ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

thusithadm

Junior member
  • Feb 4, 2007
    405
    16
    18
    රූට්‌ කරලද මචන් තියෙන්නේ ? නැත්නම් ඉස්සර වෙලා රූට්‌ කරලා ඉන්න ඕනා ඊට පස්සේ දාන්න පුළුවන්. රූට්‌ access නැතුව /system/fonts folder එක edit කරන්න බෑ :no:

    රූට්‌ කරල නෑ මචන් කොහෙමද කරන්නෙ??
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    රූට්‌ කරල නෑ මචන් කොහෙමද කරන්නෙ??

    මෙන්න මේ ටික කරපන් ඉස්සර වෙලා phone එකේ power off කරලා vol down ඒකයි power ඒකයි ඔබපන් එතකොට යයි HBOOT menu එකට එකේ උඩින්ම බලපන් S-OFF ද කියල තව බලපන් HBOOT version එක ඔන්න ඔය දෙක පොස්ට් කරපන් බලන්න. සමහර විට උඹට 2.3.3 වලට downgrade කරන්න වෙයි මට ෂුවර් නෑ බලමුකෝ :yes:
     
    thusithadm

    Junior member
  • Feb 4, 2007
    405
    16
    18

    මෙන්න මේ ටික කරපන් ඉස්සර වෙලා phone එකේ power off කරලා vol down ඒකයි power ඒකයි ඔබපන් එතකොට යයි HBOOT menu එකට එකේ උඩින්ම බලපන් S-OFF ද කියල තව බලපන් HBOOT version එක ඔන්න ඔය දෙක පොස්ට් කරපන් බලන්න. සමහර විට උඹට 2.3.3 වලට downgrade කරන්න වෙයි මට ෂුවර් නෑ බලමුකෝ :yes:

    ACE PVR SHIP S -0N RL
    HBOOT-2.00.0027
    MICROP-0438
    RADIO-26.14.04.28_M
    SEP 7 2011, 19:06:24

    මේ ටික තමා එන්නේ
    තව FAST BOOR, RECOVERY,FACTORY RESET, SIMLOCK,IMAGECRC තියනව....
     
    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    I haVe a Sony Ericsson Neo V

    Mata FB browse karaddi eke thiyena sinhala fonts penne naha.
    Sinhala Unicode daganne kohomada?

    Mama root karanne mokkada kiyalawath danne naha.
    Pls Help

    Tnx.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ACE PVR SHIP S -0N RL
    HBOOT-2.00.0027
    MICROP-0438
    RADIO-26.14.04.28_M
    SEP 7 2011, 19:06:24

    මේ ටික තමා එන්නේ
    තව FAST BOOR, RECOVERY,FACTORY RESET, SIMLOCK,IMAGECRC තියනව....

    ටිකක් විතර ගේමක් දෙන්න වෙයි S-OFF කරගන්න මම දාන්න තරමින් HTC DEV කියල website එකක් තියෙනවා HTC එකෙන්ම දාපු අන්න එකෙන් පුළුවන් S-OFF/Bootloader unlock කරගන්න. යාළුවා මෙන්න මේකට ගිහිල්ල මුලින්ම බලන්න ඔයාට මේක කරන්න පුලුවන්ද කියල
    http://htcdev.com/devcenter

    බලන්න bootloader එක unlock කරගන්න පුලුවන්ද කියල ඔකේ හරිම සරලව කියල දෙනවා
     
    malaka21

    Well-known member
  • Jul 18, 2007
    1,051
    29
    48
    38
    පිළියන්දල ...
    machanla mage xperia mini pro eken android market eken kisima deyak
    download karanna ba.pakege file invalid kiyala
    watenawa.mama phone eka root karala thiyenne.

    **500kb walata wada adu softwere download wenawa.**
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Well , themes daala mod karana ekanam wedak ne thamai . But we can say he's a good dev if he can atleast unpack & repack a kernel & SE walata kitchen ekak wath ne man danna widihata . Boot img thiyena ewa nam kitchen ekakin un/repack karanna puluwan lesiyen . BUt SE kernel ekak modify karanawan weda karayek thamai :D

    What about this guy :nerd:

    Check the flag ..

    A very popular character on XDA .. Check the Thanks amot & Thread ratings :D

    http://forum.xda-developers.com/showthread.php?t=1295089

    http://forum.xda-developers.com/showthread.php?t=1384147

    http://forum.xda-developers.com/showthread.php?t=1470829

    No others ?

    edit : forgot to say , his rom is the 2nd best performing rom for Nexus S in benchmarking .

    http://forum.xda-developers.com/showthread.php?t=1481856

    & Proud to say , He's a dear friend of mine :D
    මරු කොල්ලෙක් නෙ?
     
    Clerk_Kent

    Well-known member
  • Jan 17, 2008
    25,206
    65
    48
    machanla mage thiyenne se x10i 4n eka... danna kastiya dannawa ne meke sound aduy kiyala hodatama...mekata xloud kiyala ekak awith thiyanawa eka daganna hati poddak kiyanawa da machanla...unrooted meka....
    man dakka xrecover eken meka danna puluwan kiyala..but mata soft eka hamba une na

    BRAVIA ENGINE eka mokakda eka ganath poddak kiyala denna....anika eke link ekak denna...

    Xloud & Bravia kiyana option dekama X10 ekata original enne ne . Arc eken port karapuwa thiyenne . But dekama useless ban . Xloud hinda speakers awul giya aya godak innawa . Bravia nam awulak ne . Picture qlty poddak wedi wenawa . but poddai .

    X loud wenuwata Volume + use karanna .

    Kohomath root karanna nam wenawa phone eka . Den X10 eke Bootloader ekath unlock karala thiyenne . Flashtool eken lesiyenma BL unlock karaganna puluwan . eeta passe custom kernel flash karanna puluwan wenawa .

    Menna Flashtool ekata link ekak - Here

    Me thiyenne X10 ekata mama port karapu Rom 2k . Mathaka thiyaganna , MIUI or CM original builds ne thama X10 walata . Mama Nexus 1 eken port kale dekama .

    MIUI Rom Link

    CM 7 Rom link

    & denata X10 ekata thiyena ekama MIUI 4 port eka mage witharai . Thama Alpha stage hebei .

    Link .

    Den hebei mama X10 eka wikunala thiyenne . So no more developing for X10 :baffled:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Innawa ban uu EK eke .
    Kohomath umbala wedak ne . manma pennanna one mewa . ekekwath dekala ne meeta kalin :angry: :rofl:

    Man podi ad ekak demme man genama :D Awulak ne neda :eek:

    යකෝ මාත් ඔකේ ඉන්නවා දැන් අවුරුදු දෙකක ඉඳල අදයි දන්නේ අපේ කොල්ලෙක් ඉන්නවා කියල පොඩි කොමෙන්ටුවකුත් දාලම අවා අපේ කොල්ලෙක්නේ :yes:

    http://forum.xda-developers.com/showpost.php?p=23396612&postcount=3442
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මචංලා ... ඔන්න මමත් මගේ galaxy note එක මේ දැං root කර ගත්තා .... :) . Galaxy Note එකේ අලුත් kernel එක root කරන්න පොඩි ගේමක් දෙන්න ඕනේ. කොහොම හරි වැඩේ ගොඩ. දැං Mobile ODIN download වෙනවා (ඉස්සරහට තියන වැඩ ලේසි කරගන්න)...
    ස්තූති වේවා උදවු කරපු එවුන්ට, විශේෂයෙන් navodwickra යාලුවට :cool:. XDA forum එකේ dr.ketan ට පින්සිද්ද වෙන්න තමයි root කරන වැඩේ ගොඩ දා ගත්තේ.
    ඉස්සරහට ICS ROM එකක් එහෙම දාල බලන්න ඕනේ. :yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මචංලා ... ඔන්න මමත් මගේ galaxy note එක මේ දැං root කර ගත්තා .... :) . Galaxy Note එකේ අලුත් kernel එක root කරන්න පොඩි ගේමක් දෙන්න ඕනේ. කොහොම හරි වැඩේ ගොඩ. දැං Mobile ODIN download වෙනවා (ඉස්සරහට තියන වැඩ ලේසි කරගන්න)...
    ස්තූති වේවා උදවු කරපු එවුන්ට, විශේෂයෙන් navodwickra යාලුවට :cool:. XDA forum එකේ dr.ketan ට පින්සිද්ද වෙන්න තමයි root කරන වැඩේ ගොඩ දා ගත්තේ.
    ඉස්සරහට ICS ROM එකක් එහෙම දාල බලන්න ඕනේ. :yes:

    බොහොම සන්තෝසයි මචන් එල කොල්ලෙක් :) අනිවා mobile Odin use කරපන් එකෙන් මචෝ binary counter එක update වෙන්නේ නෑ.
    ICS එකක් දාන්න කලින් මචන් පොඩ්ඩක් වැඩ කෑලි ටිකක් ඉගෙන ගනින් අනික තාම leak rom විතරයි තියෙන්නේ එක හින්ද තාම කලබල වෙන්න එපා
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    යකෝ මාත් ඔකේ ඉන්නවා දැන් අවුරුදු දෙකක ඉඳල අදයි දන්නේ අපේ කොල්ලෙක් ඉන්නවා කියල පොඩි කොමෙන්ටුවකුත් දාලම අවා අපේ කොල්ලෙක්නේ :yes:

    http://forum.xda-developers.com/showpost.php?p=23396612&postcount=3442
    LG-OPTIMUS-One_01.jpg

    General 2G Network GSM 850 / 900 / 1800 / 1900
    3G Network HSDPA 900 / 2100
    Announced 2010, July
    Status Available. Released 2010, October
    Body Dimensions 113.5 x 59 x 13.3 mm
    Weight 129 g
    Display Type TFT capacitive touchscreen, 256K colors
    Size 320 x 480 pixels, 3.2 inches (~180 ppi pixel density)
    Sound Alert types Vibration, MP3 ringtones
    Loudspeaker Yes
    3.5mm jack Yes, check quality
    Memory Card slot microSD, up to 32GB, 2GB included, buy memory
    Internal 170 MB user available, 512 MB RAM
    Data GPRS Class 10 (4+1/3+2 slots), 32 - 48 kbps
    EDGE Class 10, 236.8 kbps
    Speed HSDPA 7.2 Mbps
    WLAN Wi-Fi 802.11 b/g, Wi-Fi hotspot
    Bluetooth Yes, v2.1 with A2DP
    USB Yes, microUSB
    Camera Primary 3.15 MP, 2048x1536 pixels, autofocus, check quality
    Features Geo-tagging, face and smile detection, Beauty Shot
    Video Yes, VGA@18fps
    Secondary No
    Features OS Android OS, v2.2 (Froyo), upgradable to v2.3
    Chipset Qualcomm MSM7227
    CPU 600 MHz ARM 11
    GPU Adreno 200
    Sensors Accelerometer, proximity, compass
    Messaging SMS (threaded view), MMS, Email, Push Email, IM
    Browser HTML
    Radio Stereo FM radio
    GPS Yes, with A-GPS support
    Java Yes, via Java MIDP emulator
    Colors Black, wine, titan, blue, silver, purple
    - Social networking integration
    - Google Search, Maps, Gmail
    - YouTube, Google Talk
    - DivX/Xvid/MP4/H.264/H.263/WMV player
    - MP3/WAV/WMA/eAAC+ player
    - Document viewer/editor
    - Organizer
    - Voice memo
    - Predictive text input
    Battery Standard battery, Li-Ion 1500 mAh
    Stand-by Up to 700 h (2G) / Up to 550 h (3G)
    Talk time Up to 8 h (2G) / Up to 7 h 30 min (3G)
    Misc SAR US 0.45 W/kg (head) 0.37 W/kg (body)

    මචෝ මෙන්න මේ ෆෝන් එක රූට් කරන හැටි දන්නවාද

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Well , themes daala mod karana ekanam wedak ne thamai . But we can say he's a good dev if he can atleast unpack & repack a kernel & SE walata kitchen ekak wath ne man danna widihata . Boot img thiyena ewa nam kitchen ekakin un/repack karanna puluwan lesiyen . BUt SE kernel ekak modify karanawan weda karayek thamai :D

    What about this guy :nerd:

    Check the flag ..

    A very popular character on XDA .. Check the Thanks amot & Thread ratings :D

    http://forum.xda-developers.com/showthread.php?t=1295089

    http://forum.xda-developers.com/showthread.php?t=1384147

    http://forum.xda-developers.com/showthread.php?t=1470829

    No others ?

    edit : forgot to say , his rom is the 2nd best performing rom for Nexus S in benchmarking .

    http://forum.xda-developers.com/showthread.php?t=1481856

    & Proud to say , He's a dear friend of mine :D
    ela kollek ne uba :P :rofl:

    me machan tutorials ehema tikak dapanko rom modding gana? me miui modded ne ? :D
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එල මචෝ මම බලන්නම් පොඩ්ඩක් වෙලා යයි තාම කන්තෝරුවේ ඉන්නේ :yes:
    අප්පට සිරි එහෙමද යාළුවා,,,,,,,,,,,,
    හරි හරි ඔයාට පුළුවන් වෙලාවක දෙන්ඩකෝ.................
     
    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    මම Google සමාගමේ ඇන්රොයිඩ්(Android) මෙහෙයුම් පද්ධතිය තියන phone එකක් අරන් ටිකක් කල්,මෙච්චර කාලයක් ආපු OS එකට මොකුත් කරන්න නැතුව හිටපු මට හදිස්සියෙන්ම ඕන උනා සිංහල install කරන්න, ඒකට ඉතින් කරන්න Root ඕනනේ.අද මම ඇන්රොයිඩ් phone එක root කලා.
    මොකක්ද මේ කරනවා Root කියල කියන්නේ. Root කියන වචනේ Linux OS එකේ එහෙම වැඩ කරල පුරුදු කෙනෙකුටනම් අමුතු දෙයක් නෙමේ.Limux වල කියල කියන්නේ Windows වල Administrator එක login වගේ තමයි. Windows මෙහෙයුම් පද්ධතියේ Administrator login මගින් සියලුම පරිපාලන කටයුතු කරන්න පුලුවන් වගේ තමයි Linux වල මේක කරන්න Root login එක.

    http://www.dhanushkasline.com/2011/10/android-root.html
     
    එල බම්බා දදන්නේ නැති අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා :)
     
    Status
    Not open for further replies.