ඇමැති

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    යකෝ මේ ඇමතියෝන්ට මාර අරිප්පුවක්නේ තියෙන්නේ. මුන් පාරට බැස්සම මුන් හිතන්නේ මුන් විතරයි පාරේ යන්නේ කියලා. හැබැයි ලංකාවේ මැති ඇමතිලාට අර ඉන්දියාවේ වගේ මිනිස්සු එකතු වෙලා ගහන කාලේ වැඩි ඇතක නෙමේ මේ යන විදියට.

    උතුරුමැද මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාට ආරක්ෂාව සැලසූ රියක හැපී එප්පාවලදී යතුරුපැදි කරුවකු මියගිය අතර කැබිතිගොල්ලෑවේදී පළාත් හා පළාත් පාලන ඇමති එ.එල්.එම් අතාඋල්ලා මහතාගේ නිල රියේ හැපුණු නව අවුරුදු පාසල් සිසුවෙක් රෝහල් ගතකරනු ලැබීය.

    උතුරුමැද මහ ඇමැතිට ආරක්ෂාව සලසමින් ගිය ආරක්ෂක නිලධරයන්ගේ වාහනයට එප්පාවෙල ඉහළ සියඹාලාවේ 16 කණුව අසලදී යතුරු පැදි කරුවකු මිය යෑමත් සමග එප්පාවල වැසියෝ පාර වසා සාධාරණ පරීකෂණයක් ඉල්ලා උද්ඝෝෂණයක් ඇරැඹූහ. මියගියේ මහින්ද දිසානායක (51) මහතාය.

    කැබිතිගොල්ලෑව හීරලුගමදී අතාවුල්ලා මහතාගේ රියේ හැපුණු තරිඳු ලක්මාල් සිසුවා අනුරාධපුර රෝහලේදී හදිසි ශල්‍ය කර්මයකට ලක් කරනු ලැබීය. රථයේ රියදුරා සැක පිට අත්අඩංගුවට ගෙන ලැබ ඇත.


    70.jpg


    68.jpg


    69.jpg
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    සුභ ආන්නාගතයක පෙර මඟ ලකුණු තමයි ඔය, නීතිය බල්ලට ගිය රටක අපි කාගෙන් පිහිටක් බලාපොරොත්තු වෙන්නද බන්, මතකනේ අර රත්තරං පුතා තුන් හතර දෙනෙක්ව හපගෙන ලස්සනට සින්ගප්පූරුවට ගියා.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සුභ ආන්නාගතයක පෙර මඟ ලකුණු තමයි ඔය, නීතිය බල්ලට ගිය රටක අපි කාගෙන් පිහිටක් බලාපොරොත්තු වෙන්නද බන්, මතකනේ අර රත්තරං පුතා තුන් හතර දෙනෙක්ව හපගෙන ලස්සනට සින්ගප්පූරුවට ගියා.

    :yes::yes::yes:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මේවටද තමයි මුන්ට සැප වාහන දෙන්නේ අහිංසක මිනිස්සු මරන්නද .මුන්ට එක නීතියක් අපට එක නීතියක් මහ පුදුම රටක් මේක
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,702
    2,498
    113
    Bevery Hills-90210
    බල්ලන්ට ඇති වැඩකුත් නැහැ හෙමින් ගමනකුත් නැහැ.. මුන් සේරම nuke කරලා දාන්න ඔනේ. මුන්ට ගොටු අල්ලන උනුත් එක්කම. :angry::angry::angry: යකො ලංකාවේ මොකක් හරි අන්ත ජරාවැඩක් උනානම් එතන මැති/ඇමති කෙනෙක් ඉන්නවා මයි. තු නොදකින්..