Ra Tharakawo sung by Lokka ayya

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,500
    5,909
    113
    ma priya sahodara, sahodariyani..mama methanta awith thiyenne geethayak kiyannai

    sinduwe nama ra tharakawo.. sound quality podak awul laptop mic eken record karapu nisa.. just did for fun. just wanted to share with u guys..so u guys can point out my mistakes.. watch and enjoy..

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,500
    5,909
    113
    :lol::lol:

    උබත් ඇත්ත කතා කරනවානෙ එ නිසා නොදන්නවා උනාට රිදුන උන් ඇති කෙලින් ඇවිත් කියන්න බය ඇති නැත්නම් ලැජ්ජා ඇති:rofl::lol::lol:

    ey wage scene ekak thama.. heheh.. mona karannada :P :P
     
    Dracorex

    Member
    Mar 9, 2012
    151
    15
    0
    උබත් ඇත්ත කතා කරනවානෙ එ නිසා නොදන්නවා උනාට රිදුන උන් ඇති කෙලින් ඇවිත් කියන්න බය ඇති නැත්නම් ලැජ්ජා ඇති:rofl::lol::lol:

    පිස්සුද ඔටුස්? කවුරු හරි එකෙක් නිර්මාණයක් කලාම ඌව ඔක්කොම උන් අගය කලාම උගේ අධිස්ඨානය බහිනවා... එකෙක් හරි පට්ට යන්න බැන්නම තමා ඌට හිතෙන් තව හොඳට වැඩ කරන්න ඕන කියලා! තොපි ඉතින් ඕවා ඉගෙන ගන්න ස්කෝලෙකට ගිය එකක්ද නෙ?:lol:
     
    • Like
    Reactions: Lokka Ayya

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පිස්සුද ඔටුස්? කවුරු හරි එකෙක් නිර්මාණයක් කලාම ඌව ඔක්කොම උන් අගය කලාම උගේ අධිස්ඨානය බහිනවා... එකෙක් හරි පට්ට යන්න බැන්නම තමා ඌට හිතෙන් තව හොඳට වැඩ කරන්න ඕන කියලා! තොපි ඉතින් ඕවා ඉගෙන ගන්න ස්කෝලෙකට ගිය එකක්ද නෙ?:lol:
    අහ් එහෙම සින් එකක්ද හොදා හොදා:):lol: වහින වෙලාවට ඉස්කොලෙට ගිහින් තියෙනවා :rofl:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,500
    5,909
    113
    පිස්සුද ඔටුස්? කවුරු හරි එකෙක් නිර්මාණයක් කලාම ඌව ඔක්කොම උන් අගය කලාම උගේ අධිස්ඨානය බහිනවා... එකෙක් හරි පට්ට යන්න බැන්නම තමා ඌට හිතෙන් තව හොඳට වැඩ කරන්න ඕන කියලා! තොපි ඉතින් ඕවා ඉගෙන ගන්න ස්කෝලෙකට ගිය එකක්ද නෙ?:lol:

    :P :P ehema wenne nah kollo. hondai nam hondai kiyala..adu paduwa thiyanwa nam lassanata kiyala diyan ko.umba gu 70 kiwwahama..mata delt karanna hithuna video eka ma..

    meke godak adu padu thiyanwa

    1 sound quality eka upset.. ( laptop mic eken record kare)
    2 record kare live nikan windows sound recorder eken..

    eka nisa podi podi adu padu hitinawa.. eth umbe comment ekata mama garu karanwa.. thnx ..
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,500
    5,909
    113
    අහ් එහෙම සින් එකක්ද හොදා හොදා:):lol: වහින වෙලාවට ඉස්කොලෙට ගිහින් තියෙනවා :rofl:

    :yes::yes::yes: api kawada hariya ඉස්කොලෙට giye.. :P :P hamadama kale ice gahapu eka thama
     
    Indrakeela

    Member
    Mar 1, 2012
    137
    54
    0
    nice vocals machan... but as I heard, your guitar is not tuned properly.., and try to play full open chords... well-done bro.. keep it up!! ;)