urine test karapan,ochchratama bayanam,ube athin ehema deyak une nathnam kalabala wenna deyak nene ban,samahara ayata ehema wenawa kiyala ahala thiyenawa
ehema mukut kale na banzzz gawnada dane naaaa

urine test karapan,ochchratama bayanam,ube athin ehema deyak une nathnam kalabala wenna deyak nene ban,samahara ayata ehema wenawa kiyala ahala thiyenawa


මචන් ඔය වගේ පොඩි පොඩි සීන් කරහම සමහර අයට ගොඩක් පරක්කු වෙනවා, සමහර අයට වෙලාසනින්ම සිද්ද වෙනවා, ලොකු ලොකු සීන් කලේ නැතිනම් භය වෙන්න එපා, උබගේ කෙල්ලත් ඒ ගැන වැඩිය හිතනවා ඇති එකයි පරක්කු,

බය නැතුව හිටපන් බන්. ඩේට් වෙන්න සතියකට කලින් නම් ප්‍රශ්නයක් නෑ මගේ දැනුමේ හැටියට.
සැක නම් යුරීන් ටෙස්ට් එකක් කරපන් තව බලාගෙන ඉන්නෙ නැතුව.
මොකද අපි පොඩි පොඩි සීන් කලත් පර පරාගනය වෙන්න පුලුවන්![]()

sperms poddak hari gawnoth awla neda banzzz![]()



mekai machan mama loku seen ekak kale naa
eth mage badu ehema gawnada danet na eyage eke
ehema unoth case ekak weida ? bayai machanzzz

ඔයාට මම කිව්ව එකෙන් උදව් ගන්න පුළුවන්.. බය නැතුව කතා කරන්න.. කියන්න ඕන ටික කෙලින්ම කියන්න. නැත්නම් අර සුපුන් කිව්වා වගේ pregnancy testing scripts එකකින් බලාගන්න පුළුවන්. මගේ යාළුවෙකුටත් උදව් කලේ ඔය මං කිව්ව සයිට් එක.. ඔයා කෝට් එකක් දාලා කරන දේවල් කරා නම් 80% ආරක්ෂීතයි.. මෙන්සස් වෙන්න සතියකට වඩා පරක්කු වෙනවා නම් අවුල්...
yah eka thamai math kiwwe.marry karala nathnam gf ekka sex karanakota condom ekak use karapan
SAFETY 1ST
owa me eka eka kiyanawata wada serious malli
poddak touch eke hitapan![]()


sperms poddak hari gawnoth awla neda banzzz![]()
කලලයක් ඇති වෙන්න පුලුවන්. සම්භාවිතාව ගොඩක් අඩුයි. ඒත් රිස්ක් එකක් ගන්න එපා. 

] මගේ යාළුවෙකුටත් උදව් කලේ ඔය මං කිව්ව සයිට් එක..

)ඔව් . ඒක ඇත්ත. චැට් කරනන් පුලුවන් චැට් රූම් එකක් තියෙනවා. නැත්නම් ස්කයිප් එකට ඇඩ්ඩ් කර ගන්න පුලුවන්.. id: happylifedoctor