන්න)...
. XDA forum එකේ dr.ketan ට පින්සිද්ද වෙන්න තමයි root කරන වැඩේ ගොඩ දා ගත්තේ. 
මචංලා ... ඔන්න මමත් මගේ galaxy note එක මේ දැං root කර ගත්තා ..... Galaxy Note එකේ අලුත් kernel එක root කරන්න පොඩි ගේමක් දෙන්න ඕනේ. කොහොම හරි වැඩේ ගොඩ. දැං Mobile ODIN download වෙනවා (ඉස්සරහට තියන වැඩ ලේසි කරගන්න)...
ස්තූති වේවා උදවු කරපු එවුන්ට, විශේෂයෙන් navodwickra යාලුවට. XDA forum එකේ dr.ketan ට පින්සිද්ද වෙන්න තමයි root කරන වැඩේ ගොඩ දා ගත්තේ.
ඉස්සරහට ICS ROM එකක් එහෙම දාල බලන්න ඕනේ.![]()
අනිවා mobile Odin use කරපන් එකෙන් මචෝ binary counter එක update වෙන්නේ නෑ.යකෝ මාත් ඔකේ ඉන්නවා දැන් අවුරුදු දෙකක ඉඳල අදයි දන්නේ අපේ කොල්ලෙක් ඉන්නවා කියල පොඩි කොමෙන්ටුවකුත් දාලම අවා අපේ කොල්ලෙක්නේ
http://forum.xda-developers.com/showpost.php?p=23396612&postcount=3442
ela kollek ne ubaWell , themes daala mod karana ekanam wedak ne thamai . But we can say he's a good dev if he can atleast unpack & repack a kernel & SE walata kitchen ekak wath ne man danna widihata . Boot img thiyena ewa nam kitchen ekakin un/repack karanna puluwan lesiyen . BUt SE kernel ekak modify karanawan weda karayek thamai
What about this guy![]()
Check the flag ..
A very popular character on XDA .. Check the Thanks amot & Thread ratings
http://forum.xda-developers.com/showthread.php?t=1295089
http://forum.xda-developers.com/showthread.php?t=1384147
http://forum.xda-developers.com/showthread.php?t=1470829
No others ?
edit : forgot to say , his rom is the 2nd best performing rom for Nexus S in benchmarking .
http://forum.xda-developers.com/showthread.php?t=1481856
& Proud to say , He's a dear friend of mine![]()


MODEL NUMBERLG-OPTIMUS-ONE නේද? හරියටම මචන් ෆෝන් එකේ settings->aboutphone එකේ තියෙන model number එක කියපන්
MODEL NUMBER
LG-P500
(ස්තුතියි යාළුවා )

අප්පට සිරි එහෙමද යාළුවා,,,,,,,,,,,,එල මචෝ මම බලන්නම් පොඩ්ඩක් වෙලා යයි තාම කන්තෝරුවේ ඉන්නේ![]()
මම Google සමාගමේ ඇන්රොයිඩ්(Android) මෙහෙයුම් පද්ධතිය තියන phone එකක් අරන් ටිකක් කල්,මෙච්චර කාලයක් ආපු OS එකට මොකුත් කරන්න නැතුව හිටපු මට හදිස්සියෙන්ම ඕන උනා සිංහල install කරන්න, ඒකට ඉතින් කරන්න Root ඕනනේ.අද මම ඇන්රොයිඩ් phone එක root කලා.
මොකක්ද මේ කරනවා Root කියල කියන්නේ. Root කියන වචනේ Linux OS එකේ එහෙම වැඩ කරල පුරුදු කෙනෙකුටනම් අමුතු දෙයක් නෙමේ.Limux වල කියල කියන්නේ Windows වල Administrator එක login වගේ තමයි. Windows මෙහෙයුම් පද්ධතියේ Administrator login මගින් සියලුම පරිපාලන කටයුතු කරන්න පුලුවන් වගේ තමයි Linux වල මේක කරන්න Root login එක.
http://www.dhanushkasline.com/2011/10/android-root.html
