කෙල්ලට Date සෙට් වෙලා නෑ

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔයාගෙ ගෑනු ලමයා ඉන්නෙ හිත කලබලෙන් නම් මෙන්සස් වෙන්න පරක්කු වෙනවා.. ඔයා එයාට කියන්න හිතන්න එපා කියලා.. එහෙම තියෙනකොට මෙන්සස් වෙන්නෙ නෑ..
    මේ කතාව 100% ක් ඇත්ත:yes::yes::yes::yes:
     

    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    reputation_neg.gif
    කෙල්ලට Date සෙට් වෙලා නෑ 03-09-2012 01:59 PM athalda puthe??

    reputation_neg.gif
    කෙල්ලට Date සෙට් වෙලා නෑ 03-09-2012 12:48 PM ela.
     

    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    මටත් ඔය වගේ දෙයක් වෙලා ගොඩක් බය උනා මම..
    පස්සේ කෙල්ලට ඩේට් උන සතියකට විතර පස්සේ,,,
    බයනම් රතු අන්නාසි කවපන්


    කෙල්ලට ඩේට් උන සතියකට විතර පස්සේ,,,

    mukut awlak une na neda machan ?
     

    chiranthago

    Well-known member
  • Aug 11, 2007
    2,857
    46
    48
    I d'nt know
    බය වෙන්න දෙයක් නෑ බන් වෑඩිම උනොත් උබ තාත්ත කෙනෙක් වෙයි :yes::D
     

    aravinda2d

    Member
    Oct 5, 2010
    309
    17
    0
    Kadawatha
    බය වෙන්න එපා බන් උබ මුකුත් කරෙ නැනේ..???
    ඔහොම වෙනවා හිටපු ගමන්...
    සමහර Month වල.
    Don't බය.....

    :D:D:D
    :yes::yes::yes: