Ai ban Lankawata Cup ekkak ussanna wasanawa nathay

Mar 7, 2012
8
0
0
images

මුන්ගේ තියෙන මූසල කම කියන්නේ මුන් ක්‍රිකට්මැච් පෙන්නන්ඩ හැදුවත් හරි එදා ඉන්දල ගහන ගහන එක පරාදයි.තුහ් විතරක්​
:angry::angry::angry:
 
shaniomesha

Member
Jul 16, 2011
207
22
0
ඔය කප් උස්සන් එන්න මොකට කරදර වෙනවද බන් , කිලෝ 20 ගෙන්න දෙන්නෙත්. ඒ 20 ට හරියන්න ටොපි චොක්ලට් ටිකක් ගේනවා නේ ,. අනික ඕව ගෙනාවම ඕවයේ ඇන නැති වෙනවා , එහෙ මෙහෙ උස්සන් යනවා . එකයි අපෙ උන් ෆයිනල් ඇවිත් කප් 1 අනිත් රට ට දීල එන්නේ , අඩු ගානේ උන් පරිස්සන් කරලා තියාගන්න නිසා
 
33000W

Member
කේන්දර ආතා;12256041 said:
images

මුන්ගේ තියෙන මූසල කම කියන්නේ මුන් ක්‍රිකට්මැච් පෙන්නන්ඩ හැදුවත් හරි එදා ඉන්දල ගහන ගහන එක පරාදයි.තුහ් විතරක්​
:angry::angry::angry:
මමත් ඕක හිත හිත හිටියෙ.:confused::confused::confused::yes::yes:
 
AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ලංකාවේ cricket තහනම් කරලා. අපට බැරි දේවල් නොකර අපේ රටට ගැලපෙන ක්‍රීඩාවන් ඒ කියන්නේ ග්‍රීස් ගහේ නැග්ගවීම,කොරපොල් ගැහීම,අලියට ඇස් තිබීම, කොට්ට පොර, බනිස් කෑම වගේ ක්‍රීඩා වලට අපේ ක්‍රිකට් කණ්ඩායම යොමුකොට ජාත්‍යන්තරේට ගෙන ගොස් මෙවන් තරග ජය ගැනීමට උත්සහ කල යුතුයි :yes:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඔය කප් උස්සන් එන්න මොකට කරදර වෙනවද බන් , කිලෝ 20 ගෙන්න දෙන්නෙත්. ඒ 20 ට හරියන්න ටොපි චොක්ලට් ටිකක් ගේනවා නේ ,. අනික ඕව ගෙනාවම ඕවයේ ඇන නැති වෙනවා , එහෙ මෙහෙ උස්සන් යනවා . එකයි අපෙ උන් ෆයිනල් ඇවිත් කප් 1 අනිත් රට ට දීල එන්නේ , අඩු ගානේ උන් පරිස්සන් කරලා තියාගන්න නිසා

    :yes::yes::yes:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ලංකාවේ cricket තහනම් කරලා. අපට බැරි දේවල් නොකර අපේ රටට ගැලපෙන ක්‍රීඩාවන් ඒ කියන්නේ ග්‍රීස් ගහේ නැග්ගවීම,කොරපොල් ගැහීම,අලියට ඇස් තිබීම, කොට්ට පොර, බනිස් කෑම වගේ ක්‍රීඩා වලට අපේ ක්‍රිකට් කණ්ඩායම යොමුකොට ජාත්‍යන්තරේට ගෙන ගොස් මෙවන් තරග ජය ගැනීමට උත්සහ කල යුතුයි :yes:

    අනිවා
     
    abc321

    Active member
  • Jul 11, 2008
    559
    235
    43
    Kreeda amathiya pora wage match eka balanna gihin hitiye kollo tika cup eka dinuwanam uta lakunu daagena dagena weeraya wenna athi . mona unath tama patta dukai ape athe tibba cup eka . malingata mona welada manda . mona unath ape ayata may gana hitanna wenawa. api pahugiya kaalema pressure matches paradinwa.
     
    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    ape eunge final mach walata bayak tiyenawa ban mokak hari.
    hamadama hodata karala antimeta paradinwa :no::no::no:
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    Math ada lankawata luck eka na kiyala comment damma:no:eth hithala balapan me palaweni eka nemai e kiyanne problem eka dawase waradda wath luck eka wath nemai big final ekakat face karanna mental fitness madikama:no:mahelata e weakness eka hadagena asian cup eka genna labewaaaaa:D

    Asia Cup eka gena nan mata echchara sure ne macho.ape un me davas vala hondata play karanava thamai, ath flat tracks(subcontinent wickets) vala India sehenna hondata play karanava:sorry:.api balamu:)
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    jayasooriya captain karana kale ehema ape team eka bada gagena hari final gihin final eka atti halenna gahala enawa.
    ekata dan, niyameta gahala table eke top wela final gihin eka kanawa.
    :(