එළකිරි එකෙ ඉන්න හැමෝම අය එන්න

DjThief

Member
Jan 23, 2012
533
19
0
කෙල්ලෙක් ඉන්නවා කියලා ගමම දන්නවා උඹ නොදන්නවා වුනාට..
අනික මට කෙල්ලෙක් ඉන්නවා කියලා උඹ මට කියන්නේ ගමට ම කියාගෙන අණ බෙර ගහන්න කියලා ද ? :baffled::lol:
අනුංගෙ කෙල්ලො ගැන හොයන්නෙ නැතුව උබේ කෙල්ල එක්ක දෙනදේ කාල වෙනදේ බලං හිටු, අනිති උන් කෙල්ලො 100 එක්ක හිටියත් ෆොරෙවර් අලෝන් වුනත් උඹට පාංද කිඹිසා ?
 
Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කෙල්ලෙක් ඉන්නවා කියලා ගමම දන්නවා උඹ නොදන්නවා වුනාට..
    අනික මට කෙල්ලෙක් ඉන්නවා කියලා උඹ මට කියන්නේ ගමට ම කියාගෙන අණ බෙර ගහන්න කියලා ද ? :baffled::lol:
    හැබැයි උබ කතාකරන විදිහෙන්නං තේරෙන්නෙ කොලුකාරයෙක් කියලා :lol::lol:
     
    DjThief

    Member
    Jan 23, 2012
    533
    19
    0

    බෑන්ඩ්
    මොකක්ද බෑන්ඩ් එක ? සන්ෆ්ලවර්ද ? මේරියන්ස් සමජ අජිත් මුතුකුමාරනද ? :lol:

    ie-troll-meme-generator-orly-1st-learn-english-2nd-u-mad-bro-b85e8d.jpg
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    උඹට කතා කරන්න දන්නේ නෑ කියලා හැමෝම දන්නවා බොල..
    අමුතුවෙන් ඒ දේ පෙන්නන්න උත්සහ කරන්න එපා..
    උඹ ලගදි බෑන්ඩ් වේලා ආවා නේ..
    :baffled::lol:
    මම ගොලුවෙක් නෙවේ හු^^ :rofl:
    ඇයි උබට කහනවද බෑන් වුනා කියලා :(
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    THANKS YALUWANE UBALAGE HAMA UPADESAKMA MATA WTINAWA THANKS.GODAK KARUNU GABWA THIYANAWA.

    මචන් අවුලක් හිතන්න එපා..
    දැන් උඹට පෙනවා නේ.. ඉස්සර එකෙක් උදව්වක් ඉල්ලුවා නම් කොයි තරම් කට්ටිය හිටියාද..
    උදව් කරන්න.. ඒත් දැන් ඉන්න එවුන් ඉන්නේ එකෙක් ට කොයි වේලාවේ හරි වැරදෙන කම්..
    කොහොම හරි උඹට හොදක් වෙයි..
    උඹට උත්තරයක් ලැබුන හින්දා මම දැන් මෙතනින් මාරු වෙන්නම්..
    තවත් මෙතන ඉන්න එවුන් මේ ත්‍රේඩ් එක ගද ගස්සවන්න කලින්..
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මචන් අවුලක් හිතන්න එපා..
    දැන් උඹට පෙනවා නේ.. ඉස්සර එකෙක් උදව්වක් ඉල්ලුවා නම් කොයි තරම් කට්ටිය හිටියාද..
    උදව් කරන්න.. ඒත් දැන් ඉන්න එවුන් ඉන්නේ එකෙක් ට කොයි වේලාවේ හරි වැරදෙන කම්..
    කොහොම හරි උඹට හොදක් වෙයි..
    උඹට උත්තරයක් ලැබුන හින්දා මම දැන් මෙතනින් මාරු වෙන්නම්..
    තවත් මෙතන ඉන්න එවුන් මේ ත්‍රේඩ් එක ගද ගස්සවන්න කලින්..
    මූ වගේ පොන්නයොන්ගෙන් උදව් ගන්න එපා බං... උබේ ජීවිතේමයි විනාස වෙන්නෙ :D
     
    Last edited:

    DjThief

    Member
    Jan 23, 2012
    533
    19
    0
    මචන් අවුලක් හිතන්න එපා..
    දැන් උඹට පෙනවා නේ.. ඉස්සර එකෙක් උදව්වක් ඉල්ලුවා නම් කොයි තරම් කට්ටිය හිටියාද..
    උදව් කරන්න.. ඒත් දැන් ඉන්න එවුන් ඉන්නේ එකෙක් ට කොයි වේලාවේ හරි වැරදෙන කම්..
    කොහොම හරි උඹට හොදක් වෙයි..
    උඹට උත්තරයක් ලැබුන හින්දා මම දැන් මෙතනින් මාරු වෙන්නම්..
    තවත් මෙතන ඉන්න එවුන් මේ ත්‍රේඩ් එක ගද ගස්සවන්න කලින්..
    කෙල්ලෙක් හොයාගන්න මොන උදව්ද කිඹිසා ඔර් ඉමිසාඅ ඔර් වට් එවර්, ලංකාවෙ ජනගහනයෙන් වැඩිම පිරිසක් ගෑනු, කරන්න තියෙන්නෙ ගෙදරින් පොඩ්ඩක් එලියට බහින එක, එහෙම නැතුව එළකිරියෙ මොන කෙල්ලොද :lol: හා දැන් පල, ආයි නාවත් කමක් නැත
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    Ganu sure karanda baha bn.. thaniyen inna kale dan baduwak ehama gahala full atal eke idapan.. badina wayasa awahama gedarin hoya dena ekak badagena idapan..
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඔවා ගැන හිතන්න එපා. ඇත්තම කියනව නම් කෙල්ලෙක්ට බොක්කෙන් ලවු කරලා ෆන් එකේ ඉන්න තව කල් තියනවා. :P
    තනිකඩ කාලේ ඉන්නකොට කරන්න ඔනේ දෙවල් කරපන්. ෆන් ගනින් :P:P කෙල්ලෙක් ඉන්නකොට අපිට සමහර දෙවල් වෙනුවෙන් කැපවීම් කරන්න වෙනවා. එතකොට අපේ ජීවිතේ අපි කැමති දෙවල්, අපේ ඉලක්ක අපිට ලඟා කර ගන්න බැරි වෙන්න පුලුවන්. :) කෙල්ල ඇපි ගැන ගොඩක් තේරුම් ගත්ත කෙනෙක් උනත් මේ දේ සිද්ද වෙනවා.උබ උබගේ ඉලක්ක වලට මුලින් පලයන්. ;)

    උබගේ යාලුවො සෙට් කර ගෙන ඉන්න කෙලොන්ගෙ ත* වැටකොලු වගේ වෙනකොට උබට පුලුවන් වෙයි කිරි කිරි ටොය්යා කෙල්ලෙක් සෙට් කර ගන්න. ;)

    ලවක් නෑ. කෙල්ලෙක් නෑ. කවදාවත් කෙල්ලෙක් සෙට් වෙන්නෙ නෑ කියලා දුක් වෙන එක නම් මෝඩ වැඩක් කොල්ලෝ. :)
    අපිට හරියන කෙනා අපිට කවද හරි හම්බ වෙනවා. එදාට ඒ කෙල්ලව හදවතට ලන් කර ගනින්. තෙම්පරාදු වෙච්ච අක්කල පස්සේ ගිහින් ඇන ගන්න නම් එපා. :rofl:
     
    • Like
    Reactions: Rockey_ssr

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මචන් කෙල්ලෙක් හොයා ගන්නවා කියන එකත් මාර දෙයක් සමහර උන් ඉන්නවා උන්ට දකින දකින කෙල්ලෝ සෙට් කරගන්න පුළුවන්. එත් සමහර උන්ට කිසිම කෙල්ලෙක් සෙට් කරගන්න බැහැ.

    මමත් උඹේ වයසෙමයි. එක නිසා මට තේරෙන විදියට කියන්නම්
    1. මචන් උඹ පෙනුම ඉසෙල්ලා හදාගනින්. මම පෙනුම කිව්වේ ලස්සන නෙමෙයි. පෞර්ෂය ගැන.උඹ තාම ඉස්කෝලේ යන එකෙක් වගේ එහෙම කොන්ඩේ පිරන්න එපා. උඹට ගැලපෙන විදියකට කොන්ඩේ හදාගනින්. උඹට එක තේරෙන්නේ නැත්නම් හොඳ saloon එකකට ගිහිල්ල කියපන් ගැලපෙන විදියට කොන්ඩේ හදල දෙන්න කියල.

    2.හැම වෙලාවෙම උඹට ගැලපෙන විදියට ඇඳපන්. ඒ කියන්නේ උඹට ගැලපෙන පාටවල් ඇඳපන්.

    3. උඹේ මානසිකත්වය හදාගනින්. බැහැ කියන දේ හිතට ආවොත් කරන්න බැහැම තමයි. මේ ලෝකේ ඕනෑම ලස්සන කෙල්ලෙක්ව අල්ලගන්න පුළුවන්. ඕන වෙන්නේ ආත්ම විශ්වාසය තමයි.

    මචන් office එකේ කෙල්ලෝ ඉන්නවනම් උන් එක්ක කතා කරන්න පටන් ගනින්. Good Morning කියල පටන් ගන්න පුළුවන්.

    එහෙමත් නැත්නම් පාරේදී හැමදාම ඉස්සරහට මුණගැහෙන කෙල්ලෙක් ඉන්නවා නම් ලා හිනාවක් දාගෙන යන්න. බය වෙන්න එපා. එකෙන් උඹේ confidance එක හැදෙනවා.

    ටික ටික කෙල්ලෙලොත් එක්ක කතා කරනකොට උඹට ගේමක් නැතුවම එකට කෙල්ලෝ දහ දෙනෙක් set කරගන්න පුළුවන්.

    උඹ තාමත් හිතනවා නම් උඹට බැහැ කියල මේක බලපන්.

    මෙයා ඉපදුනේ 1982 අපිට වඩා අවුරුදු 7ක් වැඩිමල් අයියා කෙනෙක්

    nick-prew.jpg

    අත් දෙකත් නැහැ කකුල් දෙකත් නැහැ :no::dull:

    එත් මිනිහා ගේම අතෑරියේ නැහැ :growl:

    nick+222.jpg

    අවුරුදු 21දී මිනිහා උපාධි දෙකක් ගත්තා :)

    nickxx.jpg

    මේ ලඟදි මිනිහා බැන්ද :D

    nick-gossip9.jpg

    මුට පුළුවන් නම් මේ වගේ hot කැල්ලක් කරන්න ඇයි අපිට බැරි ?

    nick-2-honey.jpg

    ජය වේවා.

    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117

    මේ ලඟදි මිනිහා බැන්ද

    nick-gossip9.jpg

    මුට පුළුවන් නම් මේ වගේ hot කැල්ලක් කරන්න අයි අපිට බැරි ?

    nick-2-honey.jpg

    ජය වේවා.

    රෙප් නොදා කොහොමද මමත් කටුස්සෙක් වගේ පොරක් බං ජීවිතෙට ජිම් ගිහින් නෑ.බයික් එකක් නෑ. ඒත් කෙල්ලො කියනවා මං හැන්ඩ්සම්, කූල් කියලා. සමහර අය යාලුවෙන්නත් අහනවා. :yes:
     
    Last edited:

    Mozilla

    Well-known member
  • උඹ වුනා කියලා හැමෝම පළි නෑ බං.. :baffled::lol:

    මං උබෙන් උපදෙස් ගත්තේ නැනේ බං එහෙම වෙන්න.අනිත් ඕක ඔය ෆිල්ම්ස් වල වෙන දේවල් ඇත්තට වෙන්නේ නැ බං....:eek: මොකෝ උබ සිරාවට කෙල්ලෙක් එක්ක ලවූ කරලා තියෙනවද නැනේ :පී
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අයියෝ 22 කියන්නෙ වයසක්ද? ඔනෙම දෙයක් ගැන වැඩිය හිතන්ඩ යන්ඩ එපා.කෙල්ලෙක් තාම නැ කියල සියලු දේ නැති වෙන්නෙ නැ,කුල් එකේ හිටපන්, නිකන්ම සෙටි වෙයි :)