රෙප්_300+

yktsandaruwan

Well-known member
  • Oct 10, 2009
    1,874
    774
    113
    පස්දුන් කෝරලය.
    5.gif

    HEMOTAMA THANSSSSSSSSSSSSSSSS:):):):)
     

    yktsandaruwan

    Well-known member
  • Oct 10, 2009
    1,874
    774
    113
    පස්දුන් කෝරලය.
    රෙප් කන්නද මචෝ..... රෙප් වලට වඩා.... දාන පෝස්ට් / ත්‍රෙඩ්ස් වල, quality එක ගැන හිතපන්.... :)

    monawa unath machanla mata rep unath wedagath, mama elakiri eke wedeeta besse denata 1 year ta withara issellane, e unata mama account eka heduwe 2009 ye
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,088
    12,044
    113
    Ohio, USA
    මචන්ලා මට කොටු 4යි,
    රෙප් 300+
    අද තමයි මචන්ලා වැඩි වෙලා තියෙන්නේ,
    මගේ පෝස්ට් වලට රෙප් කරපු බම්ප් දුන්නු හැමෝටම ගොඩක් තෑන්ක්ස්.

    මට අද comment,+ කරන හැමෝටම මම පුලුවන් විදියට 3+ දෙනවා​

    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
    http://elakiri.com/forum/showthread.php?t=1356461
    http://elakiri.com/forum/showthread.php?t=1319352
    http://elakiri.com/forum/showthread.php?t=1319123

    රෙප් කන්නද? මේ +රෙප් 300 නියම හොඳ වටින කියන පොස්ට් දාලා මහන්සියෙන් හොයපුවනම් ඇත්තටම ඒ රෙප් වලින් පාන් ගෙඩියක්වත් ගන්න බැරි උනත් මහන්සිවෙලා හොඳපෝස්ට්දාලා එලකිරියේ තවකෙනෙකුට ප්‍රයෝජනවත් දෙයක් දැම්ම කියන අවන්ක හැඟීමෙන් ඇතිවෙන සතුටට වටිනාකම කියනන් බැරි තරම් වෙනවා..
    නමුත්.... වෙන ජාතියකට ආගමකට කැත විදියට බැන බැන ඒහරහා හොයාගත්තු +රෙප් ගැන ආඩම්බර වෙන්න තරම් දෙයක් නැහැ.

    මට හිතුන දේ කිව්වේ කෙලින්ම.. මේකටත් හොඳ කුණුහරපයක් දැම්මොත් ඔයාගේ රෙප් 300 තවත් වැඩිවෙයි.. :)

    ඒක ඔයාට ලොකු ආඩම්බරයකුත් වෙයි.. නේද?

    මොනව උනත් මගෙන් සුබ පැතුම්. :)