මුන්ගේ තියෙන මූසල කම කියන්නේ මුන් ක්රිකට්මැච් පෙන්නන්ඩ හැදුවත් හරි එදා ඉන්දල ගහන ගහන එක පරාදයි.තුහ් විතරක්

මමත් ඕක හිත හිත හිටියෙ.කේන්දර ආතා;12256041 said:![]()
මුන්ගේ තියෙන මූසල කම කියන්නේ මුන් ක්රිකට්මැච් පෙන්නන්ඩ හැදුවත් හරි එදා ඉන්දල ගහන ගහන එක පරාදයි.තුහ් විතරක්![]()

ලංකාවේ cricket තහනම් කරලා. අපට බැරි දේවල් නොකර අපේ රටට ගැලපෙන ක්රීඩාවන් ඒ කියන්නේ ග්රීස් ගහේ නැග්ගවීම,කොරපොල් ගැහීම,අලියට ඇස් තිබීම, කොට්ට පොර, බනිස් කෑම වගේ ක්රීඩා වලට අපේ ක්රිකට් කණ්ඩායම යොමුකොට ජාත්යන්තරේට ගෙන ගොස් මෙවන් තරග ජය ගැනීමට උත්සහ කල යුතුයි![]()

ඔය කප් උස්සන් එන්න මොකට කරදර වෙනවද බන් , කිලෝ 20 ගෙන්න දෙන්නෙත්. ඒ 20 ට හරියන්න ටොපි චොක්ලට් ටිකක් ගේනවා නේ ,. අනික ඕව ගෙනාවම ඕවයේ ඇන නැති වෙනවා , එහෙ මෙහෙ උස්සන් යනවා . එකයි අපෙ උන් ෆයිනල් ඇවිත් කප් 1 අනිත් රට ට දීල එන්නේ , අඩු ගානේ උන් පරිස්සන් කරලා තියාගන්න නිසා

ලංකාවේ cricket තහනම් කරලා. අපට බැරි දේවල් නොකර අපේ රටට ගැලපෙන ක්රීඩාවන් ඒ කියන්නේ ග්රීස් ගහේ නැග්ගවීම,කොරපොල් ගැහීම,අලියට ඇස් තිබීම, කොට්ට පොර, බනිස් කෑම වගේ ක්රීඩා වලට අපේ ක්රිකට් කණ්ඩායම යොමුකොට ජාත්යන්තරේට ගෙන ගොස් මෙවන් තරග ජය ගැනීමට උත්සහ කල යුතුයි![]()
Math ada lankawata luck eka na kiyala comment dammaeth hithala balapan me palaweni eka nemai e kiyanne problem eka dawase waradda wath luck eka wath nemai big final ekakat face karanna mental fitness madikama
mahelata e weakness eka hadagena asian cup eka genna labewaaaaa
![]()
.api balamu