අනුංගෙ කෙල්ලො ගැන හොයන්නෙ නැතුව උබේ කෙල්ල එක්ක දෙනදේ කාල වෙනදේ බලං හිටු, අනිති උන් කෙල්ලො 100 එක්ක හිටියත් ෆොරෙවර් අලෝන් වුනත් උඹට පාංද කිඹිසා ?කෙල්ලෙක් ඉන්නවා කියලා ගමම දන්නවා උඹ නොදන්නවා වුනාට..
අනික මට කෙල්ලෙක් ඉන්නවා කියලා උඹ මට කියන්නේ ගමට ම කියාගෙන අණ බෙර ගහන්න කියලා ද ?![]()





කෙල්ල ඇපි ගැන ගොඩක් තේරුම් ගත්ත කෙනෙක් උනත් මේ දේ සිද්ද වෙනවා.උබ උබගේ ඉලක්ක වලට මුලින් පලයන්. 



මොකෝ උබ සිරාවට කෙල්ලෙක් එක්ක ලවූ කරලා තියෙනවද නැනේ :පී