කෙල්ලට Date සෙට් වෙලා නෑ

DjAdmin

Member
Mar 1, 2012
805
156
0
කෙල්ලට Date සෙට් වෙලා නෑ

යාලුවනේ මම කෙල්ලට Date සෙට් වෙන්න කලින් සතියේ වගේ ඒකිට අනං මනන් කලා දැන් ඒකිට තාමත් Date සෙට් වෙලා නෑ :(
මට දැන් බයය් දන්න එකෙක් කියපලකො එහෙම වෙන්නේ මොකද කියලා
මම ලොකු සීන් කලෙත් නෑ
:(

reputation_neg.gif
කෙල්ලට Date සෙට් වෙලා නෑ 03-09-2012 01:59 PM athalda puthe??

reputation_neg.gif
කෙල්ලට Date සෙට් වෙලා නෑ 03-09-2012 12:48 PM ela.

reputation_neg.gif
කෙල්ලට Date සෙට් වෙලා නෑ 03-09-2012 04:05 PM ubata athal neda

reputation_neg.gif
කෙල්ලට Date සෙට් වෙලා නෑ 03-09-2012 08:21 PM Karanna issella hithanna thibbe

reputation_neg.gif
කෙල්ලට Date සෙට් වෙලා නෑ 03-09-2012 11:14 PM ha ha haaa

මචන්ලා කව්රුහරි මගේ REP කපල මේ පොස්ට් එක නිසා මම මොකද කරපු වැරැද්ද මගේ ප්‍රශ්නෙට උදව් ඉලපු එකද ?
:(
 
Last edited:
  • Like
Reactions: Roxxx and maxxaa

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
එකට තමයි බන් අර කොප්පක් කියල එකක් හදලා තියෙන්නේ
 
Jul 10, 2011
5,011
473
0
යාලුවනේ මම කෙල්ලට Date සෙට් වෙන්න කලින් සතියේ වගේ ඒකිට අනං මනන් කලා දැන් ඒකිට තාමත් Date සෙට් වෙලා නෑ :(
මට දැන් බයය් දන්න එකෙක් කියපලකො එහෙම වෙන්නේ මොකද කියලා
:(

තාම පරක්කු වෙලා තියෙන්නේ සතියක් නිසා එක අවුලක් නැ.... කොහමත් මාසයක් විතර පරක්කු උනොත් තමය් බය වෙන්න වෙන්නේ.... උඹට පුලුවන්නම් කෙල්ලට කියපන් Cool Coca Cola එකක් අරගෙන බොන්න කියලා.. එතකොට ඒගොල්ලන්ට ටග්ගලා Dates හැදෙනවා...
 
DjAdmin

Member
Mar 1, 2012
805
156
0
මචන්ලා කව්රුහරි මගේ REP කපල මේ පොස්ට් එක නිසා මම මොකද කරපු වැරැද්ද මගේ ප්‍රශ්නෙට උදව් ඉලපු එකද ? :(
 
Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    බොරලුගොඩ මහතා;12259279 said:
    තාම පරක්කු වෙලා තියෙන්නේ සතියක් නිසා එක අවුලක් නැ.... කොහමත් මාසයක් විතර පරක්කු උනොත් තමය් බය වෙන්න වෙන්නේ.... උඹට පුලුවන්නම් කෙල්ලට කියපන් Cool Coca Cola එකක් අරගෙන බොන්න කියලා.. එතකොට ඒගොල්ලන්ට ටග්ගලා Dates හැදෙනවා...

    :eek::eek:
    ඔලුව වැදුනද උබේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    http://happylife.lk/ මේ සයිට් එකට ගිහින් නම්බර් එකක් ඇති ඒකට කතා කරලා කියන්න.. ඔයාට පිළිතුරක් ලැබෙයි.. ඔය සීන් එකට බයවෙන්න අපා.. කෝට් එකක් දාලද වැඩේට බැස්සෙ.. එහෙම නම් බයවෙන්න දෙයක් නෑ.. අනිත් දවසෙ පරිස්සමින්.. සතියට වඩා මෙන්සස් වෙන්න පරක්කු උනොත් urine ටෙස්ට් එකක් කරන්න.. අයියෝ බොලත් කරගන්න වැඩ.. :angry::angry::angry:
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    මචන්ලා කව්රුහරි මගේ REP කපල මේ පොස්ට් එක නිසා මම මොකද කරපු වැරැද්ද මගේ ප්‍රශ්නෙට උදව් ඉලපු එකද ? :(

    ඔන්න නිල් කරා. බොර දියෙ මාලු අල්ලන එඋන් ඉන්නව ඇති වෙනකල්
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    http://happylife.lk/ මේ සයිට් එකට ගිහින් නම්බර් එකක් ඇති ඒකට කතා කරලා කියන්න.. ඔයාට පිළිතුරක් ලැබෙයි.. ඔය සීන් එකට බයවෙන්න අපා.. කෝට් එකක් දාලද වැඩේට බැස්සෙ.. එහෙම නම් බයවෙන්න දෙයක් නෑ.. අනිත් දවසෙ පරිස්සමින්.. සතියට වඩා මෙන්සස් වෙන්න පරක්කු උනොත් urine ටෙස්ට් එකක් කරන්න.. අයියෝ බොලත් කරගන්න වැඩ.. :angry::angry::angry:

    :yes:

    "pregnancy test" එකක් කරනම් හරි. ෆාර්මසි වල තියනව "pregnancy testing scripts" ගන්න.

    hcg_early_pregnancy_test.gif
     
    cODEbREAKER

    Member
    Feb 22, 2012
    215
    22
    0
    Anywhere
    යාලුවනේ මම කෙල්ලට Date සෙට් වෙන්න කලින් සතියේ වගේ ඒකිට අනං මනන් කලා දැන් ඒකිට තාමත් Date සෙට් වෙලා නෑ :(
    මට දැන් බයය් දන්න එකෙක් කියපලකො එහෙම වෙන්නේ මොකද කියලා
    මම ලොකු සීන් කලෙත් නෑ
    :(

    මේසයක් උඩට නෑගල දෙපාරක් විතර බිමට පනින්න කියපන්, වෑඩේ ගොඩ :):):)
     
    Dracorex

    Member
    Mar 9, 2012
    151
    15
    0
    මේසයක් උඩට නෑගල දෙපාරක් විතර බිමට පනින්න කියපන්, වෑඩේ ගොඩ :):):)

    උඹේ අම්මත් එහෙම කරල හරි ගිහින් නැතුව වෙන්න ඇති තෝ වගේ මන්ද පොන්ස් කෙනෙක් ඉපදුනෙ
     
    • Like
    Reactions: Optimus Prime